bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
The group you are posting to is a
Usenet group . Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
From:
Kalinga Athulathmudali <kaling... @gmail.com>
Date: Mon, 16 Nov 2009 09:24:10 +0530
Local: Sun, Nov 15 2009 10:54 pm
Subject: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව පිලිබඳවය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට පෙර අසා නැත්තෙමු.
BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු එකක් ලෙස ය).
තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා අස්කරගනු ලැබේ.
මෙයට, සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
bestweb_lk and myblog_lk notice.pdf
89K
Download
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
wasala <wasala0... @gmail.com>
Date: Mon, 16 Nov 2009 10:02:29 +0600
Local: Sun, Nov 15 2009 11:02 pm
Subject: Re: [Sinhala-Bloggers] bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
*නියමයි.....එහෙම තමයි කරන්න ඔන....*
2009/11/16 Kalinga Athulathmudali <kaling... @gmail.com>
> ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
> කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
> lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
> ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
> අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
> සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
> පිලිබඳවය.
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ > පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල > භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට > එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
> ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප > වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් > ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters > Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු > 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, > ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
> ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට > පෙර අසා නැත්තෙමු.
> BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික > පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය > කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් > මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ > (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් > (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම > තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය > අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් > ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද > අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට > කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන > සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා > .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු > ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු > එකක් ලෙස ය).
> තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල > බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most > Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා > අස්කරගනු ලැබේ.
> මෙයට, > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Prabhash Rajarathne <rprabh... @gmail.com>
Date: Mon, 16 Nov 2009 09:36:13 +0530
Local: Sun, Nov 15 2009 11:06 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ වගකිවයුතු ආයතන මෙසේ කටයුතු කරයි නම්, අනෙකුත් ආයතන ගැන කවර කථාද???
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
"T.S. Gunatilaka" <tsgunatil... @gmail.com>
Date: Mon, 16 Nov 2009 09:38:41 +0530
Local: Sun, Nov 15 2009 11:08 pm
Subject: Re: [Sinhala-Bloggers] bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ඇත්තටම මේක අවමානයක්. යනු සැබැවින්ම ලාංකික බ්ලොග් කරුවන් වෙනුවෙන් නොමිලයේ සැපයූ සේවාවක්. කිසිදු විවාදයක් නෑ මෙහි බ්ලොග් කරුවන් රාශියක් තම බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා. ඇත්තටම එය සේවාවක්. නමුදු මෙම තරඟයට මෙයට කලින් .LK ඩොමේන් නොතිබුනු අය පවා හදිසියෙම .LK ඩොමේන් ගෙන තරඟයට ඉදිරිපත් වී තිබෙනු අයුරු දුටිමු. කෙසේ හෝ සම්මානයක් සහතිකයකට පෙරේත කමින් මෙම ක්‍රියාවෙහි යෙදුනු අයුරු දුටිමු. නමුත් මෙවැනි තරඟයකින් ලබා ගන්නා සම්මාන සහතික නොවටී. සුවහසක් බ්ලොග්කරුවන්ට සපයන්නා වූ සේවය අමිල කොට තැකීම වටී.
2009/11/16 Kalinga Athulathmudali <kaling... @gmail.com>
> ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
> කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
> lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
> ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
> අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
> සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
> පිලිබඳවය.
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ > පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල > භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට > එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
> ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප > වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් > ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters > Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු > 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, > ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
> ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට > පෙර අසා නැත්තෙමු.
> BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික > පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය > කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් > මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ > (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් > (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම > තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය > අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් > ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද > අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට > කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන > සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා > .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු > ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු > එකක් ලෙස ය).
> තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල > බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most > Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා > අස්කරගනු ලැබේ.
> මෙයට, > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
--
\\|%|//
| ~ ~ |
^( @ @ )^
-----o000o-\_/-o000o----------
Tilantha Gunatilaka
Web :
http://www.tilantha.com Blog :
http://blog.tilantha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
"T.S. Gunatilaka" <tsgunatil... @gmail.com>
Date: Mon, 16 Nov 2009 09:40:30 +0530
Local: Sun, Nov 15 2009 11:10 pm
Subject: Re: [Sinhala-Bloggers] bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ඇත්තටම මේක අවමානයක්. myblog.lk යනු සැබැවින්ම ලාංකික බ්ලොග් කරුවන් වෙනුවෙන් නොමිලයේ සැපයූ සේවාවක්. කිසිදු විවාදයක් නෑ මෙහි බ්ලොග් කරුවන් රාශියක් තම බ්ලොග් අඩවි පවත්වාගෙන යනවා. ඇත්තටම එය සේවාවක්. නමුදු මෙම තරඟයට මෙයට කලින් .LK ඩොමේන් නොතිබුනු අය පවා හදිසියෙම .LK ඩොමේන් ගෙන තරඟයට ඉදිරිපත් වී තිබෙනු අයුරු දුටිමු. කෙසේ හෝ සම්මානයක් සහතිකයකට පෙරේත කමින් මෙම ක්‍රියාවෙහි යෙදුනු අයුරු දුටිමු. නමුත් මෙවැනි තරඟයකින් ලබා ගන්නා සම්මාන සහතික නොවටී. සුවහසක් බ්ලොග්කරුවන්ට සපයන්නා වූ සේවය අමිල කොට තැකීම වටී.
2009/11/16 T.S. Gunatilaka <tsgunatil... @gmail.com>
> ඇත්තටම මේක අවමානයක්. යනු සැබැවින්ම ලාංකික බ්ලොග් කරුවන් වෙනුවෙන් නොමිලයේ
> සැපයූ සේවාවක්. කිසිදු විවාදයක් නෑ මෙහි බ්ලොග් කරුවන් රාශියක් තම බ්ලොග් අඩවි
> පවත්වාගෙන යනවා. ඇත්තටම එය සේවාවක්. නමුදු මෙම තරඟයට මෙයට කලින් .LK ඩොමේන්
> නොතිබුනු අය පවා හදිසියෙම .LK ඩොමේන් ගෙන තරඟයට ඉදිරිපත් වී තිබෙනු අයුරු
> දුටිමු. කෙසේ හෝ සම්මානයක් සහතිකයකට පෙරේත කමින් මෙම ක්‍රියාවෙහි යෙදුනු අයුරු
> දුටිමු. නමුත් මෙවැනි තරඟයකින් ලබා ගන්නා සම්මාන සහතික නොවටී. සුවහසක්
> බ්ලොග්කරුවන්ට සපයන්නා වූ සේවය අමිල කොට තැකීම වටී.
> 2009/11/16 Kalinga Athulathmudali <kaling... @gmail.com>
>> ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
>> කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. >> lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, >> ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. >> අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට >> සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව >> පිලිබඳවය.
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ >> පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල >> භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට >> එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
>> ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප >> වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් >> ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters >> Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු >> 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, >> ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
>> ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට >> පෙර අසා නැත්තෙමු.
>> BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික >> පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය >> කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් >> මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ >> (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් >> (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම >> තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය >> අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් >> ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද >> අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට >> කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන >> සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා >> .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු >> ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු >> එකක් ලෙස ය).
>> තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල >> බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most >> Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා >> අස්කරගනු ලැබේ.
