add blog

12 views
Skip to first unread message

Dinuka මධුශාන්

unread,
Apr 14, 2012, 12:11:20 PM4/14/12
to sinhala-bloggers
මගේ Blog අඩවියේ ඇති ඔබතුමන්ලා පෙන්වා දුන් සියලුම වැරදි දැන් මා
විසින් නිවැරදි කොට ඇත දැන් මාගේ Blog අඩවිය එක භාර ගන්න මෙන කාරුණිකව
ඉල්ලා සිටිමි.

--
දිනුක මධුෂාන්
http://dinukamadushan.blogspot.com/

Kalinga Athulathmudali

unread,
Apr 14, 2012, 1:45:02 PM4/14/12
to sinhala-...@googlegroups.com
2012/4/14 Dinuka මධුශාන් <dinuma...@gmail.com>:

> මගේ Blog අඩවියේ ඇති  ඔබතුමන්ලා පෙන්වා දුන් සියලුම  වැරදි දැන් මා
> විසින් නිවැරදි කොට ඇත දැන් මාගේ Blog අඩවිය එක භාර ගන්න මෙන කාරුණිකව
> ඉල්ලා සිටිමි.

http://blogs.sinhalabloggers.com/add-blog/


සිංහල හා වෙනත් භාෂාවලින් ලිපි ලියන්නේ නම්, සිංහල ලිපි සඳහා වෙනම RSS
පෝෂකයක්(Feed) ලබාදිය යුතුයි.
අඩවියේ ලිපිවල සිංහල අන්තර්ගය 80%ට වැඩි මට්ටමක පවත්වාගත යුතුයි.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Lahiru Himash Madusanka

unread,
Apr 14, 2012, 10:46:52 PM4/14/12
to sinhala-...@googlegroups.com
කාලිංග අයියේ, බ්ලොගර් වල එහෙම සිංහල හා වෙනත් භාෂා ලිපි වලට RSS පෝෂක
වෙන වෙනම ලබාදීමේ හැකියාවක් තියෙනවාද?

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
Lahiru Himash Madusanka
http://119sinhala.blogspot.com
http://about.me/himesh

Dinuka මධුශාන්

unread,
Apr 14, 2012, 11:23:46 PM4/14/12
to sinhala-...@googlegroups.com
වෙනත් භාෂාවල ලිපි සියල්ලම ඉවත් කලා.දැන් සිංහල අන්තර්ගය 80%ට වැඩි
මට්ටමක පවතිනවා

ඔබගේ සහයෝගය අගය කරනවා


දිනුක මධුෂාන්


2012/4/14 Kalinga Athulathmudali <kali...@gmail.com>:

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
දිනුක මධුෂාන්

www.dinumadushan.tk

Kalinga Athulathmudali

unread,
Apr 15, 2012, 11:56:46 AM4/15/12
to sinhala-...@googlegroups.com
2012/4/15 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>:

> කාලිංග අයියේ, බ්ලොගර් වල එහෙම සිංහල හා වෙනත් භාෂා ලිපි වලට RSS පෝෂක
> වෙන වෙනම ලබාදීමේ හැකියාවක් තියෙනවාද?

if you have read the rules here
http://blogs.sinhalabloggers.com/add-blog/ then you don't have to ask
me that anyway -
http://blog.sinhalabloggers.com/separate-feed-for-sinhala-posts/

Dinuka මධුශාන්

unread,
Apr 15, 2012, 11:59:19 AM4/15/12
to sinhala-...@googlegroups.com
මම සිංහල පමණි නැවත භවිතා කරනේ වෙනත් භාෂාවල ලිපි සියල්ලම ඉවත් කලේ එම නිසාය

ඔබගේ සහයෝගය අගය කරනවා

දිනුක මධුෂාන්

2012/4/15 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>:

--

දිනුක මධුෂාන්

www.dinumadushan.tk

Dinuka මධුශාන්

unread,
Apr 15, 2012, 12:19:57 PM4/15/12
to sinhala-...@googlegroups.com
සමාවන්න නැවත කරදර කරනවානම් දැන් වෙනම සිංහල RSS පෝෂක ලබාදී ඇත සියලුම
ලිපි සිංහල ලිපි වේ. sinhalabloggers.com/add-blog/ වෙත request එක යවා
ඇත.

ඔබගේ සහයෝගය අගය කරනවා

Anuranga Isuru Udithal

unread,
Apr 15, 2012, 1:35:30 PM4/15/12
to sinhala-...@googlegroups.com
උඹේ ලිපි සිංහල නෙමෙයි මචන්.ඒවා කැඩිච්ච සිංහල .අනෙක ලංකාවෙ දෙකයි පනහෙ ෆෝරම් වල භාවිතා වන වචන සෙට් එකක් විතරයි.ඒ නිසා පැහැදිලි සහ සභ්‍යත්වයෙන් යුතුව සිංහලෙන් ලිපි ලිවීම ගැන සැලකිල්ල යොමු කරන්න.



2012/4/15 Dinuka මධුශාන් <dinuma...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Dinuka මධුශාන්

unread,
Apr 15, 2012, 11:43:23 PM4/15/12
to sinhala-...@googlegroups.com
දැන් කියවලා බලන්න මම සේරම edit කරා මොනවා කරන්නද ජමේට වඩා පුරුද ලොකුයි
කියනවනේ දෙකයි පනහෙ ෆෝරම් කිවවපු හින්දා තමා මෙහෙම වෙලා තියනේ මම අඩු
පාඩු හදා ගන්නම් සමාවන්න නැවත කරදර කරනවානම්

2012/4/15 Anuranga Isuru Udithal <iudi...@gmail.com>:

--

දිනුක මධුෂාන්

www.dinumadushan.tk

Lahiru Himash Madusanka

unread,
Apr 15, 2012, 11:58:27 PM4/15/12
to sinhala-...@googlegroups.com
සමාවෙන්න කාලිංග අයියේ, මට මේ පෝස්ට් එක මඟහැරුණා. බොහෝම ස්තූතියි
ලින්කුව ලබාදුන්නාට. මට මේක ඉදිරියට බොහෝ විට ප්‍රයෝජනවත් වේවි. :)

Dinuka මධුශාන්

unread,
Apr 21, 2012, 5:17:56 AM4/21/12
to sinhala-...@googlegroups.com, iudi...@gmail.com, lahiru.lahi...@gmail.com, kali...@gmail.com
සමාවෙන්න දැන් බලන්න සුදුසු තත්වයක සිටිනවාද කියලා වෙනස්කම් ගොඩක් කරලා තියනවා

ඔබගේ සහයෝගය අගය කරනවා
දිනුක මධුෂාන්

2012/4/16 Lahiru Himash Madusanka <lahiru.lahi...@gmail.com>:

www.dinumadushan.tk

Reply all
Reply to author
Forward
0 new messages