උබුන්ටු සහයක්????

බැලීම් 0
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

Chamila Sujeewa

නොකියවූ,
2009 මාර්තු 3, 13.08.032009-03-03
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ ප්‍රශ්නය මගේ බ්ලොග් එකකට ආපු එකක්. මොහුගේ පරිගණකයේ උබුන්ටු ස්ථාපනය
කරන්න ගියාම මෙහෙම එනවලු. කාටහරි මේක වෙලා තියෙනවනම් විසඳුමක් දෙන්න.

comment at
http://techbuzzsl.blogspot.com/2009/02/installing-sinhala-in-ubuntu-81.html?showComment=1235956260000#c9019989541069163824

=========================================
මෙම ගැටළුව මට විතරද? මෙන්න 3වන පියවරට එන තිරය ස්පිල්ලක්වත්අඩු නැතිව.
loading please wait.....
busybox v1.10.2(ubuntu1:1.10.2-1ubuntu6)built in shel(ash)
enter 'help'for alist of buil -in command
හෙල්ප් ටයිප් කලපසුinitramfs-help
bilt in command
.:[ [[ alias break cd chdir command continue echo eval exec exit
export
false getopts hash helplet local pwd readonly retarn set shikt source
test time trap true type alimit umask unalias unset wait [ [[ ask awk
basename cat chmod chvt clear cmp cp cat deallocvt dumpkmap echo egrep
env expr false fdflush fgrep find grep hostname if config ip kill ln
loadfont loadkmap is mkdir mkfifo mknod mkswap mktemp more mount mv
openvt pidof printf ps pwdreadlink feset rm rmdir sed setkecods sh
sleep sort star sync tail tee test toash tr true tty umount uname unig
wget yes
මෙතනින් එහාට යන විදිය කියන්ඩෝ....
===============================================

Sameera Shaakunthala

නොකියවූ,
2009 මාර්තු 3, 13.18.262009-03-03
සිට sinhala-...@googlegroups.com
මේ ගැටළුව වරක් මටත් ඇති වුණා. මේ comment එක ඇසූ කෙනා ඒක මගෙනුත් පෞද්ගලිකව ඇහුවා.
නමුත් මටත් තිබුණ එකම උත්තරය සංසදයෙන් අහන්න කියන එක. දන්න කෙනෙක් පුළුවන් නම් විසඳුමක් දෙන්න.

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala

http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

Prabath Ranasinghe

නොකියවූ,
2009 මාර්තු 3, 13.56.592009-03-03
සිට sinhala-...@googlegroups.com
ඔහොම වෙන්නෙ තැටිය මවුන්ට් කර ගන්න බැරි උනාම නේද...?
වෙන තැටියකින්/ධාවකයකින් උත්සාහ කරොත් මොකද?

2009/3/3 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--
Best Regards,
Prabath.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

T.S. Gunatilaka

නොකියවූ,
2009 මාර්තු 3, 14.15.552009-03-03
සිට sinhala-...@googlegroups.com
ඔව් මේක වෙන්නෙ තැටිය මවුන් ට් කරගන්න බැරි වුනාම තමයි. මටත් ඔය වැඩේ වුනා. මම  ASUS DVD ධාවකයකින් තමයි තැටිය දැම්මේ.  එතකොට ඔය කියපු දේ මටත් වුනා. පසුව මම පැරනි  IBM පරිගනකයක තිබුනු CD ධාවකයක් ගෙන තැටිය දාල බැලුවා. එතකොට තැටිය මවුන් ට් වුනා. බොහෝ වෙලාවට සමහර අලුත් ධාවක වල උබුන්ටු තැටි හරියට මවුන් ට් වෙන්නෙ නැහැ.

2009/3/4 Prabath Ranasinghe <prab...@gmail.com>

Prabath Ranasinghe

නොකියවූ,
2009 මාර්තු 3, 23.32.052009-03-03
සිට sinhala-...@googlegroups.com
ASUS ධාවක ලෙඩ වාට්ටුලු නේද?මම නම් කවදාවත් පාවිච්චි නම් කරලා නෑ,
තව IDE Cables/Controllers වල දෝෂ නිසාත් මේක වෙන්න පුලුවන්

2009/3/4 T.S. Gunatilaka <tsguna...@gmail.com>
සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0