මම බ්ලොගර් ගනයේ බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යන බ්ලොග් කරුවෙක්මි(windows 7 is my os).සාමාන්‍යයෙන් මම බ්ලොග් ලියන්නෙ qsfox addon භාවිතයෙනි,
නමුත් මෙහිදී අකුරු දිස් වන font එක මා හට එතරම් ප්‍රියමනාප නොවේ.මෙය මා සිතනා පරිදි ඉස්කොල පොත නැමති font එක විය යුතුයි.මේ වෙනුවට මලිති හො කැන්ඩි යුනිකොඩ් ෆොන්ට් එකක් භාවිතා කල හැකිද? ඒ කෙසේද?
පරිගනකයෙ default යනුවෙන් සිංහල යුනිකොඩ් ෆොන්ට් එකක් තිබේද? එය අප කැමති එකකට මාරු කල හැකිද?
--
Buddhika Wimalasena
My Blog :
http://pandaslif.blogspot.com/