යෝජනාවක් - Blog Templates

1 view
Skip to first unread message

Sameera Shaakunthala

unread,
Oct 25, 2009, 2:25:57 PM10/25/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
Blogger හා Wordpress සඳහා අවශ්‍ය වන ටෙම්ප්ලේට් සොයා ගත හැකි අඩවි කිහිපයක ලිපින සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවියේ පළ කළා නම් හොඳ යයි මම හිතනවා. කට්ටිය මොකද කියන්නේ? 8-)

--
෴ සමීර ශාකුන්තල | Sameera Shaakunthala ෴
---------------------------------------
www.shaakunthala.com

සිංහල බ්ලොග් අඩවිය | English Blog | Microblog
Linked In | Flickr! | Facebook
UCSC LODGE

Kalinga Athulathmudali

unread,
Oct 25, 2009, 2:32:47 PM10/25/09
to sinhala-...@googlegroups.com
2009/10/25 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

> Blogger හා Wordpress සඳහා අවශ්‍ය වන ටෙම්ප්ලේට් සොයා ගත හැකි අඩවි කිහිපයක
> ලිපින සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ වෙබ් අඩවියේ පළ කළා නම් හොඳ යයි මම හිතනවා.
> කට්ටිය මොකද කියන්නේ? 8-)

wordpress නම්, wordpress තුලින්ම සොයා ස්තාපනය කරන්න පුලුවන්, නමුත් අදහස හොදයි.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

නුවන්සි Ritigahapola

unread,
Oct 28, 2009, 3:37:09 AM10/28/09
to sinhala-...@googlegroups.com
වැඩෙ හොදයි
අපි නම් ඉතින් bloggers ලා නේ,
අපිට හොද එවත් දානව නම් හොදයි,
හැබැයි ඔන්න අල වෙන්නේ නැති එවා
හරියේ !


 
2009/10/26 Kalinga Athulathmudali <kali...@gmail.com>
Thomas Cook (I) Ltd.,
BIA

sahan Weerasinghe

unread,
Oct 28, 2009, 9:44:31 AM10/28/09
to sinhala-...@googlegroups.com
http://www.bloggerthemes.net මේකෙ තියනවා බ්ලොගර් සඳහා හුඟක් තීම්ස්
 
" "
www.sahanw.blogspot.com



From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Mon, October 26, 2009 12:02:47 AM
Subject: [Sinhala-Bloggers] Re: යෝජනාවක් - Blog Templates
Reply all
Reply to author
Forward
0 new messages