From: Prasan (ප්‍රසාන්) <prasanhe...@gmail.com>
Date: Sat, 18 Oct 2008 18:29:33 -0700 (PDT)
Local: Sat, Oct 18 2008 9:29 pm
Subject: Re: XAurora just a another fake ?
.නෙට් වලින් HTTP වෙනම handle කරලා IE rendering පාවිච්චි කරලා හදපු ie
වලට වඩා වේගවත් බ්‍රව්සරයක් තියෙනවාද? එහෙමනම් ඇයි IE ම ඒ විදිහට නොකරන්නේ? ඇයි මෛක්‍රොසොෆ්ට්ලාම IE මීට වඩා ie වේගවත් කරන්න පුලුවන් කියලා දැන දැන ඒක නොකරන්නේ? IE කෝ එක භාවිතා කරපු කිසිම බ්‍රව්සරයක් ieට වඩා වේගවත් කියලා මා අහලා නැහැ. හැබැයි ඒ හැම එකක්ම පාහේ ieට වඩා වැඩි ක්‍රියාකාරීත්වයක් (functionality) දෙනවා. ie ගැන මා මෙතන කී දේ පොඩ්ඩක් බලන්න. http://groups.google.com/group/sinhala-bloggers/msg/4e3caf20cdaff3ee මේ xAurora අඩුතරමේ තමන්ගේම http handling කරන්නේත් නැහැ. WinInet.dll
මා නම් මේ xaurora අගය කරනවා නෙවෙයි හෙලා දකිනවා. හැමෝම පොඩ්ඩක් maxthon
On Oct 18, 10:06 pm, Vishva Kumara <vishva8kum...@gmail.com> wrote:
> මට වැරදුනා. ඇසෙම්බ්ලි වලත් එක එක මට්ටම් තියෙනවා. Win32 ඇසෙම්බ්ලි
> වින්ඩෝස් මත තමයි දුවන්නේ. අනෙක aඅර විනාඩියකින් හදන්න පුලුවන් > බ්‍රව්සරයේයි. xAurora වලයි ලොකු වෙනසක් තියෙනවා. අනෙක .net වලින් > වුනත් HTTP වෙනම handle කරලා IE rendering පාවිච්චි කරලා බ්‍රව්සරයක් > හැදුවොත් IE වලට වඩා වේගවත්. > තවත් කාරනයක් තමයි මේ component based development කියන එක අමුතු දෙතක්
> ඒ වගේ තමයි එක්කෙනෙක් කොම්පොනන්ට් හදනවා, තව කෙනෙක් සුදුසු
> මටනම් IE සහ chrome හොඳයි. xAurora මම අගය කරනවා. You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
| ||||||||||||||