2009/11/16 මුචලින්ද <mucha_...@yahoo.com>:
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ.
1. ඇයි එදාට හමුවක් තියන්නේ?
2. එහිදී කුමක්ද සිදුවන්නේ?
3. එයට සහභාගි වන්නට පුළුවන් කා හටද?
4. අපටත් සහභාගි වන්නට පුළුවන්ද?
5. සහභාගි වන්නට නම් අප සතු විය යුතු සුදුසුකම් හා හා අවශ්‍යතා මොනවාද?
කවුරුවත් මේ ගැන විස්තර කියන්නේ නැත්තේ ඇයි? මෙය රහස් හමුවීමක්වත්ද? :) :):):):)
http://groups.google.com/group/sinhala-bloggers/browse_thread/thread/a3d1b4781af6d112
මම මේ සමූහයට අලුතෙන් එක්වූ අයෙක්. ඒ නිසා තමා මේ ගැන නොදැනුවත් වුනේ.
දැන් නම් ගොඩක් දේවල් දන්නවා. ඔබ දුන් link එකේ ඇති සියළු දේවල්
කියෙව්වා. (දෙසිය ගණනක්) මමත් මේ හමුවට පැමිණීමට බොහෝ කැමැත්තෙන්
සිටින්නේ.
සියළු දේ ස්ථිරවම සංවිධානය කරගත් පසු අපටත් මෙය ගැන දැනුම් දෙන්න.
බුදු සරණයි.
19 ය ස්තීරයි, තැන හා වෙලාව මේ මාසේ කියන්නම්