Laptop සිසිලනය පිළිබඳ ප්‍රශ්නයක්

5 views
Skip to first unread message

ශාකුන්තල

unread,
Nov 16, 2008, 11:03:39 AM11/16/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?

Kalinga Athulathmudali

unread,
Nov 16, 2008, 11:05:14 AM11/16/08
to sinhala-...@googlegroups.com
ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
උඩ තියාගෙන තමයි.

2008/11/16 ශාකුන්තල <shaaku...@gmail.com>:


> ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
> >
>

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

Vishva Kumara

unread,
Nov 17, 2008, 2:10:13 AM11/17/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ෆ්‍යිල් එකක් වැනි සෘජු පැතලි දෙයක් මෙට්ටය මත තබා, ඒ මත තබාගෙන පාවිච්චි
කරන්න.

On Nov 16, 10:05 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
wrote:
> ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
> උඩ තියාගෙන තමයි.
>
> 2008/11/16 ශාකුන්තල <shaakunth...@gmail.com>:
>
> > ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com

සු ෴

unread,
Nov 17, 2008, 10:50:46 PM11/17/08
to sinhala-...@googlegroups.com
මම නම් ලොකු පිටු 500ක විතර පොතක් උඩ තියාගෙන වැඩ කරන්නෙ
ඒකෙ රොටී පුච්චන්නත් පුළුවන්
ඔම්ලට් දාන්නත් පුළුවන්
තව වැඩි දවසක් තියෙන එකකුත් නැහැ වගේ

2008/11/17 Vishva Kumara <vishva...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Nov 17, 2008, 10:52:35 PM11/17/08
to sinhala-...@googlegroups.com
අපිටත් ඔය හදපු රොටියක් දෙන්නකො කන්න, බඩගිනි.

On Tue, 18 Nov 2008 09:20:46 +0530
?? ? <suonl...@gmail.com> wrote:

> මම නම් ලොකු පිටු 500ක විතර පොතක් උඩ තියාගෙන වැඩ කරන්නෙ [?]


> ඒකෙ රොටී පුච්චන්නත් පුළුවන්
> ඔම්ලට් දාන්නත් පුළුවන්

> තව වැඩි දවසක් තියෙන එකකුත් නැහැ වගේ [?]


>
> 2008/11/17 Vishva Kumara <vishva...@gmail.com>
>
> > ෆ්‍යිල් එකක් වැනි සෘජු පැතලි දෙයක් මෙට්ටය මත තබා, ඒ මත තබාගෙන පාවිච්චි
> > කරන්න.
> >
> > On Nov 16, 10:05 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
> > wrote:
> > > ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
> > > උඩ තියාගෙන තමයි.
> > >
> > > 2008/11/16 ශාකුන්තල <shaakunth...@gmail.com>:
> > >
> > > > ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
> > >
> > > --

> > > කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com<http://xn--5zc.com>


> > > Follow me on Twitterhttp://twitter.com/kalinga
> > >
> >
>
> >

-
www.kalingasblog.com

Vishva Kumara

unread,
Nov 18, 2008, 12:42:17 AM11/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මොකක්ද ඔය කියන Software එක.

On Nov 18, 9:50 am, සු ෴ <suonline...@gmail.com> wrote:
> මම නම් ලොකු පිටු 500ක විතර පොතක් උඩ තියාගෙන වැඩ කරන්නෙ [?]
> ඒකෙ රොටී පුච්චන්නත් පුළුවන්
> ඔම්ලට් දාන්නත් පුළුවන්
> තව වැඩි දවසක් තියෙන එකකුත් නැහැ වගේ [?]
>
> 2008/11/17 Vishva Kumara <vishva8kum...@gmail.com>
>
>
>
> > ෆ්‍යිල් එකක් වැනි සෘජු පැතලි දෙයක් මෙට්ටය මත තබා, ඒ මත තබාගෙන පාවිච්චි
> > කරන්න.
>
> > On Nov 16, 10:05 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
> > wrote:
> > > ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
> > > උඩ තියාගෙන තමයි.
>
> > > 2008/11/16 ශාකුන්තල <shaakunth...@gmail.com>:
>
> > > > ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
>
> > > --
> > > කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com<http://xn--5zc.com>
> > > Follow me on Twitterhttp://twitter.com/kalinga
>
>
>
>  323.gif
> < 1KViewDownload
>
>  33D.gif
> < 1KViewDownload- Hide quoted text -
>
> - Show quoted text -

unread,
Nov 18, 2008, 12:52:41 AM11/18/08
to sinhala-...@googlegroups.com
මන් හිතුවා හාඩ්වෙයා එකක් කියලා. මොකො මේ ලඟදි ලෙනෝවා ඇඩ් එකක් දැක්ක ඔය සේරම කරන්වා ලැප්ටොප් එකකින්

2008/11/18 Vishva Kumara <vishva...@gmail.com>



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.sinhalabloggers.com/
තාම හදන මගෙ ගෙදර
http://sites.google.com/site/magemaranaya/

Sarathg

unread,
Nov 18, 2008, 4:06:00 AM11/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම පලමුවැනි පෙන්ටියම් ලැප්ටොප් එක පාවිච්චි කරේ 1996. ඒකෙ ෆෑන් එක
තියෙන්නෙ පැත්තක. මෙට්ට උඩ කොට්ට උඩ තියාගෙන පැය ගනන් වැඩ කරල තියෙනව,
මොකුත් ප්‍රශ්නයක් මතුවුනේ නම් නැහැ. ඊට පස්සෙත් තව දෙකෙක් පාවිච්චි කරල
තියෙනව ඊට වඩා බලවත් ඒවා. කවදාවත් ප්‍රශ්නයක් තිබුනෙ නැහැ. සර්වර් එක
අබලන් වුනාම, ලැප්ටොප් එක ඒ වෙනුවට ගන්නව. තියෙන්නෙ කඩදාසි ගොන්නක් උඩ.
කූල් වෙනව අඩුයි. හැබැයි ෆෑන් එක පැත්තකින්. මම හිතන්නෙ ෆෑන් එක
පැත්තකින් තියෙනකොට ගැටලුවක් නැහැ. මගේ ලප්ටොප් ඔක්කොම Toshiba Tecra
Sarath Gunatunga

On Nov 17, 5:05 am, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
wrote:
> ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
> උඩ තියාගෙන තමයි.
>
> 2008/11/16 ශාකුන්තල <shaakunth...@gmail.com>:
>
> > ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com

Sameera Shaakunthala

unread,
Nov 18, 2008, 6:30:25 AM11/18/08
to sinhala-...@googlegroups.com
මගේ ලැප්ටොප් එකෙත් ෆෑන් එක, ඒ කියන්නෙ outlet තියෙන්නෙ පැත්තකින්. නමුත් සුළං ඇතුළට යන (inlet) වා කවුළු තියෙන්නෙ යට පැත්තෙ.

2008/11/18 Sarathg <sarath.gu...@gmail.com>



--
.: සමීර ශාකුන්තල :.
..:Sameera Shaakunthala:..
-----------------------------------------------
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://shaakunthala.blogspot.com
http://www.new.facebook.com/profile.php?id=692976862&ref=profile

අමල් ඉෂාන්ත

unread,
Nov 17, 2008, 10:53:50 PM11/17/08
to sinhala-...@googlegroups.com
රොටී + ඔම්ලට්
අම්මෝ.....

2008/11/18 Kalinga Athulathmudali <kali...@gmail.com>



--
අමල් ඉෂාන්ත
මහනුවර
http://amalishantha.blogspot.com/

mhj

unread,
Nov 18, 2008, 6:31:41 AM11/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ලැප්ටොප් එකට අහිතකරයි කියලා හිතනවනම් ලැප්ටොප් කූලර් බොඩ් එකක්
යොදාගන්න. එතකොට රත් වීමත් අඩුයි, බයත් නැති වෙනවා. ඒ වගේම පහසුවෙන්
පරිහරනය කරන්නත් පුලුවන්.

