Photography සිංහලෙන් අඩවියට ප්‍රශ්නයක්

1 view
Skip to first unread message

එච්. මාධව රංග

unread,
Mar 12, 2010, 1:00:58 AM3/12/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මගෙ අළුත් අඩවියට පරණ ලිපි import කරන්න කියල කිහිප දෙනෙක්ම කිව්ව, නමුත්
ඒක කරන්න ගියාම මට ප්‍රශ්නයක් ආව.
Blogger එකෙන් access grant කළාම මෙන්න මෙහෙම වැරද්දක් කියනව. මොකද්ද
මේකට හේතුව?

Could not connect to https://www.google.com
There was a problem opening a secure connection to Google. This is
what went wrong:
Unable to find the socket transport "ssl" - did you forget to enable
it when you configured PHP? (0)

මේකට විසඳුමක් කාටහරි කියන්න පුළුවන්ද? නැත්තම් මට මේක පටන් ගන්න වෙන්නෙ
අළුත්ම එකක් විදිහට. :(

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 12, 2010, 7:21:34 AM3/12/10
to sinhala-...@googlegroups.com
2010/3/12 එච්. මාධව රංග <madh...@gmail.com>

මගෙ අළුත් අඩවියට පරණ ලිපි import කරන්න කියල කිහිප දෙනෙක්ම කිව්ව, නමුත්
ඒක කරන්න ගියාම මට ප්‍රශ්නයක් ආව.
Blogger එකෙන් access grant කළාම මෙන්න මෙහෙම වැරද්දක් කියනව. මොකද්ද
මේකට හේතුව?

Blogger සිට Wordpress වෙත ලිපි import කරන්න ගියාම මටත් වරක් මොකක්ද අවුලක් ආවා.. ඕකමද කියලා නං මතක නෑ.
ඒ වෙලාවෙ මට උදව් උනේ මෙන්න මේ app එක.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

එච්. මාධව රංග

unread,
Mar 12, 2010, 11:00:25 PM3/12/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ස්තුතියි.
මේකෙන් කරන්නෙ අපේ බ්ලොගර් එකේ ලිපි එක්ස්පෝට් කළාට පස්සෙ දෙන ෆයිල් එක,
වඩ්ප්‍රෙස් වලට හරියන විදිහට හරවන එක නේද? ඒකත් නියමයි.
මම import කරන වැඩේ worpress.com වල මගෙ බ්ලොග් එකක කිසිම ප්‍රශ්නයක්
නැතුව කළා, self hosted ඒවයෙදි ප්‍රශ්නෙ එනව.
මම ඊට පස්සෙ වෙන විසඳුමකට ගියා. zoundry raven දාල, ඒකෙන් පරණ බ්ලොග් එකේ
ලිපි download කරල අලුත් බ්ලොග් එකට publish කළා. දැන් වැඩේ හරි.
මේ ත්‍රෙඩ් එක මෙතනින් එහට යන්න ඕනෙ නෑ.
Reply all
Reply to author
Forward
0 new messages