මම සිංහල බ්ලොග් එකක් ලියනව wordpress උඩ. ඒකෙ Permalinks ඔන් කරල තියෙන්නෙ. නමුත් මාතෘකාවෙන් කොටසයි ඒකට ඒන්නෙ. English වලින් ගැහුවන නම් එහෙම නෑ. මොකද මේකට කරන්නේ.
පෝස්ට් එක ලියන වෙලාවෙදිම ඒ පෝස්ට් එකේ Permalink එක තමන්ට කැමති විදියට සකස් කරන්න පුලුවන්.
එහෙම සකස් නොකලොතින් තමයි ඔය විදියට මාතෘකාවෙන් බාගයක් විතරක් එන්නේ.
පෝස්ට් එකක් ලියන තැන පෝස්ට් එකේ මාතෘකාවට යටින් ඇති Permalink එක එඩිට් කරන තැන.
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක:
http://blog.indranama.comPhotoblog:
http://indranama.infoWebsite:
http://indranama.com
Lifestream:
http://indranama.storytlr.com