නමුත් RSS වලින් බලන අයට වෙනසක් සිදුවන්නේ නැත.
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
වරදක් තියනවා වගේ, සොයාබලා නිවැරදි කරන්නම්.
--
දැනට සිංඩිගේ ඇති පුවත් අඩවි, බ්ලොග් ගනයට ගැනීමට පොඩක් අමාරු නිසා, හා
එම අඩවි දිනකට කීප වරක් update වෙන නිසා, බ්ලොග් ලියන අයගේ පොස්ට් එක්මනට
ඉවත්වන හෙයින්. පුවත් අඩවි main view එකෙන් ඉවත්කර, පුවත් අඩවි "පුවත්"
යන කොටසේ පමණක් පෙන්වීමට අපි තීරනය කරා.
නමුත් RSS වලින් බලන අයට වෙනසක් සිදුවන්නේ නැත.