සෙට් වෙන්න

4 views
Skip to first unread message

shanuka

unread,
Nov 19, 2009, 5:40:23 AM11/19/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
නියමයි කට්ටියටම සෙට් වෙන්න ඇත්නම්

ramlani dissanayake

unread,
Nov 19, 2009, 6:26:32 AM11/19/09
to sinhala-...@googlegroups.com
sinhala blog karuweni,
sahayogaya dennam sanvidanaya karanna kiyala kiwwama pilithurak liyanne naththe mokada? adu tharamin paminena ayage nam list ekak wath hada ganna oni neda? sthanaya book kalada? ai committeeekakhadala kohe hari meeting ekak nothiyanne. kamathinam ape gedara committee meetings thiyanna puluwan. saakachcha karala weda kaloth neda honda?wagakeem beda gena weda karamu. ai kriyathmak nowenne. SBS eke lokko tika me gana yamak kiwwa nam hondai neda? api kiyana widihakata katayuthu karannam. 
too many cooks spoil the soup kiwwata ekkenek wath ekata ekathu wela weda karanne nathi kota soup ekak hadennema nathi weida, mallila..nangila?
aandi hath denage kenda haliya nowee sargthakawa meya karannata uthsaaha karamu.
akkandi

2009/11/19 shanuka <shanuka...@gmail.com>

 නියමයි කට්ටියටම සෙට් වෙන්න ඇත්නම්

--
Pushpa Ramlani
Regional Training and PO Adviser
ELECT Project,
UNDP-Afghanistan

Tissa Dodangoda

unread,
Nov 19, 2009, 1:11:35 PM11/19/09
to sinhala-...@googlegroups.com

2009/11/19 ramlani dissanayake <praml...@gmail.com>

sinhala blog karuweni,
sahayogaya dennam sanvidanaya karanna kiyala kiwwama pilithurak liyanne naththe mokada? adu tharamin paminena ayage nam list ekak wath hada ganna oni neda? sthanaya book kalada? ai committeeekakhadala kohe hari meeting ekak nothiyanne. kamathinam ape gedara committee meetings thiyanna puluwan. saakachcha karala weda kaloth neda honda?wagakeem beda gena weda karamu. ai kriyathmak nowenne. SBS eke lokko tika me gana yamak kiwwa nam hondai neda? api kiyana widihakata katayuthu karannam. 
too many cooks spoil the soup kiwwata ekkenek wath ekata ekathu wela weda karanne nathi kota soup ekak hadennema nathi weida, mallila..nangila?
aandi hath denage kenda haliya nowee sargthakawa meya karannata uthsaaha karamu.
akkandi

ඔබතුමියගේ කතාව ඇත්ත...හැබැයි මම too many cooks...  කතාව කිව්වෙ නම් අදහස් වැඩි උනහම වැඩේ සංකීර්ණ වෙන හින්දයි... අපි කාලිංග ඇතුලු පිරිස මේගැන යමක් කියනකල් පොඩ්ඩක් ඉවසමු... ඒගොල්ලොත් මේ වාගේ දෙවල් සංවිධානය කරල පුරුදු ඇතිඅය වෙන්න ඇතිනේ... මේ තරුණ උදවියගේ ශක්තිය මත විස්වාසය තබා ඉමු... අපිට වඩා වේගයෙන් ඒගොල්ලන්ට වැඩ කල හැකි... අපිට වාගේ ‍රැස්වීම් තිය තිය කල් මරන්න උවම්නා නැතිව ඇති... අපි පොඩ්ඩක් බලමු ....
 
Tissa Dodangoda
Safety Engineer
Abu Dhabi Oil Company
UAE

ආගන්තුකයා

unread,
Nov 20, 2009, 3:21:33 AM11/20/09
to sinhala-...@googlegroups.com
සෙට් වෙනවනම් නැකත් බල බල ඉන්න උවමනාවක් නෑනෙ. කට්ටියම එක දවසක සෙට් කරගන්න එක විකාරයක්නෙ නොමිලේ සෙට් වෙන්න පුළුවන් තැන් ඕනි තර්ම් තියෙද්දී ඇයි වද විඳින්නෙ උදාහරණයකට ගල්කිස්ස බීච් එකේ සෙට් වෙන්න පුළුවන්නෙ. දවසක් දාන එක විතරයි තියෙන්නෙ පුළුවන් අය එයි.

2009/11/19 Tissa Dodangoda <tissaa...@gmail.com>

--
"දියත් කුලේ අපි"...http://ambarox.blogspot.com

ramlani dissanayake

unread,
Nov 20, 2009, 4:05:58 AM11/20/09
to sinhala-...@googlegroups.com
හොඳයි....හොඳයි..තරහ අවසර තිස්ස මහත්තයෝ, මමත් ගෙදර ඇවිත් ඉන්න නිසයි ඇහුවෙ උදව්වක් කරන්න පිළිවෙළක් තියෙනවද කියලා. ඉවසීම අඩු කමක් හෙම නෙවෙයි, මොනවහරි යහපත් දේකට දායක වෙන්න ඇති උවමනාව නිසයි මම ඇහුවෙ. කාලිංග මල්ලිල කියන හැටියකට සහභාගි වෙන්න අපි එහෙම නම් බලාන ඉන්නම්. විවිධ පුද්ගලයන් විවිධ ක්‍රමවේදයන් අනුව නොවැ වැඩ කරන්නෙ. මම නොතේරුම් කමටයි, ඇහුවෙ. සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතේ ගැඹුරුම තැනින් ප්‍රාර්ථනා කරනව. සියලු දෙනටාම ආයු බෝ වේවා!
අක්කන්ඩි

2009/11/20 ආගන්තුකයා <kirika...@gmail.com>

Charith Weerakkody

unread,
Nov 20, 2009, 5:29:21 PM11/20/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මමත් කැමතියි පුලුවන් උදවුවක් කරන්න.මට email කලොත් කරන්න පුලුවන් ඕනෙම
උදව්වක් කරන්නම්.

Tissa Dodangoda

unread,
Nov 20, 2009, 9:50:03 PM11/20/09
to sinhala-...@googlegroups.com
ආයුබෝවෙවා... ඔබතුමියගේ නිහතමානීකම හද පතුලෙන්ම අගය කරනවා... ඔබතුමියගෙ උනන්දුවත් කැපවීමත් අගයකරනවා... ඕවට තරහායන කාලේ මම පහුකරලා අක්කණ්ඩියේ... තරහයාමත්, ආවේගශීලී වීමත්, මේ අවස්තාව සංවිදානය කිරීමත් ඊලඟ පරපුරට බාර දීලා, ඒගොල්ලන්ට හිරවෙන අවස්තාවලදී ගොඩදාන්න අපේ ශක්තිය යොදවමු... මගේ දරුවොත් එක්ක සමාදානයෙන් ඉන්න මට ඔය තියරිය ප්‍රයෝජනවත් උනා...ඔබතුමිය මුණගැසීමට ආසාවෙන් සිටිමි.... (හැබැටම මේ අපූරු අකුරු කොයින්ද...?)

2009/11/20 ramlani dissanayake <praml...@gmail.com>

Tissa Dodangoda

unread,
Nov 21, 2009, 9:01:36 AM11/21/09
to sinhala-...@googlegroups.com

අක්කණ්ඩි ඇතුලු සංසදයේ හමුව වෙනුවෙන් සොයන අයට...

ජාල ආරංචි හැටියට කාලිංග දරුවට සහළෝල...
ආරංචිය ඇත්තනම් ඒකම හේතුව වෙන්නැති දැන්වීම් ප්‍රමාදයට...
ඕං හිතෑති දරිවියක් ලඟපාත ඉන්නවනම් පස්පංගුව ඩිංගක් තම්බලා දෙන්න වෙලාව...
බාරහාරයක් වත් වෙන්න මේ කාන්තරයේ කෝ පංසල් දේවාල...?
ඕං පුලුවන් හටියට සෙත් කවියක් ලිවුවා....