සු ෴

unread,
Nov 18, 2008, 10:33:43 AM11/18/08
to sinhala-...@googlegroups.com
නුඹලට නම් සිනා
මමනෙ වේදනාව දන්නෙ කිවුවලු

අපි මේ ලැප් ටොප් දෙක මාරු කරගනිමු.. ඔයා මේක ගෙනිහින් රොටි හදන්න
මට ඕක දෙන්න.
වැඩේ ඉවරයි.

මේකෙ රත්වීම නිසා මං හෙන අමාරුවක වැටිලා ඉන්න කොට මෙයාලාට හිනා

2008/11/18 අමල් ඉෂාන්ත <amal.i...@gmail.com>

Vishva Kumara

unread,
Nov 18, 2008, 10:45:34 AM11/18/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
It gets easily heated when you plug in to power and use it. Mine is
DELL Latitude.
When using unplugged, it is cool. Once plugged to the charger. it
started getting hot.

On Nov 18, 9:33 pm, සු ෴ <suonline...@gmail.com> wrote:
> නුඹලට නම් සිනා
> මමනෙ වේදනාව දන්නෙ කිවුවලු [?]
>
> අපි මේ ලැප් ටොප් දෙක මාරු කරගනිමු.. ඔයා මේක ගෙනිහින් රොටි හදන්න
> මට ඕක දෙන්න.
> වැඩේ ඉවරයි.
>
> මේකෙ රත්වීම නිසා මං හෙන අමාරුවක වැටිලා ඉන්න කොට මෙයාලාට හිනා [?]
>
> 2008/11/18 අමල් ඉෂාන්ත <amal.ishan...@gmail.com>
>
>
>
> > රොටී + ඔම්ලට්
> > අම්මෝ.....
>
> > 2008/11/18 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> >> අපිටත් ඔය හදපු රොටියක් දෙන්නකො කන්න, බඩගිනි.
>
> >> On Tue, 18 Nov 2008 09:20:46 +0530
> >> ?? ? <suonline...@gmail.com> wrote:
>
> >> > මම නම් ලොකු පිටු 500ක විතර පොතක් උඩ තියාගෙන වැඩ කරන්නෙ [?]
> >> > ඒකෙ රොටී පුච්චන්නත් පුළුවන්
> >> > ඔම්ලට් දාන්නත් පුළුවන්
> >> > තව වැඩි දවසක් තියෙන එකකුත් නැහැ වගේ [?]
>
> >> > 2008/11/17 Vishva Kumara <vishva8kum...@gmail.com>
>
> >> > > ෆ්‍යිල් එකක් වැනි සෘජු පැතලි දෙයක් මෙට්ටය මත තබා, ඒ මත තබාගෙන පාවිච්චි
> >> > > කරන්න.
>
> >> > > On Nov 16, 10:05 pm, "Kalinga Athulathmudali" <kaling...@gmail.com>
> >> > > wrote:
> >> > > > ෆැන් එය යටනම් තියෙන්නේ වෙන්න පුලුවන්, මාත් හැබැයි බාවිතා කරනේ නම් ඇද
> >> > > > උඩ තියාගෙන තමයි.
>
> >> > > > 2008/11/16 ශාකුන්තල <shaakunth...@gmail.com>:
>
> >> > > > > ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?
>
> >> > > > --
> >> > > > කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.comhttp://www.කාලිංග.com<http://xn--5zc.com>
> >> <http://xn--5zc.com>
> >> > > > Follow me on Twitterhttp://twitter.com/kalinga
>
> >> -
> >>www.kalingasblog.com
>
> > --
> > අමල් ඉෂාන්ත
> > මහනුවර
> >http://amalishantha.blogspot.com/
>
>
>
>  364.gif
> < 1KViewDownload
>
>  1E0.gif

Sameera Shaakunthala

unread,
Nov 18, 2008, 11:03:29 AM11/18/08
to sinhala-...@googlegroups.com
Thanks, I didn't notice that.

