අසභ්‍ය වදන් භාවිතා වන බ්ලොග සින්ඩියේ පවත්වාගැනීම

0 views
Skip to first unread message

Supun Budhajeewa

unread,
Nov 18, 2009, 9:13:11 AM11/18/09
to sinhala-bloggers, Google Group
අසභ්‍ය වදන් භාවිතා වන බ්ලොග සින්ඩියේ පවත්වාගැනීම කළ හැකි ද?

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Kalinga Athulathmudali

unread,
Nov 18, 2009, 9:20:21 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Supun Budhajeewa <budha...@gmail.com>:

> අසභ්‍ය වදන් භාවිතා වන බ්ලොග සින්ඩියේ පවත්වාගැනීම කළ හැකි ද?

බෑ

http://blogs.sinhalabloggers.com/add-blog

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Budhajeewa

unread,
Nov 18, 2009, 9:22:17 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Kalinga Athulathmudali <kali...@gmail.com>

2009/11/18 Supun Budhajeewa <budha...@gmail.com>:
> අසභ්‍ය වදන් භාවිතා වන බ්ලොග සින්ඩියේ පවත්වාගැනීම කළ හැකි ද?

බෑ

http://blogs.sinhalabloggers.com/add-blog

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

එහෙම එකක ලිපිනේ මෙතන කියන්නද පෞද්ගලිකව එවන්නද?

Supun Budhajeewa

unread,
Nov 18, 2009, 9:23:42 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Kalinga Athulathmudali <kali...@gmail.com>

2009/11/18 Supun Budhajeewa <budha...@gmail.com>:
> අසභ්‍ය වදන් භාවිතා වන බ්ලොග සින්ඩියේ පවත්වාගැනීම කළ හැකි ද?

බෑ

http://blogs.sinhalabloggers.com/add-blog

9. විවිධ වයස් සීමාවල පරිශීලයකයන් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් ලියවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත හෝ රහිත)
ඇතුළත් නොකෙරේ.

මෙහෙමයි, ඒ බ්ලොගේ සමස්ථයක් වශයෙන් අවුලක් නෑ, මෙච්චර කල් හොඳට ඇව්ල්ලා තියනවා, එක පෝස්ට් එකක අසභ්‍ය වචන 2ක් දාලා තියනවා. මොකද කරන්නේ?

Kalinga Athulathmudali

unread,
Nov 18, 2009, 9:25:09 AM11/18/09
to sinhala-...@googlegroups.com
2009/11/18 Supun Budhajeewa <budha...@gmail.com>:

>
> එහෙම එකක ලිපිනේ මෙතන කියන්නද පෞද්ගලිකව එවන්නද?

admin at sinhlabloggers dot com

Reply all
Reply to author
Forward
0 new messages