post

0 views
Skip to first unread message

anura nishantha

unread,
Nov 14, 2009, 4:11:44 AM11/14/09
to sinhala-bloggers
මගේ බ්ලොග් එකේ POST 12 ක් තියෙනවා. නමුත් පෙන්වන්නේ
11යි .මොකද එහෙම වෙන්නේ.

Pravin Indranama

unread,
Nov 14, 2009, 6:46:55 AM11/14/09
to sinhala-...@googlegroups.com
2009/11/14 anura nishantha <nishanth...@gmail.com>

මගේ බ්ලොග් එකේ POST 12 ක් තියෙනවා. නමුත් පෙන්වන්නේ
11යි .මොකද එහෙම වෙන්නේ.

බ්ලොග් එකේ වර්ගය (Blogger, Wordpress), සහ බ්ලොග් එකේ ලිපිනය වගේ විස්තර කිව්වොත් උදව් කරන්න ලේසි වෙයි.

එක ලිපියක් ඇත්තේ Draft mode එකේදැයි බලන්න.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
Reply all
Reply to author
Forward
0 new messages