Photography සිංහලෙන් අඩවියට උදව් ඕනෑ කර තිබේ.

1 view
Skip to first unread message

එච්. මාධව රංග

unread,
Mar 12, 2010, 12:57:26 AM3/12/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම මගෙ අළුත් තැන (www.roosara.info) අළුත් විදිහට අඩවිය කරගෙන යන්න හිතල
තියෙන බව කට්ටිය දන්නව ඇතිනෙ?
ලිපි ප්‍රමාණය වැඩි කරල, තනි පුද්ගලයෙකුගේ බ්ලොග් අඩවියක් විදිහට නැතුව,
වෙබ් අඩවියක් වගේ මේක කරන්න මට ඕනෙ කරල තියෙනව.
ඉතින් මට ඒකට ලිපි ලියන්නන් ඕනෙ කරල තියෙනව.
ඔයාලට ඡායාරූපකරණය ගැන දැනුමක් තියෙනවනම්, කැමති නම් මගෙ බ්ලොග් එකේ
ලියන්න මට මේල් එකක් එවන්න. (madhawa86@gmail)
නැත්තම් පරිවර්තන හැකියාවන් තියෙනව නම්, ඒ පැත්තෙන් මට උදව් කරන්න කැමති
නම් ඒත් මට ලියන්න.
(දැනටමත් කිහිප දෙනෙක් මට කතා කරල තියෙන්නෙ.)
ඊට අමතරව ඔයාලගෙ අදහස් තියෙනව නම් ඒවත් මට කියන්න. කියවන්නාට උපරිම
සේවයක් කිරීමටයි මට ඕනෙ කරන්නෙ.


ස්තුතියි.

Reply all
Reply to author
Forward
0 new messages