XML දන්න කෙනෙක් උදව් කරන්න.

7 views
Skip to first unread message

Nipuna Gomes

unread,
Aug 31, 2010, 2:55:31 PM8/31/10
to sinhala-...@googlegroups.com
ගැටලුව මෙයයි.
මම පෝස්ට් දාන හැම වෙලාවෙම Publish this post - click කලාම
( "your HTML cannot be accepted...... ")කියලා දෝශ දැක්වීමක් එනවා. [ image A ]
ඒකට මම ("stop showing HTML erros....." )යන විකල්පය තෝරාගැනීමයි කරන්නේ.

හේතුව preview අවස්ථාවේ මේ ක්‍රමයෙන් දෝශ සිදුවන බව පෙන්වන්නේ නැතිනිසා [ image B ]

ඒත් පසුව මුල් පිටුවේදී එය නිසිලෙස දිස්වන්නේ නෑ. [ image C ]
මෙයට කල යුත්තේ කුමක්ද ? meta tag එක අයින් කිරීම කල හැකිද ? හෝ වෙනත්
ක්‍රියා පිළිවෙතක් තිබේද?

ස්තුතියි

දෝශ සහිතව දැක්වෙන මුල් පිටුව මෙයයි.
http://nipunadk.blogspot.com/

--

ඩී.කේ.නිපුන චාමින්ද

image A.JPG
image B.JPG
image C.JPG

Harshana

unread,
Sep 1, 2010, 2:51:05 AM9/1/10
to sinhala-...@googlegroups.com


2010/9/1 Nipuna Gomes <nipu...@gmail.com>

ගැටලුව මෙයයි.
මම පෝස්ට් දාන හැම වෙලාවෙම Publish this post - click කලාම
( "your HTML cannot be accepted...... ")කියලා දෝශ  දැක්වීමක් එනවා. [ image A ]
ඒකට මම ("stop showing HTML erros....." )යන විකල්පය තෝරාගැනීමයි කරන්නේ.

හේතුව preview අවස්ථාවේ මේ ක්‍රමයෙන් දෝශ සිදුවන බව පෙන්වන්නේ නැතිනිසා [ image B ]

ඒත් පසුව මුල් පිටුවේදී එය නිසිලෙස දිස්වන්නේ නෑ. [ image C ]
මෙයට කල යුත්තේ කුමක්ද ? meta tag එක අයින් කිරීම කල හැකිද ? හෝ වෙනත්
ක්‍රියා පිළිවෙතක් තිබේද?

ඔයා කෙලින්ම Microsoft word වලින් කොපි කරල බ්ලොග් එකේ paste කරන්නෙ නැතිව, notepad වගේ එකක පේස්ට් කරල ඒක කොපි කරල paste කරන්න. ඒක අමාරුයි නම් Windows Live writer(http://explore.live.com/windows-live-writer) වගේ tool එකක් භාවිතා කරන්න.


--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
http://DevSmart.net

"I'm using Google before asking dumb questions. :)"


Chat Google Talk: m...@harshana.net Skype: wmharshana MSN: hars...@live.com Y! messenger: wmharsha
Contact Me LinkedinFacebookFlickrTwitterGoogleLast.fmdel.icio.usFriendfeedMySpaceDiggSlidesharePicasa

Sameera Shaakunthala

unread,
Sep 1, 2010, 3:20:44 AM9/1/10
to sinhala-...@googlegroups.com
See,... wordprocessors are waste of time... :P
They add lot of unwanted code to the document.

2010/9/1 Harshana <wmhar...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com
www.sinhalabloggers.com

Nipuna Gomes

unread,
Sep 1, 2010, 9:50:14 AM9/1/10
to sinhala-...@googlegroups.com
Microsoft word භාවිතා කිරීමේද දෝෂය ??? මාත් නිකන් ඉන්න බැරුවට වර්ඩ්
වලට දැම්මනේ . හපොයි !!! :-(
දැන් මේ අවුල් වෙච්ච මුල් පිටුව හදාගන්න නම් මොකද කරන්න ඕනි. :-)

On 9/1/10, Sameera Shaakunthala <shaaku...@gmail.com> wrote:
> See,... wordprocessors are waste of time... :P
> They add lot of unwanted code to the document.
>
> 2010/9/1 Harshana <wmhar...@gmail.com>
>
>>
>>
>> 2010/9/1 Nipuna Gomes <nipu...@gmail.com>
>>
>> ගැටලුව මෙයයි.
>>> මම පෝස්ට් දාන හැම වෙලාවෙම Publish this post - click කලාම
>>> ( "your HTML cannot be accepted...... ")කියලා දෝශ දැක්වීමක් එනවා. [
>>> image
>>> A ]
>>> ඒකට මම ("stop showing HTML erros....." )යන විකල්පය තෝරාගැනීමයි කරන්නේ.
>>>
>>> හේතුව preview අවස්ථාවේ මේ ක්‍රමයෙන් දෝශ සිදුවන බව පෙන්වන්නේ නැතිනිසා [
>>> image B ]
>>>
>>> ඒත් පසුව මුල් පිටුවේදී එය නිසිලෙස දිස්වන්නේ නෑ. [ image C ]
>>> මෙයට කල යුත්තේ කුමක්ද ? meta tag එක අයින් කිරීම කල හැකිද ? හෝ වෙනත්
>>> ක්‍රියා පිළිවෙතක් තිබේද?
>>>
>>
>> ඔයා කෙලින්ම Microsoft word වලින් කොපි කරල බ්ලොග් එකේ paste කරන්නෙ නැතිව,
>> notepad වගේ එකක පේස්ට් කරල ඒක කොපි කරල paste කරන්න. ඒක අමාරුයි නම් Windows
>> Live writer(http://explore.live.com/windows-live-writer) වගේ tool එකක්
>> භාවිතා කරන්න.
>>
>>
>> --
>> Cheers !,
>> හර්ෂණ | Harshana