>> මෙයට, >> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
> -- > \\|%|// > | ~ ~ | > ^( @ @ )^ > -----o000o-\_/-o000o---------- > Tilantha Gunatilaka > Web : http://www.tilantha.com > Blog : http://blog.tilantha.com
--
\\|%|//
| ~ ~ |
^( @ @ )^
-----o000o-\_/-o000o----------
Tilantha Gunatilaka
Web :
http://www.tilantha.com Blog :
http://blog.tilantha.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
chamilacreation <chamilacreat... @gmail.com>
Date: Sun, 15 Nov 2009 20:16:24 -0800
Local: Sun, Nov 15 2009 11:16 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
මමත් කියන්න හිටියේ යන්න එපා ඕකට කියලා..... කොහොම වුණත් මේ කරපු දේ හොදයි....
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Thejan Rathnayake <thejan.rathnay... @gmail.com>
Date: Mon, 16 Nov 2009 16:13:04 +0530
Local: Mon, Nov 16 2009 5:43 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
.lk විකුණ ගන්න කරපු තුට්ටු දෙකේ marketing වැඩක්ද මේක කියලා හොයලා බලන්න ඕන.
thejan...
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Amila Ranasinghe <nuwanranasinghe2... @googlemail.com>
Date: Mon, 16 Nov 2009 17:06:11 +0530
Local: Mon, Nov 16 2009 6:36 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද පිළිගෙන, ජයග්‍රාහකයින්ට මේ සඳහා නොමිලේ සහභාගි වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
මොකද myblog.lk අඩවිය විසින් නොමිලේ කරනු ලබන මෙහෙය අප වැන්නවුන්ට ලොකු සහනයක්. තරගයේ සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද හෙළා දකිනවා.
ඔවුන් අනිවාර්යෙන් වැරැද්ද පිළිගත යුතු යයි මා කියා සිටිනවා.
2009/11/16 Thejan Rathnayake <thejan.rathnay... @gmail.com>
> .lk විකුණ ගන්න කරපු තුට්ටු දෙකේ marketing වැඩක්ද මේක කියලා හොයලා බලන්න ඕන.
> thejan...
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
ම <magemaran... @gmail.com>
Date: Mon, 16 Nov 2009 19:19:47 +0530
Local: Mon, Nov 16 2009 8:49 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ඩොමේන් එක 3000 යි සහතිකේ 3500 මේ කරන වැඩේ ගැන නම් ෆුල් පබ්ලිසිටියක් දෙන්න ඕනේ.
මේ මහත් (හොරුන්ගේ) වස්තර ගැලවෙන්න
2009/11/16 Amila Ranasinghe <nuwanranasinghe2... @googlemail.com>:
> සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද පිළිගෙන, ජයග්‍රාහකයින්ට මේ සඳහා නොමිලේ
> සහභාගි වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
> මොකද myblog.lk අඩවිය විසින් නොමිලේ කරනු ලබන මෙහෙය අප වැන්නවුන්ට ලොකු සහනයක්. > තරගයේ සංවිධායකයින් කර ඇති මෙම වැරැද්ද හෙළා දකිනවා.
> ඔවුන් අනිවාර්යෙන් වැරැද්ද පිළිගත යුතු යයි මා කියා සිටිනවා.
> 2009/11/16 Thejan Rathnayake <thejan.rathnay... @gmail.com>
>> .lk විකුණ ගන්න කරපු තුට්ටු දෙකේ marketing වැඩක්ද මේක කියලා හොයලා බලන්න ඕන.
>> thejan...
--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Manushan <manu4m... @gmail.com>
Date: Mon, 16 Nov 2009 19:37:48 +0530
Local: Mon, Nov 16 2009 9:07 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
හොදයි තරගයෙන් අයින් කරගත්ත එක මේක nic.lk එකේ .lk ඩොමේන් වලට ප්‍රාචාරනයක් ගන්න කරපු වැඩ සටහනක් වගේයි පේන්නේ එහෙම අරමුණකින් කරත් ඔව්න්ට මේ කරන වැඩේ සාදාරන විදියට කරන්න තිබ්බා වෙන තැනක් වගේ නම් මේ වගේ තරගයක් තියලා කරගන්න බැරි තැන නය වෙලා හරි කරනවා ( මුන්ට අනුග්‍රාකයොත් ගොඩක් ඉදලත් හිඟා කනවානේ )
-- මනුශාන් - Manushan වෙබ් අඩවියට- http://manushan.net/ බ්ලොග් අඩවියට - http://blog.manushan.net Photo Blog - http://photoblog.manushan.net
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
දර්ශන4it <darshana... @gmail.com>
Date: Mon, 16 Nov 2009 06:37:24 -0800 (PST)
Local: Mon, Nov 16 2009 9:37 am
Subject: Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
"ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" මොන ලෝකෙ කරපු වැඩක්ද????
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Supun Sudaraka <ssudar... @gmail.com>
Date: Mon, 16 Nov 2009 21:03:01 +0530
Local: Mon, Nov 16 2009 10:33 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...
2009/11/16 දර්ශන4it <darshana... @gmail.com>
> අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
> "ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" > මොන ලෝකෙ කරපු වැඩක්ද????
--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Idda ඉද්දා <waru... @gmail.com>
Date: Mon, 16 Nov 2009 04:50:06 -1200
Local: Mon, Nov 16 2009 11:50 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
Detective iDda http://iddasthoughts.blogspot.com http://winxphints.blogspot.com
2009/11/16 Supun Sudaraka <ssudar... @gmail.com>
> පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න > විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා > අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...
ඔව් එහෙම තමයි කරන්න වෙන්නෙ. නැත්තං අපි කීයක් හරි එකතු කරල ලංකාවේ මෙතෙක්
පැවැත්වූ හාස්‍ය ජනකම තරඟවලියට ඒක තෝරගෙන ඒකට සහතිකයක් දෙමු :D
> 2009/11/16 දර්ශන4it <darshana... @gmail.com>
> අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
>> "ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" >> මොන ලෝකෙ කරපු වැඩක්ද????
> -- > සුපුන් සුදාරක > http://blog.sudaraka.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
chamara jayakody <chamar... @gmail.com>
Date: Mon, 16 Nov 2009 22:20:04 +0530
Local: Mon, Nov 16 2009 11:50 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
ඒක නම් ඇත්ත. අයින් උන එකමයි හොද ඔය වාගේ වැඩ වලින්.
2009/11/16 Supun Sudaraka <ssudar... @gmail.com>
> පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න
> විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා
> අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...
> 2009/11/16 දර්ශන4it <darshana... @gmail.com>
> අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
>> "ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" >> මොන ලෝකෙ කරපු වැඩක්ද????
> -- > සුපුන් සුදාරක > http://blog.sudaraka.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
"S.D Buthpitiya" <sbsathyaj... @gmail.com>
Date: Mon, 16 Nov 2009 22:47:40 +0530
Local: Mon, Nov 16 2009 12:17 pm
Subject: Re: [Sinhala-Bloggers] bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
Dear Kalinga ,I am proud about u and all our members regarding this award ceremony.this is a true motivation to put people in to right way.when we meet at the first meeting -December,Bestweb.lk will be a bite and there r many examples come to the seen. Sathyajith Buthpitiya University Of Vocational Technology
On 11/16/09, Kalinga Athulathmudali <kaling... @gmail.com> wrote:
> ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික > කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී. > lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල, > ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී. > අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට > සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව > පිලිබඳවය.
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ > පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල > භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට > එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
> ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප > වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් > ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters > Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු > 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, > ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
> ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට > පෙර අසා නැත්තෙමු.
> BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික > පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය > කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් > මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ > (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් > (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම > තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය > අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් > ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද > අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට > කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන > සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා > .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු > ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු > එකක් ලෙස ය).
> තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල > බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most > Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා > අස්කරගනු ලැබේ.
> මෙයට, > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Kalinga Athulathmudali <kaling... @gmail.com>
Date: Mon, 16 Nov 2009 22:57:20 +0530
Local: Mon, Nov 16 2009 12:27 pm
Subject: Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
if any one is looking, here the English version of our statement. ===============================================
The official statement of Sinhala Bloggers' Union concerning bestweb.lk and myblog.lk
Few weeks ago .LK Domain Registry of Sri Lanka started a competition called The Most Favorite Sri Lankan Website. Websites that are under .LK domains were eligible to enter 3 competition categories under Sinhala, Tamil and English languages. The best websites under each category was elected by viewer’s votes. This is about the absurd part that is going to happen in the latter stage of this competition.
We at Sinhala Bloggers Union who runs the free blogging serving called Myblog.lk registered to the above mentioned competition under Sinhala category. We were informed that myblog.lk blog has made it to the top 5 websites in the category as the voting period ended.
Afterwards the organizers of the competition sent us an email under the name Sasika Ranasinghe saying that the prize giving ceremony will be held on 20th November 2009 at Waters Edge hotel, Battaramulla. The letter further says that those who attend to the ceremony should purchase tickets, each priced at Rs. 3,500/= and it also contains details about methods of purchasing tickets.
We have never heard of a competition that charges money from its own winners.
The winners of BestWeb.lk are presented certificates and the personnel who attend representing these sites to the ceremony should buy tickets. As publicized in the competitions official website (http://www.bestweb.lk ), many institutions and companies (ICTA, Dialog, Sirasa, MTV, Sunday Times, Daily Mirror) are sponsoring the event; In fact it is financial sponsoring. Hence, is it fair and reasonable to charge sums from the winners (not viewers) of this competition?
We consider this as an insult to the Sinhala Bloggers Union. We would also like to stress out the fact that we do not have any requirement of acquiring a certificate paying money. Moreover had we knew that this competition was such a one, we wouldn’t have even entered it in the first place (Since this competition was organized by .LK domain registry and sponsored by responsible agencies such as ICTA, we thought it was a dignified and a significant event).
We, Sinhala Bloggers Union are withdrawing MyBlog.lk from The Most Favorite Sri Lankan Website – 2009 – Sinhala Category to express our displeasure due to the insult done to us by the organizers of the event.
We sincerely hope that this kind of award ceremonies will not happen again as those will definitely de-motivates site owners.
Sinhala Bloggers Union
2009/11/16 Kalinga Athulathmudali <kaling... @gmail.com>:
> ශ්‍රී ලංකා .LK වසම් ලේඛකාධිකාරිය (LK Domain Registry) මගින් මීට ටික
> කලකට පෙර Most Favourite Sri Lankan Website නම් තරගයක් ආරම්භ කරන ලදී.
> lk ඩොමේනයක් සහිත වෙබ් අඩවි මීට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ අතර සිංහල,
> ඉංග්‍රීසි හා දෙමළ යන ත්‍රෛ භාෂා මාධ්‍යයෙන් අංශ 3න් තරග 3ක් පවත්වන ලදී.
> අදාල අංශයේ හොඳම වෙබ් අඩවිය තෝරන ලද්දේ පරිශීලක මනාපවලිනි. මේ කියන්නට
> සැරසෙන්නේ එම තරගාවලියේ අවසන් අදියරේදී රඟ දක්වන්නට සැරසෙන විකට ජවනිකාව
> පිලිබඳවය.
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිය සාමාජිකයන් වෙනුවෙන් නොමිලේ > පවත්වාගෙන යන බ්ලොග් සේවය වන myblog.lk ද අප විසින් උක්ත තරඟයේ සිංහල > භාෂා මාධ්‍ය අංශයට ඉදිරිපත් කරන ලදී. මනාප දැක්වීම අවසන් කරන දිනය වන විට > එය අවසන් තරගකරුවන් 5 දෙනා අතරට පැමිණ ඇති බව දන්වන ලදී.
> ඉන්පසුව තරඟ සංවිධායකවරුන් විසින් ඉදිරි වැඩ කටයුතු පිලිබඳව දැන්වීමට අප > වෙත ඊමේල් පණිවුඩයක් එවන ලදී. සසික රණසිංහ නමින් එවා ඇති එහි සඳහන් > ආකාරයට ත්‍යාග ප්‍රදානෝත්සවය නොවැම්බර් 20 වෙනි දින බත්තරමුල්ල Waters > Edge හෝටලයේදී පැවැත්වෙනු ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වන අය රු > 3500/=ක් මිල වන ටිකට්පතක් මිලදීගත යුතු බව එහි පහළින් සඳහන් වන අතර, > ටිකට්පත් ලබාගත හැකි ආකාර සවිස්තරාත්මකව සඳහන් කර ඇත.
> ජයග්‍රාහකයන්ගෙන් මුදල් අයකර ත්‍යාග පිරිනමන තරගාවලියක් පිළිබඳව අපි මීට > පෙර අසා නැත්තෙමු.
> BestWeb.lk තරගාවලියේ ජයග්‍රහණය වෙනුවෙන් පිරිනැමෙන ත්‍යාගය වනුයේ සහතික > පත්‍රයක් වන අතර. මේ සහතික පත්‍රය ලබාගැනීම සඳහා අදාළ අඩවිය නියෝජනය > කරමින් පැමිණෙන සියලු දෙනා එක් අයෙක් රු 3500/= බැගින් වන පරිදි ටිකට්පත් > මිලදී ගත යුතු ය! BestWeb.lk තරගාවලියේ නිල වෙබ් අඩවියේ > (http://www.bestweb.lk/ ) සඳහන් පරිදි ලාංකික ආයතන හා සමාගම් රැසක් > (ICTA, ඩයලොග්, සිරස මාධ්‍ය ජාලය, MTV, Sunday Times, Daily Mirror) මෙම > තරගාවලිය සඳහා අනුග්‍රහකත්වය (Sponsorships) පිරිනමයි, එනම් මූල්‍යමය > අනුග්‍රහයක් දක්වයි. එසේ තිබියදී ටිකට්පතකට රුපියල් 3500/=ක මුදලක් > ජයග්‍රාහකයන්ගෙන් (නරඹන්නන්ගෙන් නොවේ) අය කිරීම අසාධාරණ නොවේද ?
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය වශයෙන් අපේ ස්ථාවරය නම් මෙය අපට කරන ලද > අපහාසයක් ලෙස අප විසින් සලකන බවයි. මුදල් දී සහතිකපත් ලබාගැනීමට අපට > කිසිදු අවශ්‍යතාවක් නැති අතර, මෙය මෙබඳු අන්දමේ තරගයක් බව මිට පෙර දැන > සිටියානම් මෙම තරගයට ඉදිරිපත් වීමද අප විසින් නොකරනු ඇත. (මෙය ශ්‍රී ලංකා > .LK වසම් ලේඛකාධිකාරිය මගින් සංවිධානය කිරීමත්, ICTA වැනි වගකිවයුතු > ආයතනයක් අනුග්‍රහ දැක්වීමත් නිසා අප සිතුවේ මෙය ජාතික වැදගත්කමකින් යුතු > එකක් ලෙස ය).
> තරග සංවිධායකයන් අපට කර ඇති අවමානයට විරෝධය පෑමක් ලෙස සිංහල > බ්ලොග්කරුවන්ගේ සංසදය මගින් ඉදිරිපත් කරන ලද myblog.lk අඩවිය Most > Favourite Sri Lankan Website- 2009- Sinhala Category තරගයෙන් ඉල්ලා > අස්කරගනු ලැබේ.
> මෙයට, > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com Follow me on Twitter
http://twitter.com/kalinga තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?
http://www.techkatha.com සිංහල බ්ලොග් කියවමු
http://blogs.sinhalabloggers.com සිංහල Geek Chat
http://techkatha.com/chat/
bestweb_lk and myblog_lk notice_en.pdf
51K
Download
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malinda... @gmail.com>
Date: Mon, 16 Nov 2009 23:26:59 +0530
Local: Mon, Nov 16 2009 12:56 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
මේක ලංකාවනෙ. ඒකෙනුත් කීයක් හරි ගරාගන්න හදන්නෙ. ඉතින් දියුනු වෙයිද? Malinda Prasad - මාලින්ද ප්‍රසාද්
(+94)71 916 9 516
www.malindaprasad.com blog.malindaprasad.com
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Maduranga Prabath <m3m... @gmail.com>
Date: Tue, 17 Nov 2009 17:00:19 +0800
Local: Tues, Nov 17 2009 4:00 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
වෙලා තියෙනදේ අනුමත කරන්න බැහැ හැබැයි ඔයාගෙ කතාවත් 100% නිවැරදි නැහැ. මොරටුව විශ්ව විද්‍යාලය මඟින් මෙය පාලනය කලත් විශ්ව විද්‍යාල සිසුන් මේකෙ පරිපාලනයට සම්බන්ධ නැහැ මම දන්න විදිහටනම්.
2009/11/16 Supun Sudaraka <ssudar... @gmail.com>
> පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා පවත්න
> විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි දාලා
> අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...
> 2009/11/16 දර්ශන4it <darshana... @gmail.com>
> අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
>> "ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" >> මොන ලෝකෙ කරපු වැඩක්ද????
> -- > සුපුන් සුදාරක > http://blog.sudaraka.com
--
තෙරුවන් සරණයි.
මධුරංග ප්‍රභත්
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Chanaka Munasinghe <chanakam2... @gmail.com>
Date: Tue, 17 Nov 2009 19:31:10 +0800
Local: Tues, Nov 17 2009 6:31 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක් විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන් සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය
~~~~~~~~~~~~~~~~~~~ CHANAKA ARUNA MUNASINGHE ~~~~~~~~~~~~~~~~~~~
web: http://www.ce.pdn.ac.lk/~chanaka blog: http://status-chanaka.blogspot.com/
2009/11/17 Maduranga Prabath <m3m... @gmail.com>
> වෙලා තියෙනදේ අනුමත කරන්න බැහැ හැබැයි ඔයාගෙ කතාවත් 100% නිවැරදි නැහැ. මොරටුව
> විශ්ව විද්‍යාලය මඟින් මෙය පාලනය කලත් විශ්ව විද්‍යාල සිසුන් මේකෙ පරිපාලනයට
> සම්බන්ධ නැහැ මම දන්න විදිහටනම්.
> 2009/11/16 Supun Sudaraka <ssudar... @gmail.com>
>> පාඩම් කරල පාඩම් කරල විභාග පාස් කරල ඕය වගේ තැනකට යන අයට සමාජ සම්බන්ධතා >> පවත්න විදිහ ගැන අහන්නත් දෙයක්ද. කණගාටුයි. ඕනෙමනං. අපි එකතු වෙලා කීය කීය හරි >> දාලා අනුග්‍රාහක දායකත්වය ලබා දෙමු. නැද්ද මං අහන්නෙ...
>> 2009/11/16 දර්ශන4it <darshana... @gmail.com>
>> අයින් වුන එක හොදයි ඇත්තටම. තරගයක් නෙමෙයි මේක විහිලුවක් නෙ.
>>> "ජයග්‍රාහකයින්ගෙන් මුදල් ලබාගෙන ත්‍යාග පිරිනැමීම!!!!" >>> මොන ලෝකෙ කරපු වැඩක්ද????
>> -- >> සුපුන් සුදාරක >> http://blog.sudaraka.com
> -- > තෙරුවන් සරණයි. > මධුරංග ප්‍රභත්
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Kalinga Athulathmudali <kaling... @gmail.com>
Date: Tue, 17 Nov 2009 17:34:40 +0530
Local: Tues, Nov 17 2009 7:04 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Pravin Indranama <indran... @gmail.com>
Date: Tue, 17 Nov 2009 19:21:03 +0530
Local: Tues, Nov 17 2009 8:51 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
2009/11/17 Chanaka Munasinghe <chanakam2... @gmail.com>
> සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක් > විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන් > සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය
මම නම් ඒ ලිපිය මගේ බ්ලොග් එකේ පල කලේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට සහාය
දැක්වීමක් වශයෙන් සහ bestweb.lk එක සිදුකල නීච ක්‍රියාවට විරෝධය පල කිරීමක්
ලෙස. නැතුව කවුරුත් මට එහෙම කරන්න කියලා බලපෑම් කලේ නම් නැහැ. අපි දෙන්න
පුලුවන් සපෝට් එක දෙනවා SBU එකට !
-- Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com Photoblog: http://indranama.info Website: http://indranama.com Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Chanaka Munasinghe <chanakam2... @gmail.com>
Date: Tue, 17 Nov 2009 22:48:36 +0800
Local: Tues, Nov 17 2009 9:48 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
මම නිකම් විහිළුවටනෙ ඇහුවෙ. සින්ඩිය පුරා එකම ලිපිය හැම බ්ලොග් එකේම තියෙනකොට තමයි මම බැලුවෙ මේ මොකද කියලා. සිදු වෙලා තියෙන දේට මගේත් විරෝධය
~~~~~~~~~~~~~~~~~~~ CHANAKA ARUNA MUNASINGHE ~~~~~~~~~~~~~~~~~~~
web: http://www.ce.pdn.ac.lk/~chanaka blog: http://status-chanaka.blogspot.com/
2009/11/17 Pravin Indranama <indran... @gmail.com>
> 2009/11/17 Chanaka Munasinghe <chanakam2
... @gmail.com>
>> සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය තමන්ගෙ බ්ලොග් අඩවියේ ලිපියක් >> විදිහට පළ කලේ නැත්තන් ඒ අඩවිය දේශද්‍රෝහී අඩවියක් විදිහට සළකනවද ? මොකද දැන් >> සින්ඩිය පුරාම ඒ නිල ප්‍රකාශය
> මම නම් ඒ ලිපිය මගේ බ්ලොග් එකේ පල කලේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට සහාය > දැක්වීමක් වශයෙන් සහ bestweb.lk එක සිදුකල නීච ක්‍රියාවට විරෝධය පල කිරීමක් > ලෙස. නැතුව කවුරුත් මට එහෙම කරන්න කියලා බලපෑම් කලේ නම් නැහැ. අපි දෙන්න > පුලුවන් සපෝට් එක දෙනවා SBU එකට !
> -- > Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
> සිංහල බ්ලොග් එක: http://blog.indranama.com > Photoblog: http://indranama.info > Website: http://indranama.com > Lifestream: http://indranama.storytlr.com | > http://friendfeed.com/indranama
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Ruwan Dileepa <ruwandileep... @gmail.com>
Date: Tue, 17 Nov 2009 19:43:39 +0530
Local: Tues, Nov 17 2009 9:13 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
I'm waiting for English version of that statements.
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Kalinga Athulathmudali <kaling... @gmail.com>
Date: Tue, 17 Nov 2009 21:40:23 +0530
Local: Tues, Nov 17 2009 11:10 am
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
You must
Sign in before you can post messages.
You do not have the permission required to post.
From:
Ruwan Dileepa <ruwandileep... @gmail.com>
Date: Wed, 18 Nov 2009 00:25:49 +0530
Local: Tues, Nov 17 2009 1:55 pm
Subject: Re: [Sinhala-Bloggers] Re: bestweb.lk හා myblog.lk සම්බන්ධව සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිල ප්‍රකාශය
Sory, I didn't see it, I published it my site.
http://bit.ly/35YOhZ
2009/11/17 Kalinga Athulathmudali <kaling... @gmail.com>: