යුනිකේත සොයාගැනීම

3 views
Skip to first unread message

Malinda Prasad

unread,
Jul 22, 2008, 1:41:40 PM7/22/08
to sinhala-...@googlegroups.com
මාගේ අඩවියට යන අය‍‍ට ඔව්න් යුනිකේත ස්ථාපනය කර නැත් බව දන්වන්නේ කොස්ද?
ඒ සදහා යුනිකේත ස්ථාපිතදැයි සොයාගත ‍යුතුයි. මේ සදහා ක්‍රමයක් තිබේද?

එම්-එන්

unread,
Jul 23, 2008, 4:06:47 AM7/23/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
විශ්ව කුමාර විසින් එවැනි Script එකක් හදලා තිබ්බා.
එමගින් අඩවියට පිවිසෙන්නන්ගේ පරිගණක වල යුන්කේත හරිය‍ට ක්‍රියාත්මක
වෙනවාද නැද්ද කියලා පෙන්වනවා.

http://gosinhala.blogspot.com වෙත ගිහින් බලන්න. (හැබැයි මගේ යුනිකේත
කිසිම වැරැද්දක් නැතිව වැඩ කළත් මෙමගින් පෙන්වන්නේ සිංහල යුනිකේත දෝෂ
සහිත බවයි)

nandalal

unread,
Jul 23, 2008, 1:41:48 PM7/23/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
‍‍‍‍‍"‍මේක හදපු මෘදුකාංගය හොයාගත්තෙත් සංසදේ සංකච්චාවකින්. දැන් ඒක හරි
ඊයෙ රෑ අමාරැවෙන් අප්ලෝඩ් කලා. අලුතේන් සිංහල බ්ලොග්කරැවන්ගේ සංසදේ
ලාංජනය හා ලින්ක් සමග ෆයර්ෆොක්ස් දැම්ම. හොන්දද බලන්න.‍‍

මෙවැනි පෙට්ටි සංකේත එන්නේ ඇයි? එය වලකා ගත හැකි ද? කොම්‍බුව නිසා ද?
නන්දලාල්

On Jul 23, 2:06 am, එම්-එන් <nilaksha2...@gmail.com> wrote:
> විශ්ව කුමාර විසින් එවැනි Script එකක් හදලා තිබ්බා.
> එමගින් අඩවියට පිවිසෙන්නන්ගේ පරිගණක වල යුන්කේත හරිය‍ට ක්‍රියාත්මක
> වෙනවාද නැද්ද කියලා පෙන්වනවා.
>
> http://gosinhala.blogspot.comවෙත ගිහින් බලන්න. (හැබැයි මගේ යුනිකේත

Vishva Kumara

unread,
Jul 24, 2008, 10:49:06 AM7/24/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
එම් එන් කියූ ගැටලුව ඇති වුනේ Firefox 2 සහ Opera සමඟ, දැන් එම ගැටලුව
නැහැ. මතක් කලාට ස්තූතියි.

මෙම ලිපිනයෙන් ලබාගත හැක.
http://vishva.awardspace.com/SinhalaUnicodeTester.php

දැන් එමගින් මට්ටම් තුනකින් සිංහල යුනිකේත පරීක්ෂා කරනවා.
1) යංශය රකාරාංශය ආදිය නිවැරදිව පෙන්වයි. - නිවැරදියි.
2) අකුරු වැල පමනක් ඇත - දෝශ සහිතයි. (Fx 2 වල තිබූ ගැටලුව)
3) අකුරු වැල පවා නොමැත (කොටු දිස්වේ) - දර්ශනය නොවේ.

කොටු සංකේත දිස් වන්නේ සිංහල යුනිකේත අකුරු වැල පවා නොමැති වූ විටයි.

Anuradha Ratnaweera

unread,
Jul 24, 2008, 11:00:15 AM7/24/08
to sinhala-...@googlegroups.com
2008/7/24 Vishva Kumara <vishva...@gmail.com>:

>
> මෙම ලිපිනයෙන් ලබාගත හැක.
> http://vishva.awardspace.com/SinhalaUnicodeTester.php
>
> දැන් එමගින් මට්ටම් තුනකින් සිංහල යුනිකේත පරීක්ෂා කරනවා.
> 1) යංශය රකාරාංශය ආදිය නිවැරදිව පෙන්වයි. - නිවැරදියි.
> 2) අකුරු වැල පමනක් ඇත - දෝශ සහිතයි. (Fx 2 වල තිබූ ගැටලුව)
> 3) අකුරු වැල පවා නොමැත (කොටු දිස්වේ) - දර්ශනය නොවේ.
>
> කොටු සංකේත දිස් වන්නේ සිංහල යුනිකේත අකුරු වැල පවා නොමැති වූ විටයි.

බොහොම අගෙයි.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

nandalal

unread,
Jul 25, 2008, 6:32:03 PM7/25/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ස්තුති.

"අකුරු වැල පවා නොමැත" යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එය නිවැරදි කළ හැකි
ද?

නන්දලාල්

On Jul 24, 8:49 am, Vishva Kumara <vishva8kum...@gmail.com> wrote:
> එම් එන් කියූ ගැටලුව ඇති වුනේ Firefox 2 සහ Opera සමඟ, දැන් එම ගැටලුව
> නැහැ. මතක් කලාට ස්තූතියි.
>
> මෙම ලිපිනයෙන් ලබාගත හැක.http://vishva.awardspace.com/SinhalaUnicodeTester.php

එම්-එන්

unread,
Jul 26, 2008, 11:49:12 PM7/26/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
විශ්ව,
මම FF3-si වලින් පරික්ෂා කළත් "යුනිකේත දෝෂ සහිතයි" යනුවෙන් පෙන්වයි.
නමුත් මගේ පරිගණකයේ සිංහල හොඳට වැඩ.


On Jul 24, 7:49 pm, Vishva Kumara <vishva8kum...@gmail.com> wrote:
> එම් එන් කියූ ගැටලුව ඇති වුනේ Firefox 2 සහ Opera සමඟ, දැන් එම ගැටලුව
> නැහැ. මතක් කලාට ස්තූතියි.
>
> මෙම ලිපිනයෙන් ලබාගත හැක.http://vishva.awardspace.com/SinhalaUnicodeTester.php

Malinda Prasad

unread,
Jul 27, 2008, 12:16:29 PM7/27/08
to sinhala-...@googlegroups.com
මේක මගේනම් හරිය‍ට වැඩ කියල පෙන්නුවෙ.

Prabath Ranasinghe

unread,
Jul 27, 2008, 12:17:48 PM7/27/08
to sinhala-...@googlegroups.com
මගෙත් පෙන්නුවා හරියට වැඩ කියලා!!!

2008/7/27 Malinda Prasad <malin...@gmail.com>:


> මේක මගේනම් හරිය‍ට වැඩ කියල පෙන්නුවෙ.
>
> >
>

--
Best Regards,
Prabath.

Visit us @
www.naagayaa.com
|_ chat.naagayaa.com
|_ forum.naagayaa.com
|_ pals.naagayaa.com
|_ music.naagayaa.com
|_ fun.naagayaa.com
|_ http://groups.google.com/group/Bokkala

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

Reply all
Reply to author
Forward
0 new messages