රත්ගමයා වෙතට යි

21 views
Skip to first unread message

panda

unread,
Nov 9, 2010, 7:06:35 AM11/9/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේක මේ විදිහට සංසදයේ ගෘප් එක හරහා එවීමෙන් කාට හරි බාධාවක් වුනා නං
සමාවෙන්න..මේක රත්ගමට..අපිට ලඟදි එකතු වුන නමුත් කෙටි කාලෙකින් හුගක් හිත
දිනා ගත්තු කොල්ලෙක් පැදුරටත් නොකියා යන්න ගිහින්..

රත්ගම ඔයා මීට වඩ ධෛර්යමත් වෙන්න ඕනි...ජිවිතෙදි නැත්තං අපි පරාද
වෙනව..ඔයාගෙ අවසාන ලිපිය මට කියවන්න විදිහක් නැති එක ගැන හරිම
දුකයි..ආයෙත් බ්ලොග් ලියන්න ගන්න..හැමදේම හොදින සිද්ධ වෙයි...අඩුම තරමෙ
කලින් ලියපු පොස්ට් වත් ඇක්ටිව් කරල තියන්නකො

ඔයා වගේ බ්ලොග්කරුවන් සිංහල බ්ලොග් සංසදයට ඕනි...

Dasun Sameera

unread,
Nov 9, 2010, 1:52:18 PM11/9/10
to sinhala-...@googlegroups.com
මමත් රත්ගමයාගේ විශ්ව විද්‍යාල ගැන ලියපු බ්ලොග් සටහනට දරුණු විවේචන එල්ල කරපු කෙනෙක්. ඒත් මම හිතනව හැමෝම‍ තේරුම් ගන්න ඕන මතවාදී වෙනස් කමක් හෝ විවේචනයක්‍ හෝ ගැටුමක් කියන්නේ පුද්ගලි ගැටුමක් නොවන බව. ඒ වගේ විවේචන නිසා හැම අයෙක්ම බ්ලොග් සටහනක් නැවැත්වුවානම් දැන් මේ වෙනකොට එක බ්ලොග් එකක්වත් ඉතිරි වෙලා නොතියෙන්න ඕන.

2010/11/9 panda <rcbo...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Buddhika Wimalasena

unread,
Nov 10, 2010, 2:27:55 AM11/10/10
to sinhala-...@googlegroups.com
na dasun rathgama blog liyana eka navatthuve e uni post eka hinda neve.ekata hetuva mama hitana vidhata personal problem ekak..according to his post before the final one, i think its about something relating to his love and he has felt it is worthless doing everything..


2010/11/10 Dasun Sameera <s.da...@gmail.com>



--
Buddhika Wimalasena
Visit my Blog : http://pandaslif.blogspot.com/


Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Nov 10, 2010, 11:43:16 PM11/10/10
to sinhala-...@googlegroups.com
රත්ගමයා කියන්නේ ළඟක් ඉඳන් මගේ හැම පෝස්ට් එකටම කොමෙන්ටු දාපු කෙනෙක්..ඒ නිසාම රත් ගමයා මට හොඳටම මතකයි....එයා බ්ලොග් නොලියන කාරණය මොකක් වුණත් ඒක ලොකු අපරාධයක්....ඔන්න ඔහෙ හැම ප්‍රශ්නයම  අමතක කරලා ආපහු ලියන්න ගන්න....

2010/11/9 Buddhika Wimalasena <rcbo...@gmail.com>



--
සතුට බෙදන්න එකතු වෙන්න.............

 නීනු සත්‍යා
 Neenu Sathya
රෝස වලාකුළු

නීනුගේ වියුණු සටහන්....

http://neranji-sulakkana.blogspot.com/


Reply all
Reply to author
Forward
0 new messages