Protect your website/blog/cms

6 views
Skip to first unread message

Prasan (ප්‍රසාන්)

unread,
Nov 19, 2008, 9:33:01 PM11/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේ කියන්නේ අපේ website/blog/cms ආදියේ ආරක්ෂාව ගැන ටිකක් සැලකිලිමත්
වෙන්න කියලයි. විශේෂයෙන්ම ඔබ shared hosting සේවාවක ඔබේ අඩවිය රඳවා
ඇත්නම් හෝ public internet cafe එකක් හෝ wifi zone එකකින් ඔබේ අඩවියට
ලොග් වෙනවා නම් පහත කරුණු ගැන ටිකක් අවධානය යොමු කරන්න.

1. wordpress blog සඳහා admin ssl plugin එක භාවිතා කරන්න. shared
hosting සේවාවක වුනත් shared ssl certificate භාවිතා කරන්න පුලුවන්.
මෙමගින් ඔබේ password එක තවකෙකුට නිරීක්‍ෂණය කල නොහැකියි.

2. ඔබේ shared hosting සේවාවේ control panel එකට ලොග් වීමේදීත් https
පහසුකම ඇත්නම් එය භාවිතා කරන්න. හැම shared hosting සේවාවකම වගේ මේ
පහසුකම තියෙනවා.

3. ඔබේ අඩවියේ public_html folder එකේ සිට පහලට ඇති සියළුම folder වල
html Indexing off කරන්න. .htaccess ගොනුවේ Option -Indexes යෙදීමෙන් කල
හැකියි.

4. හැකිනම් ඔබේ credentials යටතේ apache හෝ light-httpd ධාවනය වන web
host කෙනෙක් තෝරාගන්න. මෙවිට ඔබට කිසිම ගොනුවක් සඳහා අනවශ්‍ය ලෙස 777
permission දීමෙන් වැලකී සිටීමට පුලුවන්.

5. ftp protocol එක ස්වාභාවයෙන්ම අනාරක්ෂිත බැවින් secure web based file
manager එකම (cpanel, vista-panel) භාවිතා කරන්න. නැතිනම් ඔබේ web host,
ssh සේවාව සපයනවානම් sftp භාවිත කල හැකියි.

Kalinga Athulathmudali

unread,
Nov 19, 2008, 9:45:23 PM11/19/08
to sinhala-...@googlegroups.com
මම දැකපු දෙයක් තමයි, සමහර අය මේ කැෆේ වල කී ලොගර් වෙගේ දේ දාල තියනවා.
මට කීප තැනකම මේක අහු වෙලා තියනවා.
මේකෙන් වෙන්නේ ඔබ කී පුවරුවේ සටහන් කරන හැම දෙයක්ම වෙන කෙනෙකුට ඊමේල්, ftp වගේ විදි වලින් ලැබෙනවා.
මේක දැකපු ගම්න්ම මේකේ කීලොගර් තියනවා කියන්නම බෑ.

මම නම් කිසිම විටක දැන් කැෆේ එකකින් ඊමේල් වත් බලන්නේ නෑ.

-
www.kalingasblog.com

Prasan (ප්‍රසාන්)

unread,
Nov 19, 2008, 10:03:30 PM11/19/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

> මම දැකපු දෙයක් තමයි, සමහර අය මේ කැෆේ වල කී ලොගර් වෙගේ දේ දාල තියනවා.

ඔව්! මේකට නම් වෙන විසඳුමක් නැහැ නොයා ඉන්නවා ඇරෙන්න.

unread,
Nov 19, 2008, 10:15:08 PM11/19/08
to sinhala-...@googlegroups.com
මේන්න මේ කොටස කරන හැටි ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

Harshana

unread,
Nov 19, 2008, 11:11:57 PM11/19/08
to sinhala-...@googlegroups.com
ඒ කියන්නෙ බලන්න http://harshana.net/dialog සහ http://harshana.net/wp-content/ හෝ http://harshana.net/res/

http://harshana.net/dialog හී html Indexing තිබෙනව. ඒ කියන්නෙ ඕනෑම කෙනෙකුට තියෙන ගොනු බලන්න පුළුවන්, නමුත් http://harshana.net/res/ හී තියෙන ගොනු කාටවත් බලන්න බෑ.


Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger

 



2008/11/20 ම <magema...@gmail.com>

unread,
Nov 19, 2008, 11:39:24 PM11/19/08
to sinhala-...@googlegroups.com
http://harshana.net/res/
මේකෙ Permission දීල තියෙන්නේ කොහොමද? ඒකේ තියෙන ෆයිල් එකක් බලන පුළුවන්ද?


 


--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://www.sinhalabloggers.com/
තාම හදන මගෙ ගෙදර
http://sites.google.com/site/magemaranaya/

Harshana

unread,
Nov 19, 2008, 11:51:02 PM11/19/08
to sinhala-...@googlegroups.com
මම http://harshana.net හොස්ට් කරල තියෙන්නෙ වින්ඩෝස් සර්වර් එකක. IIS වල තියෙනව virtual Directories කියල concept එකක්. මම කරල තියෙන්නෙ මුළු සයිට් එකේම  html Indexing off කරල,
Dialog කියල virtual Directory එකක් හදල ඒකෙ html Indexing on කරල තියෙන්නෙ.

ලිනක්ස් සර්වරයක කරන විදිහ නම් ටිකක් බලන්න ඕනි.

ගොනුවේ නම දන්නේ නැතිනම් එය බලන්න විදිහක් වෙබ් අඩවිය බලන කෙනාට නෑ.
නිද.
http://harshana.net/res/Dialog2.jpg


Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
Contact Me: LinkedinFacebookFlickrTwitterBlogger




Kalinga Athulathmudali

unread,
Nov 20, 2008, 9:52:55 AM11/20/08
to sinhala-...@googlegroups.com
ලිනක්ස් වල උවද මෙය පුලුවන්,

ගොනු පෙන්වීම වලක්වන්න ඕනේ directory එකේ ඇති .htaccess ෆයිල් එකට Options -indexes
ලෙස දමන්න, පෙන්වීමට ඕනේ එකට, Options +indexes ලෙස දමන්න, මේක cpanel
නම්, cpanel මගින්ම මෙය කරන්න පුලුවන්, cpanel හි ඇති Index Manager
මගින්.


2008/11/20 Harshana <wmhar...@gmail.com>:


> මම http://harshana.net හොස්ට් කරල තියෙන්නෙ වින්ඩෝස් සර්වර් එකක. IIS වල
> තියෙනව virtual Directories කියල concept එකක්. මම කරල තියෙන්නෙ මුළු සයිට්
> එකේම html Indexing off කරල,
> Dialog කියල virtual Directory එකක් හදල ඒකෙ html Indexing on කරල තියෙන්නෙ.
>
> ලිනක්ස් සර්වරයක කරන විදිහ නම් ටිකක් බලන්න ඕනි.
>
> ගොනුවේ නම දන්නේ නැතිනම් එය බලන්න විදිහක් වෙබ් අඩවිය බලන කෙනාට නෑ.
> නිද.
> http://harshana.net/res/Dialog2.jpg
>
> Cheers !,
> හර්ෂණ | Harshana
> http://හර්ෂණ.net
> http://harshana.net
> http://sinhalazone.com

> Chat: Google Talk: m...@harshana.Net Skype: wmharshana MSN: hars...@live.com
> Contact Me:


>
>
>
> 2008/11/20 ම <magema...@gmail.com>
>>
>> http://harshana.net/res/
>> මේකෙ Permission දීල තියෙන්නේ කොහොමද? ඒකේ තියෙන ෆයිල් එකක් බලන පුළුවන්ද?
>>
>>>
>>>
>>>
>>
>> --
>> මගේ බ්ලොග් එක
>> http://www.maranaya.blogspot.com/
>> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
>> http://www.sinhalabloggers.com/
>> තාම හදන මගෙ ගෙදර
>> http://sites.google.com/site/magemaranaya/
>>
>>
>
>
> >
>

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

Reply all
Reply to author
Forward
0 new messages