නියම වැඩේ... ඉතින් ඔය විදිහට හදපු සිංහල උප සිරැසි බෙදා හදා ගම්මුකො අපිත් එක්ක
සිංහ
===
On Nov 2, 3:11 pm, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:
මම කරන්නේත් නෝට්පෑඩ් වල SRT ෆයිල් එක් Open කරගෙන යුනිකෝඩ් වලින් ටයිප්
කරන
එක..
ඒක ලේසියි මටනම්. ;)
http://www.jorgemorones.com/lemony/
http://www.lemonysubtitler.com/
On Nov 2, 7:11 pm, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:
On Nov 2, 4:48 pm, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:
> ඔව් රොයිලි. ඔයාගෙ පරිවර්තන දැකල තමයි මම මේකට උනන්දු වුනේ.
>
> හැබැයි මම කලින් කිව්ව වගේ, ෆිල්ම් එක බල බලම වැඩේ කරන්න තිබුන නම් එල. මොකද
> සමහර තැන් අමුවෙන් පරිවර්තනය කරාම හරි යන්න්නෙ නෑ.
>
> රොයිලි සහෝදරය මොකද මේක ගැන හිතන්නේ?
>
> 2009/11/3 Royly Fernando <roylyferna...@gmail.com>
ඒක ඇත්ත. ඒත් මට ඔය සොෆ්ට්වෙයා එකක්වත් හරියට සෙට් නොවුනු නිසා තමයි ආපහු
මූලිකම විදියට බැස්සේ.
හැබැයි කතාව ඇත්ත. නිකන්ම නෝට් පෑඩ් එක බලාගෙන කලහම සමහර තැන්වලට යොදන
වචන නොගැලපෙන්න පුලුවන්. මම ඒකට කරන්නේ මුලින් කතාව බලලා පොඩ්ඩක් තේරුම්
අරගෙන ඊට පස්සේ එක පාර ලයින් 50-60 දාලා ඒක ආපහු රන් කරලා බලනවා. ටිකක්
කාලය යනවා තමයි ඒත් මට typing mistakes එහෙම ගොඩක් හදාගන්න පුලුවන් වෙනවා
එහෙම කරනකොට.
මේ අනූ දීලා තියෙන මෘදුකාංගය පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න හිතෙනවා. එකම
වෙලාවේ කරන්න පුලුවන් නම් හොඳයි තමයි. ;)
. නමුත් පේන්නෙ ?????????? මේ විදියටයි. 
පරිගනකයේනම් සිංහල යුනිකේත ඕනේ, DVD Player නම් හරියනේ නෑ, මොකද යුනිකෝඩ්
දාන බැරි නිසා. එකම විසදුම යුනිකෝඩ් ඇති පරිගනකයක play කරලා, ඒක capture
කරලා, DVD එකට transfer කරන එක, ඒත් DVD එකෙන් subtitles On/Off කරන්න
බෑ, video එකෙ කොටසක් හැටියට තමයි පේනේ. VLC එක හරහා මෙහම file එකක්
හැටියට capture කරගන්න පුලුවන් (අත්හදා බලලා නෑ)
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම .srt file එකක් notepad එකේ open කරගෙන පේලි කිහිපයක් සිංහලෙන් type කරල බැලුවා. නමුත් movie එකත් එක්ක බලනකොට තියෙන්නෙ ?????? ටිකක් මම බැලුවෙ VLC Player එකේ. ඒකෙ තියනවා font එක වෙනස් කරන්න තැනක්. ඒකත් කරල බැලුවා. එතකොට උප සිරැසි පේන්නෙම නැතුව ගියා. මේක හරියට කර ගන්න විදිහ ටිකක් සවිස්තරව කියා දෙනව නම් පින්... මම කැමතියි විවේක තියන විදිහට හොඳ movies කිහිපයකට සිංහල උප සිරැසි හදන්න...
On Nov 3, 11:19 am, Udara | රොකියා <udarar...@gmail.com> wrote:
> ඕක මටත් සෑහෙන කාලෙක ඉඳල තියන ප්‍රශ්නයක්. මම DIVX format එකට DVD එකක් burn
> කරල player එකට දැම්මා [?]. නමුත් පේන්නෙ ?????????? මේ විදියටයි. [?]
>
> Dinushka Udara
> udarar...@gmail.comhttp://achchaaruwa.blogspot.com/
>
> 2009/11/3 Priyantha Karunarathna <priyanth...@gmail.com>
>
>
>
> > මේක DVD එකකට burn කලොත් DVD player එකේ සිංහලෙන්ම බලන්න පුලුවන්ද.මොකද
> > යුනිකෝඩ් නැති computer එකක මෙක බලන්නත් බෑ නේද..
>
>
>
> 81C.gif
> 1KViewDownload
>
> 320.gif
> 1KViewDownload
ඒත් VirtualDub වලින් එහෙම AVI (DivX,Xvid,x264)වලට නම් ඕනෙ තරම් සිංහල
HardSub කරල තියනව.
AutoGK, AutoMKV, MeGUI, AviDemux වගේ ඒවගෙනුත් ඕක කරන්න පුළුවන්...
සිංහලෙන් Plain Text SoftSub (SRT,SUB,TXT) විදිහට තියා ගන්නවනම් UTF-8
encoding එක Unicode වලට වඩා හොඳයි Players වලදි නම්... MKV වල ගොඩක්
තියෙන්නෙ UTF-8 ඒව.... ANSI ඒව උනත් MKVMerge වගේ ඒවගෙන් MUX කළාම UTF-8
කරගන්නව. සමහර software වලට නම් Unicode ම ඕනෙ. (SubRip, TextSub vDub
plugin...)
VLC player එකේ නම් සිංහල අවුල්. Player එකේ title, file info වල එහෙම
සිංහල පෙන්නුවත් Subtitle වල සිංහල පේන්නෙ නෑ. මේක හදාගන්න විදිහ දන්න
කෙනෙක් ඉන්නව නම් කියන්න.... FOSS, Linux ලෝලීන් එහෙම......
VLC එකෙන් x264 එහෙම play කරද්දි අපි දන්නෙම නැතුව frame drop කරනව කියල
කියන නිසාත්, seek කරද්දි පිටිපස්සෙ keyframe එක ලෝඩ් නොකරන නිසාත් මම ඕක
වැඩිය භාවිතා කරන්නෙ නෑ...
Windows වලදි නම් සිංහල unicode support players ගොඩක් තියෙන්නෙ.
Media Player Classic, Windows Media Player, KMPlayer, GOM player,
BSPlayer, Zoom player,....++.....
Direct VobSub එකෙන් Subtitle Load වෙන විදිහට හදා ගත්ත නම් Subtitle
පිළිබද කිසිම ගැටළුවක් ඇති වෙන්නෙ නෑ!... :)
On Nov 3, 11:23 am, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:
> 2009/11/3 Priyantha Karunarathna <priyanth...@gmail.com>:
උපදෙස් ලබා දුන් අයට බොහොමත්ම ස්තුතියි... මම ඒ චිත්‍රපටිය Jet Audio වල බැලුවා. මම දාපු සිංහල උප සිරැසි හොඳට තිබුනා. දැන් කරන්න තියෙන්නෙ අපි සේරම එකතු වෙලා හොඳ චිත්රපටි ටිකකට සිංහල උප සිරැසි යොදන එකයි. එක් එක්කෙනා වෙන වෙනම එකම movie එකට හදනවට වැඩිය හොඳයි නේද වෙන වෙන movies වලට හදල හුවමාරු කරගන්න එක. එතකොට අඩුපාඩුවක් තිබුනත් හොයා ගන්න ලේසියිනෙ... කොහොමද වෙන්න ඕන කියල යෝජනා කරමු බලන්ඩ...
VLC Player එකේ සිංහල උපසිරැසි පෙන්නන්නේ නෑ.
Windows මත නම් Media
Player Classic පාවිච්චි කරන්න.
http://www.codecguide.com/
2009/11/3 Ranjith Gunarathne <ranji...@gmail.com>
මම .srt file එකක් notepad
එකේ open
කරගෙන පේලි කිහිපයක් සිංහලෙන් type
කරල
බැලුවා. නමුත් movie
එකත් එක්ක බලනකොට තියෙන්නෙ ??????
ටිකක් මම බැලුවෙ
VLC Player එකේ. ඒකෙ තියනවා font
එක වෙනස් කරන්න තැනක්. ඒකත් කරල බැලුවා. එතකොට උප සිරැසි පේන්නෙම නැතුව ගියා. මේක හරියට කර ගන්න විදිහ ටිකක් සවිස්තරව කියා දෙනව නම් පින්... මම කැමතියි විවේක තියන විදිහට හොඳ movies
කිහිපයකට සිංහල උප සිරැසි හදන්න...
On Nov 3, 5:02 pm, "Ranjith Gunarathne" <ranjith...@gmail.com> wrote:
> උපදෙස් ලබා දුන් අයට බොහොමත්ම ස්තුතියි... මම ඒ චිත්‍රපටිය Jet Audio වල බැලුවා. මම දාපු සිංහල උප සිරැසි හොඳට තිබුනා. දැන් කරන්න තියෙන්නෙ අපි සේරම එකතු වෙලා හොඳ චිත්රපටි ටිකකට සිංහල උප සිරැසි යොදන එකයි. එක් එක්කෙනා වෙන වෙනම එකම movie එකට හදනවට වැඩිය හොඳයි නේද වෙන වෙන movies වලට හදල හුවමාරු කරගන්න එක. එතකොට අඩුපාඩුවක් තිබුනත් හොයා ගන්න ලේසියිනෙ... කොහොමද වෙන්න ඕන කියල යෝජනා කරමු බලන්ඩ...
>
> VLC Player එකේ සිංහල උපසිරැසි පෙන්නන්නේ නෑ.
> Windows මත නම් Media Player Classic පාවිච්චි කරන්න.http://www.codecguide.com/
>
> 2009/11/3 Ranjith Gunarathne <ranjith...@gmail.com>
On Nov 4, 7:08 am, Uditha Isuranga <duma...@gmail.com> wrote:
> මම නම් හිතන්නේ බයිස්කෝප් එකේ තියෙන චිත්‍රපට බෙදා ගෙන සිංහල සබ් දැම්ම
> නම් හොදයි කියලා.
>
> On Nov 3, 5:02 pm, "Ranjith Gunarathne" <ranjith...@gmail.com> wrote:
මම නම් හිතන්නෙ බයිස්කෝප් සයිට් එකේ නැති අලුත් ෆිල්ම් එකකට දාලා ඒක
බයිස්කෝප් එකට දුන්න නම් හොඳයි කියලා.
මොකද බලපු එකක් ආපහු බලන්න වැඩියෙ කට්ටිය කැමති නෑ. :D