කට්ටිය සෙට්වෙන එකට මොකද වුනේ?.......

0 views
Skip to first unread message

Maduranga Prabath

unread,
Nov 3, 2009, 1:26:06 AM11/3/09
to sinhala-...@googlegroups.com
ඉස්සෙල්ල කට්ටිය සෙට් වෙන්න කතා කරගත්තනෙ. දැන් ඒ වැඩේ තත්ත්වය කොහොමද?

කවදද?
කීයටද?
කොහේදිද?

--
තෙරුවන් සරණයි.
මධුරංග ප්‍රභත්

Tissa Dodangoda

unread,
Nov 3, 2009, 9:15:39 AM11/3/09
to sinhala-...@googlegroups.com
හැබෑටම ලංකාවට එන දවසත් කිට්ටු උනා...
කන්ෆර්ම් කරල කියමුද...?
මම පස් හය දෙනෙක් ස්පොන්සර් කරන්නත් පොරොන්දු උනා...
මුදල් කල් ඇතුව ඕනෑනම් කියලා එවන්න... මම දන්වලා එවන තැනකට එවන්නම්... (ඔයගොල්ලන්ට සංවිධානකටයුතු වලට පහසු වෙයි කියලා එහෙම හිතුවේ....)

2009/11/3 Maduranga Prabath <m3m...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages