sinhala blog

5 views
Skip to first unread message

chamali kumari gunasekara

unread,
Sep 18, 2009, 1:13:47 AM9/18/09
to sinhala-...@googlegroups.com
 මම නම් සිංහල බ්ලොග් එකක් ලියන්න ගත්තේ ලගදි ඒත් මම සිංහල බ්ලොග් වලින් යමක් ඉගෙන ගන්නවා ඒ කියන්නේ මම අළුත් සාමාජිකයෙක්. මේ සිංහල බ්ලොග් කරුවන් එකතු වීමෙන් අපි වගේ අයට ගොඩක් වටිනවා. මොකද මම දන්නවා මේක සෙට් කරන අය පලක් ඇති වැඩකට හැර නිකන් කාලේ කන්න කට්ටිය සෙට් කරනවා නෙමේනේ.
මම නම් ඉතින් නො ජොබ් කම්පැනියේ වැඩ කරන්නේ ඒත් මේ වාගේ වැඩකදි පොඩි හරි උදව්වක් කරේ නැත්නම් හිතට හරි මදිනේ එ නිසා අපිටත් දන්වන්න.



මධුශංඛ රත්නසේකර
      chilaw   
Reply all
Reply to author
Forward
0 new messages