මමත් මේක පාවිච්චි කරනවා... නමුත් මම හිතන්නෙ ගයාන්ට ඕනෑ මෙහෙම කට් ඇන්ඩ් පේස්ට් කරන එකක් නෙවේ... එයාට ඕනෑ එහෙම නොකර ඔටෝම යුනිකෝඩ් වදින විදිහක්...මම හරිද ගයාන්...?
වින්ඩොස් නම් Keyman
http://garpuniphonic.ourprofile.us/
"Garp Sinhala 6.0 With Keyman"
ලිනක්ස් නම්
Syaura
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
Grap සිංහල එකනම් කිසිම ගැටලුවක් නෑ, XP, Vista හා Windows 7 වල මම බවිතා කරනවා.
තමීර මහත්තයෝ,
ඔබ තුමාගෙ සින්ග්රීසි වැඩසටහන නම් එලම එල. ඒත් එකම එක ලෙඩක් තියනවා. ටිකක් වෙලා ටයිප් කරනකොට එක පාරටම මේක ස්ටක් වෙනවනෙ. අකුරු කීයක් ගහන්න පුලුවන්ද එක දිගට? අඩුම ගානෙ වාක්ය 10ක් 15ක් විතර වත් එක දිගට ගහන්න පුලුවන්නම් තමයි හොඳ.
I am surprised that I could type the above text in Sinhala myself… Thank you very much for your wonderful product…!
Why does the program get stuck when you type about 25 characters? Is it something wrong with my system or ‘just the way it is’. I am sorry if I sound like looking the gifted horse in the mouth…
Thank you once again for this great service.
From:
sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of mama dada
Sent: 03 August 2009 12:14
To:
sinhala-...@googlegroups.com
Subject: [Sinhala-Bloggers] Re: තොරතුරු
අවශ්යයි