ඇඩ්මින් බල නැතුව සිංහල කියවීම

1 view
Skip to first unread message

Malinda Alahakoon

unread,
Nov 2, 2009, 6:19:56 AM11/2/09
to sinhala-...@googlegroups.com
මගේ Uni එකෙ මට ඇඩ්මින් බල නෑ සිංහල දාගන්න. මගේ සංහල බ්ලොග් එකට කිසිම දෙයක් කරන්න බෑ ඒ නිසා. මෙම ගැටලුවට මම විවිද විධි ට්‍රයි කරා. පැහැදිලි විසඳුමක් තියනව නම්, හෝ ඒ ගැන ලියවුන ලිපියක් තියනව නම් කරුණාකරල Share කරන්න.

ස්තූතියි.

මලින්ද
http://nobodyschild.co.cc/

Kalinga Athulathmudali

unread,
Nov 2, 2009, 9:02:19 AM11/2/09
to sinhala-...@googlegroups.com
2009/11/2 Malinda Alahakoon <malindaa...@gmail.com>:

> මගේ Uni එකෙ මට ඇඩ්මින් බල නෑ සිංහල දාගන්න. මගේ සංහල බ්ලොග් එකට කිසිම දෙයක්
> කරන්න බෑ ඒ නිසා. මෙම ගැටලුවට මම විවිද විධි ට්‍රයි කරා. පැහැදිලි විසඳුමක්
> තියනව නම්, හෝ ඒ ගැන ලියවුන ලිපියක් තියනව නම් කරුණාකරල Share කරන්න.

http://blog.pahans.com/2009/07/%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD-%E0%B7%83%E0%B6%B8%E0%B6%9F%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-firefox-portable-3-5/

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Malinda Alahakoon

unread,
Nov 2, 2009, 9:04:28 AM11/2/09
to sinhala-...@googlegroups.com
බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍..

2009/11/3 Kalinga Athulathmudali <kali...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages