සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක්

18 views
Skip to first unread message

Pravin Indranama

unread,
Feb 9, 2010, 10:26:56 PM2/9/10
to Sinhala Bloggers
සිංහල බ්ලොග්කරුවෙකු වන සමීර ශාකුන්තල මහතා සහභාගී වන සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක් මේ මොහොතේ ( පෙබ 10 උදේ 9 ට) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වේ. හැකි අය ඊට සවන් දෙන්න.
කොළඹින්: FM 90.3
දකුණ: FM 98.4

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Kalinga Athulathmudali

unread,
Feb 9, 2010, 10:40:44 PM2/9/10
to sinhala-...@googlegroups.com
2010/2/10 Pravin Indranama <indr...@gmail.com>:

> සිංහල බ්ලොග්කරුවෙකු වන සමීර ශාකුන්තල මහතා සහභාගී වන සිංහල බ්ලොග්කරණය ගැන
> ගුවන් විදුලි වැඩසටහනක් මේ මොහොතේ ( පෙබ 10 උදේ 9 ට) ශ්‍රී ලංකා ගුවන්විදුලි
> සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වේ. හැකි අය ඊට සවන් දෙන්න.
> කොළඹින්: FM 90.3
> දකුණ: FM 98.4

http://220.247.227.1/live

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Sudaraka

unread,
Feb 9, 2010, 10:41:33 PM2/9/10
to sinhala-...@googlegroups.com

2010/2/10 Pravin Indranama <indr...@gmail.com>

සිංහල බ්ලොග්කරුවෙකු වන සමීර ශාකුන්තල මහතා සහභාගී වන සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක් මේ මොහොතේ ( පෙබ 10 උදේ 9 ට) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වේ. හැකි අය ඊට සවන් දෙන්න.
කොළඹින්: FM 90.3
දකුණ: FM 98.4

මේ අහනෝ!

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

Waruna Perera

unread,
Feb 9, 2010, 10:50:25 PM2/9/10
to sinhala-...@googlegroups.com
jaya veva!!!!!!!!!!!!!!!!!!!

2010/2/10 Supun Sudaraka <ssud...@gmail.com>

--
http://nidhahasa.wordpress.com

Kalinga Athulathmudali

unread,
Feb 9, 2010, 10:53:46 PM2/9/10
to sinhala-...@googlegroups.com
2010/2/10 Pravin Indranama <indr...@gmail.com>:

> සිංහල බ්ලොග්කරුවෙකු වන සමීර ශාකුන්තල මහතා සහභාගී වන සිංහල බ්ලොග්කරණය ගැන
> ගුවන් විදුලි වැඩසටහනක් මේ මොහොතේ ( පෙබ 10 උදේ 9 ට) ශ්‍රී ලංකා ගුවන්විදුලි
> සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වේ. හැකි අය ඊට සවන් දෙන්න.
> කොළඹින්: FM 90.3
> දකුණ: FM 98.4

http://220.247.227.1/live

ushan pushpakumara

unread,
Feb 9, 2010, 10:54:47 PM2/9/10
to sinhala-...@googlegroups.com
සිංහල බ්ලොග්කරුවන්ගේ අභිමානය........ සන්තෝසයි මේ ගැන.. මම දැන් මේ දිගටම අහන ගමන් ඉන්නේ..... වැඩසටහන පැහැදිලිව කරගෙන යනවා .

hasithamadushanka

unread,
Feb 9, 2010, 11:05:02 PM2/9/10
to sinhala-...@googlegroups.com
ජය වේවා!!!!!!

හැබැයි මිනිහා ටිකක් බය වෙලා වගේ.....:D :-) :-)

Tissa Dodangoda

unread,
Feb 9, 2010, 11:08:39 PM2/9/10
to sinhala-...@googlegroups.com

බය වෙන්න... සමීර..???. ඊයෙ ‍රැ මල් කඩලා නිදිමත ඇති...

කාලිංග ඇතුලු පිරිසට මගේ ගෞරවාචාරය...

2010/2/10 hasithamadushanka <hasitham...@gmail.com>
ජය වේවා!!!!!!

හැබැයි මිනිහා ටිකක් බය වෙලා වගේ.....:D :-) :-)

ushan pushpakumara

unread,
Feb 9, 2010, 11:16:38 PM2/9/10
to sinhala-...@googlegroups.com
මේ මොකද්ද බ්ලොග් රේඩ්යෝ එක...? සමීර අයිය දැන් කිව්වා...?

Thilina Gunasekara

unread,
Feb 9, 2010, 11:20:15 PM2/9/10
to sinhala-...@googlegroups.com
බ්ලොග් මැරතන් තියෙන දවසට තමයි රේඩියෝ එකත් තියෙන්නෙ

2010/2/10 ushan pushpakumara <ushan.pus...@gmail.com>
මේ මොකද්ද බ්ලොග් රේඩ්යෝ එක...? සමීර අයිය දැන් කිව්වා...?

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
@samurailk on twitter
http://www.tgunasekara.com

sanjeew kumar

unread,
Feb 9, 2010, 11:19:51 PM2/9/10
to sinhala-...@googlegroups.com
මාත් අහනව

2010/2/10 Tissa Dodangoda <tissaa...@gmail.com>:

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Feb 9, 2010, 11:31:03 PM2/9/10
to sinhala-...@googlegroups.com
හරියටම 10ට ඉවර කලානේ. :(

2010/2/10 sanjeew kumar <sanj...@gmail.com>

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Sasika Nanayakkara

unread,
Feb 9, 2010, 11:04:39 PM2/9/10
to sinhala-...@googlegroups.com

අපරාදේ මම දැන්නේ දැක්කේ.අහන්න ලැස්ති වෙනකොටම ඉවරයි.නැද්ද රේකොඩ් කරපු එකක්.

 Save a tree. DonP't print this e-mail unless it's really necessary

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

--

Supun Budhajeewa

unread,
Feb 9, 2010, 11:47:24 PM2/9/10
to sinhala-...@googlegroups.com
2010/2/10 Sasika Nanayakkara <sasik...@gmail.com>

අපරාදේ මම දැන්නේ දැක්කේ.අහන්න ලැස්ති වෙනකොටම ඉවරයි.නැද්ද රේකොඩ් කරපු එකක්.

ශාකුන්තල ගෙන් ඉල්ල ගන්න පුළුවන් වේවි.
 
--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

best friend

unread,
Feb 10, 2010, 12:12:50 AM2/10/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මටත් අහන්න බැරි වුනා

On Feb 10, 10:04 am, "Sasika Nanayakkara" <sasikab...@gmail.com>
wrote:

> අපරාදේ මම දැන්නේ දැක්කේ.අහන්න ලැස්ති වෙනකොටම ඉවරයි.නැද්ද රේකොඩ් කරපු එකක්.
>
> From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of ????? ???? | Gayan Tharaka
> Sent: Wednesday, February 10, 2010 10:31 AM
> To: sinhala-...@googlegroups.com
> Subject: Re: [Sinhala-Bloggers] සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක්
>
> හරියටම 10ට ඉවර කලානේ. :(
>

> 2010/2/10 sanjeew kumar <sanje1...@gmail.com>
>
> මාත් අහනව
>
> 2010/2/10 Tissa Dodangoda <tissaanura...@gmail.com>:

>
>
>
> > බය වෙන්න... සමීර..???. ඊයෙ ‍රැ මල් කඩලා නිදිමත ඇති...
>
> > කාලිංග ඇතුලු පිරිසට මගේ ගෞරවාචාරය...
>

> > 2010/2/10 hasithamadushanka <hasithamadusha...@gmail.com>

>
> >> ජය වේවා!!!!!!
>
> >> හැබැයි මිනිහා ටිකක් බය වෙලා වගේ.....:D :-) :-)
>
> >> --
> >> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක්
> >> බැවිනි.
>
> >> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> >> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com

>
> >> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> >> සංසදයෙන් ඉවත්වීම සඳහා

> >>http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

>
> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> >> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> >> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> > --
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> > නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> > සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com

>
> > සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> > සංසදයෙන් ඉවත්වීම සඳහා

> >http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

>
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> > පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> > බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> --

> e mail - sanje1...@gmail.com
> web site -http://beautiful-srilanka.blogspot.com/http://blogsanjeew.wordpress.com/

>  Save a tree. DonP't print this e-mail unless it's really necessary
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com

>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.

> සංසදයෙන් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> --
> Best Regards
> K.P.Gayan Tharaka
>
> [websites]www.tharakaonline.infowww.hanthana.orgwww.batapola.net
>
> [sinhala-blog]www.kpgtharaka.blogspot.com
>
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com

> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com

>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.

> සංසදයෙන් ඉවත්වීම සඳහාhttp://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.

Thejan Rathnayake

unread,
Feb 10, 2010, 12:17:38 AM2/10/10
to sinhala-...@googlegroups.com
අයියෝ. මේක අහන්න බැරිවුණානේ. ටෙක් කතා එකෙන් වත් download කර ගන්න දාන්න පුලුවන් වෙයි නේද?

Thejan

--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

Kasun Nadeeshana

unread,
Feb 10, 2010, 12:18:50 AM2/10/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මමත් දැනුම් දැක්කේ මටත් අහන්න බැරි උනා. මේකේ රේකොඩින් එකක් ගන්න
පුළුවන් නම් ලොකු දෙයක්. මං හිතන්නේ ලගදි රූපවාහිනි වැඩසටහනකුත් යයි වගේ.

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 12:28:59 AM2/10/10
to sinhala-...@googlegroups.com
* මේ ගැන පූර්ව දැනුම්දීමක් කරන්න බැරි වීම ගැන සමා වෙන්න. මගේ අධ්‍යයන කටයුතු වලින් ඇති වුණු කාර්යබහුලත්වයත් එක්ක මෙයට සහභාගි වීම වෙයිද නැද්ද කියලා දෙගිඩියාවක් තිබුණා.

* මගේ කතාවෙදි සිදු වුණු යම් යම් වැරදි අඩුපාඩු ගැන අපි මෙතන පොඩි සංවාදයක යෙදෙමු... මේ වගේ මහජන ඇමතීමක් කරන්න තවත් අවස්ථාවක් අපේ කෙනෙකුට ලැබුණොත් සිදු වෙන්න පුළුවන් වැරදි එයින් මඟහැරෙයි. (ගුවන්විදුලි වැඩසටහනකට සහභාගි වුණේ බොහොම කාලකෙට පසුව නිසා මම ටිකක් විතර හිර වෙවී කතා කළේ.. :D )

* වැඩසටහනේ recording එකක් මම ගුවන්විදුලියෙන් ඉල්ලාගත්තා. එය archive.org අඩවියේ host කළ හැකි ද?

* Windows මෙහෙයුම් පද්ධතිය ගැන අහන ගැටලු වලදි මම හිර වෙනවා --- මට දැං ඒව මතක නෑ. :|

* ආ... ඊයෙ රෑ මල් effect වුණේ නෑ. :) [@Tissa]

2010/2/10 Thejan Rathnayake <thejan.r...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

ushan pushpakumara

unread,
Feb 10, 2010, 12:35:29 AM2/10/10
to sinhala-...@googlegroups.com
ඔව් ඔව් ඇත්තටම ඒකත් ඉක්මනට උනොත් හොඳයි.......... අපේ සම්පූර්ණ සහයෝගය..

Sasika Nanayakkara

unread,
Feb 10, 2010, 12:09:52 AM2/10/10
to sinhala-...@googlegroups.com
හරි හරි ශකුන්තල ඉක්මනට රේකොඩින් එක දෙන්නම් කිව්වා.අහන්න බැරිවුන අය ලතවෙන්න දෙයක් නැහැ.ඉක්මනට ලැබෙයි.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

Pravin Indranama

unread,
Feb 10, 2010, 12:23:52 AM2/10/10
to sinhala-...@googlegroups.com
අහන්න බැරි වුන අය කලබලවෙන්න එපා.
ශාකුන්තල මේකේ රෙකෝඩිං එකක් පසුව දෙන්නං කිව්වා.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Kalinga Athulathmudali

unread,
Feb 10, 2010, 12:49:22 AM2/10/10
to sinhala-...@googlegroups.com
2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

>
> * වැඩසටහනේ recording එකක් මම ගුවන්විදුලියෙන් ඉල්ලාගත්තා. එය archive.org
> අඩවියේ host කළ හැකි ද?

ගැටලුවක් වෙන එකක් නෑ, නැත්නම් ෆයිල් එක දෙන්න, ටෙක්කතා FTP එකට දාන්නම්.

WAP Nishantha

unread,
Feb 10, 2010, 1:01:28 AM2/10/10
to sinhala-...@googlegroups.com
නියමයි ඔයා නියම විදිහට කලා ඒත් මම දකින දෙය

1.නිවෙදක තුමා හරිට ගැටලුව අහන්නෙ නැහැ .... ඒහින්ද ඔයා පැටලුනා
2.කරැණු කිමෙදි ඒකම දෙය නැවත නැවත කියවුනා - වැරද්ද නිවෙදකටත් යනවා
3.කරැනු නියම විදිහට වර්ග කරලා කියවුනෙ නැහැ ... උද - සෙවා සපයන අායතන / සම්බන්ද කට්ටි
4.මතෘකාවට අදාල නැති ගැටලු නිසා ඔක්කොම ඒක පාර මතකයට ඒන්නෙ නැහැ ...

ඔය ඉතින් මම දැකපුවා... ඒත් ඔයා වැෙඩ්  නියමට කලා ...

ස්තුතියි
වැප්

2010/2/10 Pravin Indranama <indr...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 1:09:14 AM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 WAP Nishantha <wapnis...@gmail.com>

නියමයි ඔයා නියම විදිහට කලා ඒත් මම දකින දෙය

1.නිවෙදක තුමා හරිට ගැටලුව අහන්නෙ නැහැ .... ඒහින්ද ඔයා පැටලුනා 
2.කරැණු කිමෙදි ඒකම දෙය නැවත නැවත කියවුනා - වැරද්ද නිවෙදකටත් යනවා
3.කරැනු නියම විදිහට වර්ග කරලා කියවුනෙ නැහැ ... උද - සෙවා සපයන අායතන / සම්බන්ද කට්ටි
4.මතෘකාවට අදාල නැති ගැටලු නිසා ඔක්කොම ඒක පාර මතකයට ඒන්නෙ නැහැ ...

ස්තුතියි! මේ කරුණු ප්‍රයෝජනවත් වෙයි ගුවන්විදුලි කලාවට නවකයන්ට (මං වගේ අයට) :)
 
--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Sarath Gunatunga

unread,
Feb 10, 2010, 1:08:51 AM2/10/10
to sinhala-...@googlegroups.com
ශාකුන්තල පුතේ, මට නම් සාකච්ඡාවට සවන් දෙන්න බැරි වුනා. ඒ කලින් නොදැන සිටි නිසා. එතකොට මට වෙලාව හවස 4.30යි ඔබේ සාකච්ඡාව පටිගත කර ඇති නම් එයට සවන් දීමට කැමැත්තෙමි.  එය සූදානම් වූ විට දන්වා එවන්න. 
-සරත් ගුණතුංග

From: Sameera Shaakunthala <shaaku...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Wed, 10 February, 2010 6:28:59 PM
Subject: Re: [Sinhala-Bloggers] සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක්

* මේ ගැන පූර්ව දැනුම්දීමක් කරන්න බැරි වීම ගැන සමා වෙන්න. මගේ අධ්‍යයන කටයුතු වලින් ඇති වුණු කාර්යබහුලත්වයත් එක්ක මෙයට සහභාගි වීම වෙයිද නැද්ද කියලා දෙගිඩියාවක් තිබුණා.

* මගේ කතාවෙදි සිදු වුණු යම් යම් වැරදි අඩුපාඩු ගැන අපි මෙතන පොඩි සංවාදයක යෙදෙමු... මේ වගේ මහජන ඇමතීමක් කරන්න තවත් අවස්ථාවක් අපේ කෙනෙකුට ලැබුණොත් සිදු වෙන්න පුළුවන් වැරදි එයින් මඟහැරෙයි. (ගුවන්විදුලි වැඩසටහනකට සහභාගි වුණේ බොහොම කාලකෙට පසුව නිසා මම ටිකක් විතර හිර වෙවී කතා කළේ.. :D )

* වැඩසටහනේ recording එකක් මම ගුවන්විදුලියෙන් ඉල්ලාගත්තා. එය archive.org අඩවියේ host කළ හැකි ද?

* Windows මෙහෙයුම් පද්ධතිය ගැන අහන ගැටලු වලදි මම හිර වෙනවා --- මට දැං ඒව මතක නෑ. :|

* ආ... ඊයෙ රෑ මල් effect වුණේ නෑ. :) [@Tissa]

2010/2/10 Thejan Rathnayake <thejan.rathnayake@gmail...com>
අයියෝ. මේක අහන්න බැරිවුණානේ. ටෙක් කතා එකෙන් වත් download කර ගන්න දාන්න පුලුවන් වෙයි නේද?

Thejan

--
♥♥♥Life is a mission to accomplish♥♥♥♫ THR ♯♪

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www...sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 1:10:33 AM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 Kalinga Athulathmudali <kali...@gmail.com>

2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>:
>
> * වැඩසටහනේ recording එකක් මම ගුවන්විදුලියෙන් ඉල්ලාගත්තා. එය archive.org
> අඩවියේ host කළ හැකි ද?

ගැටලුවක් වෙන එකක් නෑ, නැත්නම් ෆයිල් එක දෙන්න, ටෙක්කතා FTP එකට දාන්නම්.

මෙන්න, හැකිනම් archive.org එකටත් දාන්න.
http://sinhalabloggingslbc.4shared.com/

ස්තුතියි.
 
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 1:11:35 AM2/10/10
to sinhala-...@googlegroups.com
මෙන්න Recording එක... මට නම් ආපහු ඇහෙද්දි නිකං මොකක්ද මොකක්ද වගෙ... :D :D
http://sinhalabloggingslbc.4shared.com/

2010/2/10 Sarath Gunatunga <ram...@xtra.co.nz>

hasithamadushanka

unread,
Feb 10, 2010, 1:18:41 AM2/10/10
to sinhala-...@googlegroups.com
Sameera Shaakunthala wrote:
>
>
> 2010/2/10 Kalinga Athulathmudali <kali...@gmail.com
> <mailto:kali...@gmail.com>>
>
> 2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com
> <mailto:shaaku...@gmail.com>>:

> >
> > * වැඩසටහනේ recording එකක් මම ගුවන්විදුලියෙන් ඉල්ලාගත්තා. එය archive.org
> <http://archive.org>

> > අඩවියේ host කළ හැකි ද?
>
> ගැටලුවක් වෙන එකක් නෑ, නැත්නම් ෆයිල් එක දෙන්න, ටෙක්කතා FTP එකට දාන්නම්.
>
>
> මෙන්න, හැකිනම් archive.org <http://archive.org> එකටත් දාන්න.

> http://sinhalabloggingslbc.4shared.com/
>
> ස්තුතියි.
මම හිතන විදියට වැඩසටහන අසන්නන් ප්‍රශ්න විමසුවේ එහි අන්තර්ගතය ගැන දැනගෙන නෙමෙයි. එහෙම
කියන්න හේතුවක් තියෙනවා.......
ශාකුන්තල වැඩසටහනට සහභාගී වුනේ සිංහල බ්ලොග් ගැන හා සිංහල බ්ලොග් එකක් ආරම්භ කරන්නේ
කොහොමද කියලා කථා කරන්න. (මම දන්න විදියට) නමුත් බොහොමයක් අසන්නන් ප්‍රශ්න විමසුවේ මෙම
අදහසින් පරිබාහිරව. (Windows හා Linux ගැන.) (එම ප්‍රශ්න වලදී ශාකුන්තලද යම්
අපහසුතාවයන්ට ලක් වුන බව මට තේරුම් ගියා.) මෙහිදී වැඩසටහන මෙහෙයවූ නිවේදකයාට හැකියාව
තිබිය යුතුයි එම කාරනයට අදාලව පමනක් ප්‍රශ්න යොමුකරන ලෙස අසන්නන්ට පැවසීමට. නමුත් එවැන්නක්
සිදු වූයේ නැහැ.

කොහොම උනත් අප සතු‍ටු විය යුතුයි අපේ සහෝදර බ්ලොග් කරුවෙකුට මෙවැනි අවස්ථාවක් ලැබුනු එක
ගැන. එසේම මම අවස්ථාවක් කර ගන්නවා ශාකුන්තලට සුභ පැතීමට.

Kalinga Athulathmudali

unread,
Feb 10, 2010, 1:16:00 AM2/10/10
to sinhala-...@googlegroups.com
2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

> මෙන්න, හැකිනම් archive.org එකටත් දාන්න.
> http://sinhalabloggingslbc.4shared.com/

හරි, මම දාන්නම්.

kasun |

unread,
Feb 10, 2010, 2:04:09 AM2/10/10
to sinhala-...@googlegroups.com
Congratulations!!, brother
:-)

Kalinga Athulathmudali

unread,
Feb 10, 2010, 5:21:03 AM2/10/10
to sinhala-...@googlegroups.com

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 5:54:35 AM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 kasun | <mailt...@gmail.com>
Congratulations!!, brother
:-)

Thanks dude.. :-)
 
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 5:55:06 AM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 Kalinga Athulathmudali <kali...@gmail.com>

ඇචිවු, එකට දැම්මා

http://www.archive.org/details/Sinhala_Blogger_Shaakunthala_on_Radio

එළස්.... ඉන්ටර්නෙට් මහා භාණ්ඩාගාරය :-)
 
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

පිස්සා

unread,
Feb 10, 2010, 6:00:03 AM2/10/10
to sinhala-...@googlegroups.com
ශකූ,
මම දැන් නැගිට්ටේ.. ඔක්කොම දේවල් වෙලා ඉවරයිනේ.. මෙහෙම දෙයක් නම් කලින් කියන්න එපැයි අප්පා..
ඔන්න මගේ සුබ පැතුම් මලයෝ!!
ඔය තියෙන නිහතමානීකම හැමදාම තියාගන්න පුළුවන් වෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා!!!

2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>

--
පිස්සු පොරගේ ගොන් කතා බලන්න යන්න..
'පිස්සාගේ ලෝකය'
http://pissa-pissublog.blogspot.com/

Kathandara Kaarayaa

unread,
Feb 10, 2010, 6:41:54 AM2/10/10
to sinhala-...@googlegroups.com
ඔය තියෙන්නෙ මරු එකට. ලයිව් රේඩියෝ කරන එක ලේසි පාසු එකක් නෙමේ. 

මාත් විනාඩි 15 පමණ පොඩි වැඩ සටහන් තුනක් කරක තියෙනවා මේ වෙනකොට.

රෙකෝඩින් එකක් හම්බ වුනොත් එවන්නම්.

කතන්දරකාරයා

2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>

--
Cheers,

Kathandara Kaarayaa

chathuranga

unread,
Feb 10, 2010, 9:28:59 AM2/10/10
to sinhala-...@googlegroups.com
මමත් දැන් දැක්කේ සුබ පැතුම්
ඔබට මෙම පණිවà

Neranji Ekanayake

unread,
Feb 10, 2010, 11:22:52 AM2/10/10
to sinhala-...@googlegroups.com

ජයෙන් ජය....සුබ පැතුම්!

--
Neranji Sulakkana Ekanayake (Neenu) ...නීනු...
සුළං දැලේ පියා සලන නීනුගේ නිශාව
http://neranji-sulakkana.blogspot.com/

Indika Mallawaarachchi

unread,
Feb 10, 2010, 11:28:13 AM2/10/10
to sinhala-...@googlegroups.com
මටනම් අහන්න බැරිවුනා. ඒත් සුබ පැතුම්.....

2010/2/10 Neranji Ekanayake <neranji....@gmail.com>

susitha ravinda senarath

unread,
Feb 10, 2010, 11:32:04 AM2/10/10
to sinhala-...@googlegroups.com
@ශාකුන්තල අයිය :D එහෙනම් වැඩේ එලට කලා. අපරාදෙ විභාගෙ නොතිබුනානම් මමත් එනව ෂිහ්.

මේ ශාකුන්තල අයියා කලේ ඉන්ටර්නෙට් සම්පත් භාවිතය කියල කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් සතිපතා කරන ගුවන් විදුලි වැඩසටහනක එක වැඩසටහනක්. මේකෙ recording එකක් සතිපතා වෙබ් සයිට් එකක දාන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. තාම අවසර නෑ. ආණ්ඩුවේ තැනක්නේ ලියුම් බර ගානක් එහාට මෙහාට යන්න ඕන වැඩේ කෙරෙන්න. නිවේදකය නම් සමහර වෙලාවට වැඩේ නානව තමයි මොකද එයාට පරිගනක ගැන බොහොම පොඩි දැනුමක් තමයි තියෙන්නෙ. කරන්න දෙයක් නෑ . එයා එක්ක තමයි අපි හැමදාම programme එක කරන්නෙ.

2010/2/10 chathuranga <07130...@gmail.com>

Sameera Shaakunthala

unread,
Feb 10, 2010, 12:18:13 PM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 susitha ravinda senarath <ravinda...@gmail.com>

@ශාකුන්තල අයිය :D එහෙනම් වැඩේ එලට කලා. අපරාදෙ විභාගෙ නොතිබුනානම් මමත් එනව ෂිහ්.

මේ ශාකුන්තල අයියා කලේ ඉන්ටර්නෙට් සම්පත් භාවිතය කියල කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් සතිපතා කරන ගුවන් විදුලි වැඩසටහනක එක වැඩසටහනක්. මේකෙ recording එකක් සතිපතා වෙබ් සයිට් එකක දාන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. තාම අවසර නෑ. ආණ්ඩුවේ තැනක්නේ ලියුම් බර ගානක් එහාට මෙහාට යන්න ඕන වැඩේ කෙරෙන්න.

නිවේදකය නම් සමහර වෙලාවට වැඩේ නානව තමයි මොකද එයාට පරිගනක ගැන බොහොම පොඩි දැනුමක් තමයි තියෙන්නෙ.

ඇත්ත. ඒ වුණාට එයා වැඩේ උපරිමයෙන් කරනවා. ඒ වගේම ගත්තොත් ගුවන්විදුලි කලාව හා ජනමාධ්‍ය ගැන අපට (මට) තියෙන්නෙත් සුළු දැනුමක්නේ..
අපි නාන වෙලාවට එයා ෂේප් කරනව වගේම එයා නාන වෙලාවට අපිත් ෂේප් කරන්න ඕනේ... :)

සජීව ගුවන්විදුලි වැඩසටහන් වලට සහභාගි වෙලා මම ඉගෙනගත් එක දෙයක් තමයි කණ්ඩායම් හැඟීම කියන දේ උපරිමයෙන් ඕනේ... ඒ එක එක අයගෙ දක්ෂතා එක එක මාර්ග ඔස්සේ විහිදිලා තියෙන නිසා.
 
Neranji Ekanayake

unread,
Feb 10, 2010, 12:24:29 PM2/10/10
to sinhala-...@googlegroups.com
ශකූ අයියා සියට දාහක් හරි....

Tissa Dodangoda

unread,
Feb 10, 2010, 12:55:44 PM2/10/10
to sinhala-...@googlegroups.com

2010/2/10 Sameera Shaakunthala <shaaku...@gmail.com>

2010/2/10 susitha ravinda senarath <ravinda...@gmail.com>

@ශාකුන්තල අයිය :D එහෙනම් වැඩේ එලට කලා. අපරාදෙ විභාගෙ නොතිබුනානම් මමත් එනව ෂිහ්.

මේ ශාකුන්තල අයියා කලේ ඉන්ටර්නෙට් සම්පත් භාවිතය කියල කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයෙන් සතිපතා කරන ගුවන් විදුලි වැඩසටහනක එක වැඩසටහනක්. මේකෙ recording එකක් සතිපතා වෙබ් සයිට් එකක දාන්න අපි දැන් කටයුතු කරගෙන යනවා. තාම අවසර නෑ. ආණ්ඩුවේ තැනක්නේ ලියුම් බර ගානක් එහාට මෙහාට යන්න ඕන වැඩේ කෙරෙන්න.

නිවේදකය නම් සමහර වෙලාවට වැඩේ නානව තමයි මොකද එයාට පරිගනක ගැන බොහොම පොඩි දැනුමක් තමයි තියෙන්නෙ.

ඇත්ත. ඒ වුණාට එයා වැඩේ උපරිමයෙන් කරනවා. ඒ වගේම ගත්තොත් ගුවන්විදුලි කලාව හා ජනමාධ්‍ය ගැන අපට (මට) තියෙන්නෙත් සුළු දැනුමක්නේ..
අපි නාන වෙලාවට එයා ෂේප් කරනව වගේම එයා නාන වෙලාවට අපිත් ෂේප් කරන්න ඕනේ... :)
 
ෂාහ්... මාර පොයින්ට් එකනේ... රස්සාවක් කරන කාලෙකට නිකන්ම තේරුම් යනදෙයක් මලයලා දැන්ම ගොඩදාගත්තා...එල

Kushan Sasanka

unread,
Feb 10, 2010, 9:28:28 PM2/10/10
to sinhala-...@googlegroups.com
@ ශාකු
 තාම ඇහුවේනෑ... තාම බෑවෙනවා... එළ වැඩක්... ජයෙන් ජය...

2010/2/10 Tissa Dodangoda <tissaa...@gmail.com>

--
කුෂාන් ඇස්. වන්නිආරච්චි
http://sithangi.blogspot.com

änthräX __

unread,
Feb 10, 2010, 1:59:15 PM2/10/10
to sinhala-...@googlegroups.com
මේ දැං අහල ඉවර උනේ. ඔය හොදට වැඩේ කරල තියෙන්නෙ.

--
änthräX
http://beansjar.blogspot.com/
http://anthr6x.blogspot.com/

Jayapala Rajanthony

unread,
Feb 10, 2010, 9:49:50 PM2/10/10
to sinhala-...@googlegroups.com
මෙම වැඩසටහනට සවන්දීමට මට නොහැකි උනා. හැකිනම් එය පටිගතකර අපට සවන්දීමට ක්‍රමයක් සකස් කරන්න, නැතහොත් එහි සාරංශය හෝ පලකරන්න.

2010/2/10 Pravin Indranama <indr...@gmail.com>
සිංහල බ්ලොග්කරුවෙකු වන සමීර ශාකුන්තල මහතා සහභාගී වන සිංහල බ්ලොග්කරණය ගැන ගුවන් විදුලි වැඩසටහනක් මේ මොහොතේ ( පෙබ 10 උදේ 9 ට) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ප්‍රචාරය වේ. හැකි අය ඊට සවන් දෙන්න.
කොළඹින්: FM 90.3
දකුණ: FM 98.4

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Pravin Indranama

unread,
Feb 10, 2010, 10:04:27 PM2/10/10
to sinhala-...@googlegroups.com
2010/2/11 Jayapala Rajanthony <jraja...@gmail.com>

මෙම වැඩසටහනට සවන්දීමට මට නොහැකි උනා. හැකිනම් එය පටිගතකර අපට සවන්දීමට ක්‍රමයක් සකස් කරන්න, නැතහොත් එහි සාරංශය හෝ පලකරන්න.

මේ ත්‍රෙඩ් එක සම්පුර්ණයෙන් කියවන්න.
ඔබේ ගැටලුවට පිලිතුර මේ තුලම තියෙනවා :D

Amila Ranasinghe

unread,
Feb 22, 2010, 5:32:00 AM2/22/10
to sinhala-...@googlegroups.com
මගෙනුත් සුබ පැතුම් සමීර.

ජයවේවා.

2010/2/11 Pravin Indranama <indr...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com

Sameera Shaakunthala

unread,
Feb 22, 2010, 8:06:28 AM2/22/10
to sinhala-...@googlegroups.com

2010/2/22 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>

මගෙනුත් සුබ පැතුම් සමීර.
ස්තුතියි.
ස්තුතියි හැම දෙනාටම. :-)
 
--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
www.shaakunthala.com

Reply all
Reply to author
Forward
0 new messages