ජාලය අතට ගෙන විකුමන් පෑ තුංග...
හෙල බස දියුණුවෙහි නොපැකිල රොද බැන්ද...
සංසද පළමු හමුවෙහි පෙළ සපයන්න...
පතිනි මවුනි දොස් දුරළනු කාලිංග...
 
Tissa dodangoda
Safety Engineer
Abu Dhabi Oil Company
UAE

2009/11/21 Tissa Dodangoda <tissaa...@gmail.com>

ramlani dissanayake

unread,
Nov 21, 2009, 9:18:49 AM11/21/09
to sinhala-...@googlegroups.com
තොරතුරු කිව්වාට පින් අත් වෙයි තිස්ස මෙහෙ මේ දවස් වල හොඳටම මහවැස්ස දරුවට කාලිංග දුරු වී වස් දොස්ස ඉක්මන් සුවය අත් වේ සුව වී උණ කැස්ස ඉන්නා තැනක් කිව්වොත් එමි බලන්නට පස් පංගුව ටිකක් තම්බා පොවන්නට අක්කන්ඩියෙක් ඉන්නව නොව හිතන්නට මල්ලියෙ කාලිංග පතනෙමි සුව ලැබෙන්නට
අක්කන්ඩි

2009/11/21 Tissa Dodangoda <tissaa...@gmail.com>

නුවන්සි Ritigahapola

unread,
Nov 23, 2009, 1:57:30 AM11/23/09
to sinhala-...@googlegroups.com
කියන්න වදන් නැ
නියමයි
දැන් මෙක කවි මඩුවකුත් වෙලානේ
ඕහොම යං ඕහොම යං

2009/11/21 ramlani dissanayake <praml...@gmail.com>

තොරතුරු කිව්වාට පින් අත් වෙයි තිස්ස මෙහෙ මේ දවස් වල හොඳටම මහවැස්ස දරුවට කාලිංග දුරු වී වස් දොස්ස ඉක්මන් සුවය අත් වේ සුව වී උණ කැස්ස ඉන්නා තැනක් කිව්වොත් එමි බලන්නට පස් පංගුව ටිකක් තම්බා පොවන්නට අක්කන්ඩියෙක් ඉන්නව නොව හිතන්නට මල්ලියෙ කාලිංග පතනෙමි සුව ලැබෙන්නට
අක්කන්ඩි

2009/11/21 Tissa Dodangoda <tissaa...@gmail.com>

අක්කණ්ඩි ඇතුලු සංසදයේ හමුව වෙනුවෙන් සොයන අයට...

ජාල ආරංචි හැටියට කාලිංග දරුවට සහළෝල...
ආරංචිය ඇත්තනම් ඒකම හේතුව වෙන්නැති දැන්වීම් ප්‍රමාදයට...
ඕං හිතෑති දරිවියක් ලඟපාත ඉන්නවනම් පස්පංගුව ඩිංගක් තම්බලා දෙන්න වෙලාව...
බාරහාරයක් වත් වෙන්න මේ කාන්තරයේ කෝ පංසල් දේවාල...?
ඕං පුලුවන් හටියට සෙත් කවියක් ලිවුවා....

ජාලය අතට ගෙන විකුමන් පෑ තුංග...
හෙල බස දියුණුවෙහි නොපැකිල රොද බැන්ද...
සංසද පළමු හමුවෙහි පෙළ සපයන්න...
පතිනි මවුනි දොස් දුරළනු කාලිංග...
 
Tissa dodangoda
Safety Engineer
Abu Dhabi Oil Company
UAE

--

නුවන් රිටිගහපොල
Nuwan Ritigahapola
http://nuwanclk.blogspot.com
Thomas Cook (I) Ltd.,
BIA
Reply all
Reply to author
Forward
0 new messages