>> http://Harshana.net <http://harshana.net/>
>> http://DevSmart.net <http://devsmart.net/>
>>
>> <http://devsmart.net/>"I'm using Google before asking dumb questions. :)"
>>
>> ------------------------------
>> Chat Google Talk: m...@harshana.net Skype: wmharshana MSN: hars...@live.com


>> Y! messenger: wmharsha
>> Contact Me [image: Linkedin]

>> <http://www.linkedin.com/in/wmharshana>[image:
>> Facebook] <http://www.facebook.com/DevSmart>[image:
>> Flickr]<http://www.flickr.com/photos/wmharshana/sets/72157623792387093/>[image:
>> Twitter] <http://twitter.com/wmharshana>[image:
>> Google]<http://www.google.com/profiles/wmharshana>[image:
>> Last.fm] <http://www.last.fm/user/wmharshana>[image:
>> del.icio.us]<http://delicious.com/wmharshana>[image:
>> Friendfeed] <http://friendfeed.com/harshana>[image:
>> MySpace]<http://www.myspace.com/wmharshana>[image:
>> Digg] <http://digg.com/users/wmharshana>[image:
>> Slideshare]<http://www.slideshare.net/wmharshana>[image:
>> Picasa] <http://picasaweb.google.com/wmharshana/>


--
D.K.Chaminda Nipuna Gomes.

෴Visit me on෴

සිංහල බ්ලොග් පිටුව- ( Unicode Based )
-------------------------------
http://nipunadk.blogspot.com

Harshana

unread,
Sep 1, 2010, 2:41:21 PM9/1/10
to sinhala-...@googlegroups.com


2010/9/1 Nipuna Gomes <nipu...@gmail.com>

Microsoft word  භාවිතා කිරීමේද දෝෂය ??? මාත් නිකන් ඉන්න බැරුවට වර්ඩ්
වලට දැම්මනේ . හපොයි !!! :-(
 දැන් මේ අවුල් වෙච්ච මුල් පිටුව හදාගන්න නම් මොකද කරන්න ඕනි. :-)
බ්ලොග් පෝස්ට් එක edit කරන්න HTML view එකට ඇවිත් අදාල text ටික පමණක් කොපි කර notepad වැනි ටූල් එකකට දාල ආපසු බ්ලොග් එකට කොපි කරල අදාල formating සකසන්න. නැතිනම් අනවෂය style code ටික මකන්න. 


--
Cheers !,
හර්ෂණ | Harshana
http://Harshana.net
"I'm using Google before asking dumb questions. :)"

Nipuna Gomes

unread,
Sep 2, 2010, 1:53:22 PM9/2/10
to sinhala-...@googlegroups.com
බොහොම ස්තුතියි. උපදෙස් වලට.

On 9/2/10, Harshana <wmhar...@gmail.com> wrote:
> 2010/9/1 Nipuna Gomes <nipu...@gmail.com>
>
>> Microsoft word භාවිතා කිරීමේද දෝෂය ??? මාත් නිකන් ඉන්න බැරුවට වර්ඩ්
>> වලට දැම්මනේ . හපොයි !!! :-(
>> දැන් මේ අවුල් වෙච්ච මුල් පිටුව හදාගන්න නම් මොකද කරන්න ඕනි. :-)
>>
> බ්ලොග් පෝස්ට් එක edit කරන්න HTML view එකට ඇවිත් අදාල text ටික පමණක් කොපි කර
> notepad වැනි ටූල් එකකට දාල ආපසු බ්ලොග් එකට කොපි කරල අදාල formating සකසන්න.
> නැතිනම් අනවෂය style code ටික මකන්න.
>
>
> --
> Cheers !,
> හර්ෂණ | Harshana

> http://Harshana.net <http://harshana.net/>
> http://DevSmart.net <http://devsmart.net/>
>
> <http://devsmart.net/>"I'm using Google before asking dumb questions. :)"
>
> ------------------------------
> Chat Google Talk: m...@harshana.net Skype: wmharshana MSN: hars...@live.com

> Y!
> messenger: wmharsha
> Contact Me [image: Linkedin] <http://www.linkedin.com/in/wmharshana>[image:


> Facebook] <http://www.facebook.com/DevSmart>[image:
> Flickr]<http://www.flickr.com/photos/wmharshana/sets/72157623792387093/>[image:
> Twitter] <http://twitter.com/wmharshana>[image:
> Google]<http://www.google.com/profiles/wmharshana>[image:
> Last.fm] <http://www.last.fm/user/wmharshana>[image:
> del.icio.us]<http://delicious.com/wmharshana>[image:
> Friendfeed] <http://friendfeed.com/harshana>[image:
> MySpace]<http://www.myspace.com/wmharshana>[image:
> Digg] <http://digg.com/users/wmharshana>[image:
> Slideshare]<http://www.slideshare.net/wmharshana>[image:
> Picasa] <http://picasaweb.google.com/wmharshana/>
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--

Reply all
Reply to author
Forward
0 new messages