2008/11/18 Vishva Kumara <vishva...@gmail.com>

සු ෴

unread,
Nov 19, 2008, 12:03:50 AM11/19/08
to sinhala-...@googlegroups.com
කාරණේට ස්තූතියි
මමත් පොඩ්ඩක් ඒක බලන්නම්

2008/11/18 Sameera Shaakunthala <shaaku...@gmail.com>

Dhanushka Samarakoon

unread,
Nov 18, 2008, 10:49:02 AM11/18/08
to sinhala-...@googlegroups.com
"ලැප්ටොප් පරිගණකය මෙට්ටයක් මත තැබීම එහි සිසිලන පද්ධතියට අහිතකරද?"

Yes. It creates kind of a air tight seal which won't let the hot air escape. Once I left my laptop on the bed for 4-5 hours and it was shutdown automatically due to extreme heat. like Vishva Kumara said better to use a book or a hard file.

2008/11/18 Vishva Kumara <vishva...@gmail.com>

Thibira Sinhala

unread,
Nov 19, 2008, 5:54:06 PM11/19/08
to sinhala-...@googlegroups.com
මමත් ඇඳ උඩතියා ගෙන වැඩ කරලා ගොඩක් ප්‍රශ්න වලට මුහුන දුන්න,ඒත් දැන් මම 'නෝට්බුක් කූල් පෑඩ්'පාවිච්චි කරන නිසා 'ලැප් ටොප්' එක රත්වෙන්නෙ නෑ.මම මේ ලියන්නෙ ඉතාලියේ සිටය,ලංකාවෙ මුදලින් රු.1400 විතර මම වියදම් කරා චින නිශ්පාදනයක් නිසා.දැනට අවුරුද්දක් විතර පාවිච්චි කරනවා කිසි ප්‍රශ්නයක් නැතිව.මම හිතනවා ඔයාලාට ලංකාවෙදී මීට වඩා අඩුවෙන් මිල දී ගන්න පුලුවන් වෙය කියලා.  ඔබ සැමට  ජය සහ ශක්තිය ලැබේවා!

2008/11/18 mhj <hasho...@gmail.com>

සු ෴

unread,
Nov 23, 2008, 10:34:45 AM11/23/08
to sinhala-...@googlegroups.com
අපේ යාලුවෙකුගේ ජංගම දුරකථනය චාර්ජ් වෙන්න ගහලා ඇඳ උඩ තියලා තිබිලා, ඒක රත් වෙලා මෙට්ටේ ගිනි අරන් කාමරේම ගින්න පැතිරිලා ඇඳ අඟුරු වුණා. ගිනි නිවන හමුදාවටත් එන්න සිදුවුණා ගින්න නිවන්න... මගේ ලැප් එක නම් ඊට වඩා රත්වෙන නිසා මං ඒකෙන් පාඩමක් ‍ඉගෙන ගත්තා. ඇඳ උඩ ලැප් ටොප් තියලා චාර්ජරයට ගහලා වෙන වැඩවලට යන අයයි නින්ද යන අයයිත් මේ ගැන හිතට ගනී කියලා මං හිතනවා..

මේ කතාව ගෙතූ එකක් නෙවේ......

2008/11/20 Thibira Sinhala <thibi...@gmail.com>

Thilina Gunasekara

unread,
Nov 23, 2008, 10:37:04 AM11/23/08
to sinhala-...@googlegroups.com
අම්බෝ.. මාර භයානකයි නේ.. ඔන්න හිතට ගත්ත පාඩම 

2008/11/23 සු ෴ <suonl...@gmail.com>



--
-  Š ā Μ ũ Ŗ Ø  -
http://www.tgunasekara.com

Sameera Shaakunthala

unread,
Nov 23, 2008, 11:00:16 AM11/23/08
to sinhala-...@googlegroups.com
හපොයි!!  මම නිදාගන්නකොටත් online. ලැප ඇඳ උඩ තියා‍ගෙන මං වැඩ. එහෙමම නින්ද යනවා. ස්තුතියි තොරතුරට.

2008/11/23 සු ෴ <suonl...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages