Akuru pilibadava...

18 views
Skip to first unread message

hemantha samarakoon

unread,
Nov 12, 2009, 1:26:37 AM11/12/09
to sinhala-...@googlegroups.com
මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. සන්නක  ද  යනු සහ බින්දුව.. නන්ගි කියල ලියන්නෙ කොහොමද..?

Windows Live: Keep your friends up to date with what you do online.

chaminda dissanayakae

unread,
Nov 12, 2009, 2:31:40 AM11/12/09
to sinhala-...@googlegroups.com
"නංගි" බින්දුව ගන්න කි බෝර්ඩ් එකේ X අකුර මගින්..............

From: hemantha samarakoon <kum....@hotmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Wed, November 11, 2009 10:26:37 PM
Subject: [Sinhala-Bloggers] Akuru pilibadava...

kapila

unread,
Nov 12, 2009, 2:04:06 AM11/12/09
to sinhala-...@googlegroups.com
Click Me!
සඥ්ඥක ද ලියන්නේ දකුණු පැත්තේ Alt එකත් එකක් "ද" යනු ඬ ඟ වගේ ඒව එහෙම ලියන්න පුළුවන්
 
-------Original Message-------
FREE Animations for your email - by IncrediMail! Click Here!

kapila

unread,
Nov 12, 2009, 2:00:56 AM11/12/09
to sinhala-...@googlegroups.com
Click Me!
නන්ගි වැරදියි.... ඒක ලියන්නේ "නංගි" කියලා 
 
-------Original Message-------
 
Date: 11/12/09 12:04:04
Subject: [Sinhala-Bloggers] Akuru pilibadava...
 
මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.. සන්නක  ද  යනු සහ බින්දුව.. නන්ගි කියල ලියන්නෙ කොහොමද..?

Windows Live: Keep your friends up to date with what you do online.
 
Malinda Alahakoon

unread,
Nov 12, 2009, 2:50:00 AM11/12/09
to sinhala-...@googlegroups.com
ඔබ භාවිත කරන්නෙ Real time Sinhala නම්..
නංඟි කියල ලියන්න..

naqghi ගහන්න..

2009/11/12 hemantha samarakoon <kum....@hotmail.com>

Amila Ranasinghe

unread,
Nov 12, 2009, 3:26:55 AM11/12/09
to sinhala-...@googlegroups.com
නංගි යන්යෙහි බින්දුව type කිරීම සඳහා keyboard එකේ x අකුර type කරන්න.

ඳ යන්න (සඤ්ඤක ද යන්න) type කිරීම සඳහා keyboard එකේ දකුණු පැත්තේ ඇති alt key එක සමඟ o අකර press කරන්න (alt + o)

2009/11/12 Malinda Alahakoon <malindaa...@gmail.com>

Pravin Indranama

unread,
Nov 12, 2009, 10:43:08 AM11/12/09
to sinhala-...@googlegroups.com

2009/11/12 kapila <kapila.ra...@gmail.com>

Click Me!
නන්ගි වැරදියි.... ඒක ලියන්නේ "නංගි" කියලා 
 
සංසදයට ලිපි එවනවිට කරුනාකර මේ රූප ආදිය නැතුව plain text ලෙස ලිපි එවන්න පුලුවන්ද?
සංසදයේ Guidelines වල ඇත්තේ සියලු ලිපි plain text ලෙස එවන ලෙසයි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
SENDER_EMAILkapila@@ramanayaka0@gmail@@com.png

Tissa Dodangoda

unread,
Nov 12, 2009, 10:48:41 AM11/12/09
to sinhala-...@googlegroups.com
එයාට ඕක හරියට ලියන්න පුලුවන්නම්, ලියන්නෙ කොහොමද කියල එයා අහයිද...???

2009/11/12 Pravin Indranama <indr...@gmail.com>

kapila

unread,
Nov 13, 2009, 1:34:29 AM11/13/09
to sinhala-...@googlegroups.com
මට සමාවෙන්න මම පළමු වතාවට ලිව්වේ. මීට පස්සේ හරියට ලියමු. ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට 
 
-------Original Message-------

Manushan

unread,
Nov 13, 2009, 8:34:35 AM11/13/09
to sinhala-...@googlegroups.com
සාමාන්‍ය විජයසේකර යතුරු පුවරුවේ නම් බිංදුව ගහන්න ඔනෙ (x) අකුර මගින් යුනිකේත පරිවර්තකයක නම් (\n) මගින් තමා බිංදුව ගහන්නේ
ං = \n

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Pravin Indranama

unread,
Nov 13, 2009, 10:10:02 AM11/13/09
to sinhala-...@googlegroups.com
2009/11/12 Tissa Dodangoda <tissaa...@gmail.com>

එයාට ඕක හරියට ලියන්න පුලුවන්නම්, ලියන්නෙ කොහොමද කියල එයා අහයිද...???

මම කිව්වේ රූප නැතුව අකුරු ගහන්න කියලා මිසක් අක්ෂර වින්‍යාසය නිවැරදිව ලියන්න කියලා නෙමෙයි.
මෙතුමාගේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ අක්ෂර ලිවීමේ ගැටලුවක්.
(ඔබ පවා ලියලා තියෙන්නේ අකුරු ලොකු කරලනේ :D
මේක කියවන්න http://www.sinhalabloggers.com/guidelines)

Tissa Dodangoda

unread,
Nov 13, 2009, 12:03:03 PM11/13/09
to sinhala-...@googlegroups.com
පොඩි පටලැවිල්ලක්... මගේ පැනයත් පලමු පැනයහාම සම්බන්ධයි... "ඉන්දරේ" මහතා වෙත නොවේ...

2009/11/13 Pravin Indranama <indr...@gmail.com>

Pravin Indranama

unread,
Nov 13, 2009, 12:42:06 PM11/13/09
to sinhala-...@googlegroups.com
2009/11/13 Tissa Dodangoda <tissaa...@gmail.com>

පොඩි පටලැවිල්ලක්... මගේ පැනයත් පලමු පැනයහාම සම්බන්ධයි... "ඉන්දරේ" මහතා වෙත නොවේ...

ආහ්...
මටත් සමාවෙන්න...
මම හිතුවේ මගේ ලිපියට ප්‍රතිචාරයක් කියලා :)

Tissa Dodangoda

unread,
Nov 13, 2009, 12:48:14 PM11/13/09
to sinhala-...@googlegroups.com
නමුත් ඔබේ පිළිතුරෙන් දන්වා තිබූ සබැඳිය ඔස්සේ ගිය මට යමක් ඉගෙන ගන්න ලැබුනා... එයට ස්තූතියි...
මීට පස්සේ අකුරු ලොකු කරන්නේ නැත...
ජීවිත කාලයේම යමක් ඉගෙන ගන්න වෙනවා...

2009/11/13 Pravin Indranama <indr...@gmail.com>
2009/11/13 Tissa Dodangoda <tissaa...@gmail.com>

Supun Budhajeewa

unread,
Nov 13, 2009, 8:34:04 PM11/13/09
to sinhala-...@googlegroups.com
2009/11/13 Tissa Dodangoda <tissaa...@gmail.com>

නමුත් ඔබේ පිළිතුරෙන් දන්වා තිබූ සබැඳිය ඔස්සේ ගිය මට යමක් ඉගෙන ගන්න ලැබුනා... එයට ස්තූතියි...
මීට පස්සේ අකුරු ලොකු කරන්නේ නැත...
ජීවිත කාලයේම යමක් ඉගෙන ගන්න වෙනවා...

ඉගනගන්නවා නම් තව  පොඩි දෙයක් තියනවා.

යමක් ලියන්නේ තවත් යම් පණිවුඩයකට ප්‍රතිචාරයක් ලෙස නම්, එය උපුටා දක්වමින් ඔබේ පිළිතුර ලියන්න.

එය කරන්නේ, අදාළ පණිවුඩය සමග ඇති Reply බොත්තම ක්ලික් කරලා, ඔබට පිළිතුර දෙන්න ඕනෑ කොටස යටින් පිළිතුර ඇතුලත් කිරීමෙන්.

එවිට මෙහිදී වුනු අන්දමින් පටලැවිලි ඇති වන්නේ නෑ.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Tissa Dodangoda

unread,
Nov 13, 2009, 10:11:45 PM11/13/09
to sinhala-...@googlegroups.com

2009/11/14 Supun Budhajeewa <budha...@gmail.com>

2009/11/13 Tissa Dodangoda <tissaa...@gmail.com>
නමුත් ඔබේ පිළිතුරෙන් දන්වා තිබූ සබැඳිය ඔස්සේ ගිය මට යමක් ඉගෙන ගන්න ලැබුනා... එයට ස්තූතියි...
මීට පස්සේ අකුරු ලොකු කරන්නේ නැත...
ජීවිත කාලයේම යමක් ඉගෙන ගන්න වෙනවා...

ඉගනගන්නවා නම් තව  පොඩි දෙයක් තියනවා.

යමක් ලියන්නේ තවත් යම් පණිවුඩයකට ප්‍රතිචාරයක් ලෙස නම්, එය උපුටා දක්වමින් ඔබේ පිළිතුර ලියන්න.

එය කරන්නේ, අදාළ පණිවුඩය සමග ඇති Reply බොත්තම ක්ලික් කරලා, ඔබට පිළිතුර දෙන්න ඕනෑ කොටස යටින් පිළිතුර ඇතුලත් කිරීමෙන්.

  එවිට මෙහිදී වුනු අන්දමින් පටලැවිලි ඇති වන්නේ නෑ.
 
එකඟයි... කලින් සබැඳිය කියවනකොට ඕක ඔලුවට ගියාට භාවිතයෙදි මගහැරුනා... නැවත බලනකොට තමා සිහියට ආවේ හරියට... නිතර පරිහරණය නොකරන අපට යහපත් ගුරුහරුකම්... ඒ වාගෙම අනවබෝදයනුත් මගහරවාගත හැකි ඔබකීවා වාගේම... මිලින්ද පැනයේදී මෙන් මේ සංවාදය මා වැනි අනෙක් අයටත් නැවත සිහි කැඳවීමක් වේවා...

kapila ramanayaka

unread,
Nov 14, 2009, 1:55:45 AM11/14/09
to sinhala-...@googlegroups.com
ඔයාලගෙ කථාවෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මට හිතෙනවා ඒ කථාබහ මට ගොඩක් වැදගත්වුණා කියලා. මමත් සිංහල ගොඩක් ඉගෙන ගත්තේ ඔයාලගේ මේල් වලින්. ස්තූතියි කාටත්...

Kapila Ramanayaka
t.p. 077 6274305/ 071 5782590
e mail - kapila.ra...@gmail.com
blog - http://wahinnapera.blogspot.com
Chat Skype: kap1236
Contact Me Blogger

2009/11/14 Tissa Dodangoda <tissaa...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages