Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  5 messages - Collapse all  -  Translate all to Translated (View all originals)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Chathurabuddi  
View profile  
 More options May 1 2012, 10:44 am
From: Chathurabuddi <chathu.bu...@gmail.com>
Date: Tue, 1 May 2012 07:44:16 -0700 (PDT)
Local: Tues, May 1 2012 10:44 am
Subject: මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.
TV Series සිංහලෙන් යන නමින් පවත්වාගෙන යන මාගේ බ්ලොග් අඩවිය මීට සති
දෙකකට පමණ ඉහතදී සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කරගැනීමට
http://blogs.sinhalabloggers.com/add-blog/ සබැඳිය හරහා ඉල්ලුම් කළෙමි.

නමුත් මේ වන තුරුත් එය බ්ලොග් කියවනයට ඇතුලත් වී නොමැත.

ඒ පිළිබඳ නැවත සලකා බලන මෙන්ද, යට දැක්වූ ඇතුලත් කර නොගැනීමට හේතුව
බ්ලොග් කියවනයේ නීති උල්ලංඝණය වීමක් නම් ඒ පිලිබඳ මා හට දැනුම් දීමක් කරන
මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.

මෙයට,
චතුර බුද්ධික.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Lahiru Himash Madusanka  
View profile  
 More options May 3 2012, 7:30 am
From: Lahiru Himash Madusanka <lahiru.lahirumadusa...@gmail.com>
Date: Thu, 3 May 2012 17:00:42 +0530
Local: Thurs, May 3 2012 7:30 am
Subject: Re: [Sinhala-Bloggers] මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.
මෙතන තියෙන නීති රීති හොදින් කියවලා බලන්න මොකක් හරි උල්ලංඝණය වෙනවාද කියලා.
http://blogs.sinhalabloggers.com/add-blog/

එහෙම වෙනවානම් බ්ලොග් අඩවිය ඇතුලත් කරන්නේ නැති වෙයි. එතකොට ඒවා පල නොකර ඉන්න වෙයි.

On 5/1/12, Chathurabuddi <chathu.bu...@gmail.com> wrote:

--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://119sinhala.blogspot.com
http://about.me/himesh

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
චතුර බුද්ධික  
View profile  
 More options May 17 2012, 9:04 am
From: චතුර බුද්ධික <chathu.bu...@gmail.com>
Date: Thu, 17 May 2012 06:04:22 -0700 (PDT)
Local: Thurs, May 17 2012 9:04 am
Subject: Re: මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.

මට තේරෙන විදියට නම් කිසිම නිති රීති උල්ලංඝණය වීමක් සිද්ධ වෙලා නෑ. නමුත් මේ
වෙනකම් ඇතුලත් වෙලත් නෑ. මම නැවත ඊමේල් මඟින් දැනුම් දීමක් කලත් ඒකට මේ වන
තුරු පිලිතුරක් නෑ.

මගේ බ්ලොග් අඩවිය - sinhalasubtv.blogspot.com
RSS ලිපිනය - http://feeds.feedburner.com/sinhalasubtv

කරුණාකර මේ සම්බන්ධයෙන් පිලිතුරක් ලබාදෙන මෙන් ඉල්ල සිටිනවා

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
චතුර බුද්ධික  
View profile  
 More options May 17 2012, 9:33 am
From: චතුර බුද්ධික <chathu.bu...@gmail.com>
Date: Thu, 17 May 2012 06:33:51 -0700 (PDT)
Local: Thurs, May 17 2012 9:33 am
Subject: Re: මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.

මාගේ බ්ලොග් අඩවිය තවමත් ඇතුලත් වී නැත්තේ ඇයි දැයි දන්වා සිටින මෙන් කාරුණිකව
ඉල්ලා සිටිමි.
නම -        TV Series සිංහලෙන්
ලිපිනය -    http://sinhalasubtv.blogspot.com/
පෝෂකය - http://feeds.feedburner.com/sinhalasubtv

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
අරිසෙන් අහුබුදු  
View profile  
 More options May 28 2012, 6:15 am
From: අරිසෙන් අහුබුදු <ahub...@gmail.com>
Date: Mon, 28 May 2012 03:15:39 -0700 (PDT)
Local: Mon, May 28 2012 6:15 am
Subject: Re: මාගේ බ්ලොග් අඩවිය ඇතුලත් කරගැනීම හා සබැඳේ.

ඇත්තටම කියනවනම් මමත් බොහෝ දිගු කලක පටන් මේකට එකතුවෙන්න උත්සාහ කරන්නෙ, ඒත්
කිසිම සාර්ථකත්වයක් නෑ.

sinhala-subs.blogspot.com

අරිසෙන්_

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
End of messages
« Back to Discussions « Newer topic     Older topic »