බ්ලොග් ඇතුල් කරගැනීමට ඉල්ලීම

41 views
Skip to first unread message

Dinuka මධුශාන්

unread,
Apr 13, 2012, 12:19:38 PM4/13/12
to sinhala-bloggers
අලුත් අවුරුද්දේ වත් මගේ Blog එක http://dinukamadushan.blogspot.com/
Add කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

--
දිනුක මධුෂාන්

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 12:27:46 PM4/13/12
to sinhala-...@googlegroups.com
2012/4/13 Dinuka මධුශාන් <dinuma...@gmail.com>:

> අලුත් අවුරුද්දේ  වත් මගේ Blog එක http://dinukamadushan.blogspot.com/
> Add කර  ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි

අපි වැඩි දෙයක් කරන්න කියලා ඉල්ලනේ නෑ මේ පුරුකේ
http://blogs.sinhalabloggers.com/add-blog තියන නීතී/රීති වලට අනුකූලවද
බලන්න තමන්ගේ අඩවිය තියෙනේ. එචරයි. මැසිවිලි නගන්න කාරණයක් නොවෙයි. ගොඩක්
අය මේක කියවන්නත් කම්මැලියි.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Dinuka මධුශාන්

unread,
Apr 13, 2012, 12:33:25 PM4/13/12
to sinhala-...@googlegroups.com
මම ඕක පුරවලා තියෙනේ No answer හින්දා තමා Mail එකක් දැමේ

2012/4/13 Kalinga Athulathmudali <kali...@gmail.com>:

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 12:38:23 PM4/13/12
to sinhala-...@googlegroups.com
2012/4/13 Dinuka මධුශාන් <dinuma...@gmail.com>:
> මම ඕක පුරවලා තියෙනේ No answer හින්දා තමා Mail  එකක් දැමේ

මේවට උත්තර ලියන මමයි මෝඩ, කරුණා කරලා මගේ ඉස්සෙලා පිලිතුර ඉවර වෙනකන්
කියවන්න. අඩුගානේ මේකවත් කියවයිද කියලා සැකයි මටනම් දැන්.

Anuranga udithal

unread,
Apr 13, 2012, 1:38:38 PM4/13/12
to sinhala-...@googlegroups.com
කාලිංග අයියේ මේ මනුස්සයා සිංහල සහ සිංහල අකුරු දන්න මනුස්සයෙක් නෙමෙයිද කොහෙද?
තමන්ගේ මවු භාෂාව හරියට ලියන්න බැරි මිනිස්සු ඉන්න රටක් මේක.සිංහල අකුරු යතුරු ලියනය කරන්න බැරිනම් මුලින් ඒක ඉගෙනගෙන ඉන්නවත් ඕන.
අනික භාවිතා කරන භාෂා ශෛලිය අනුව නම් පේන්නේ රස්තියාදුකාර ටයිප් එකක්.

Mpp Gunasinghe

unread,
Apr 13, 2012, 3:22:53 PM4/13/12
to sinhala-...@googlegroups.com
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Dinuka මධුශාන්

unread,
Apr 14, 2012, 4:50:47 AM4/14/12
to sinhala-...@googlegroups.com
සමාවන්න ඔබගේ වටිනා කාලය වැයවුවනම් මාගේ අඩු පාඩු සාද ගෙන ඉදිරියේදී නැවත
සම්බන්ද වන්නම් මාගේ Blog එක .tk domain එකකට Redirect කර තිබීම
ගැටලුවක්ද ?මෙයකට පමණක් මට පිළිතුරු සපයන්න .මම සිංහල ලියන්න පටන් ගතේ
මෙතනින් සිංහල කියවන්න පටන් ගතේ මෙතනින්

--

දිනුක මධුෂාන්

www.dinumadushan.tk

Kalinga Athulathmudali

unread,
Apr 14, 2012, 1:45:53 PM4/14/12
to sinhala-...@googlegroups.com
2012/4/14 Dinuka මධුශාන් <dinuma...@gmail.com>:

> මාගේ Blog එක .tk domain එකකට Redirect  කර තිබීම
> ගැටලුවක්ද ?

nope

Reply all
Reply to author
Forward
0 new messages