PHP අඩවික් තියෙනවද

1 view
Skip to first unread message

Buddhika Karunanayaka

unread,
Mar 4, 2010, 3:16:16 AM3/4/10
to sinhala-bloggers
හිතවතුනි PHP ගැන ලියපු blog අඩවියක link එකක් දන්නවද

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com

Dakshina Wijesuriya

unread,
Mar 4, 2010, 4:04:08 AM3/4/10
to sinhala-...@googlegroups.com
ඔබට අවශ්‍ය PHP ඉගෙන ගැනීමටද? එසේ නම් තේරුම් ගැනීමට පහසුම ආකාරයේ උදාහරණ සමග අවශ්‍ය tutorials මෙම අඩවියෙන් ලබාගත හැකියි.

http://www.tizag.com/

2010/3/4 Buddhika Karunanayaka <itbud...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Madhuranga Rathnayake

unread,
Mar 4, 2010, 1:28:42 PM3/4/10
to sinhala-...@googlegroups.com
ebooks ඕන නම් www.4shared.com වලට ගිහින් සෙවුමක් දාන්න.
හොද පොත් ට්කක් මෙන්න
SitePoint.The.PHP.Anthology.pdf
Wrox.Beginning.PHP5.Apache.and.MySQL.Web.Development.Jan.2005.ISBN0764579665.pdf


--
______________________________________
-Madhuranga Rathnayake | මධුරංග රත්නායක-
සිංහල බ්ලොගය: www.pvgm.blogspot{dot}com
Photo Blog: www.photosofpvgm.blogspot{dot}com
www.mcglobeclub{dot}com

Buddhika Karunanayaka

unread,
Mar 5, 2010, 10:50:59 PM3/5/10
to sinhala-...@googlegroups.com
ස්තූතියි හැමෝටම

2010/3/4 Madhuranga Rathnayake <mail...@gmail.com>

harshana weerasinghe

unread,
Mar 15, 2010, 7:56:01 AM3/15/10
to sinhala-...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net


2010/3/4 Buddhika Karunanayaka <itbud...@gmail.com>

හිතවතුනි PHP ගැන ලියපු blog අඩවියක link එකක් දන්නවද

Asanka Vithanage

unread,
Mar 15, 2010, 12:06:04 PM3/15/10
to sinhala-...@googlegroups.com
මම යොජනා කරන්නේත් www.4shared.com තමා. www.w3schools.com එකත් බොහොම හෙ‍ාදයි.



2010/3/15 harshana weerasinghe <ma...@harshana.net>

--

Buddhika Karunanayaka

unread,
Mar 16, 2010, 12:33:33 AM3/16/10
to sinhala-...@googlegroups.com
ThanQ thanQ හැමෝටම  :)


2010/3/15 Asanka Vithanage <asa19...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages