Wordpress වලට පින්තුරයක් දාන්නෙ කොහොමද?

2 views
Skip to first unread message

Malinda Alahakoon

unread,
Oct 21, 2009, 7:43:05 AM10/21/09
to sinhala-...@googlegroups.com
මම සෑහෙන්න ට්‍රයි කරා..
එරර් එකක් එනව, මම පින්තූර දාන්න හදන් කොට..

Unable to create directory /home/notes99/public_html/wp-content/uploads/2009/10. Is its parent directory writable by the server?

මොකද මේකට කරන්නෙ..

Supun Budhajeewa

unread,
Oct 21, 2009, 8:45:14 AM10/21/09
to sinhala-...@googlegroups.com
2009/10/21 Malinda Alahakoon <malindaa...@gmail.com>

ඔයාගෙ හොස්ටින් ස්පේස් එකේ තියන "wp-content" ෆෝල්ඩරේ ඇතුලෙ තියන "uploads" ෆෝල්ඩරේ world writable කරන්න වෙයි වගේ.

ඊට නරකද, ඕන පිංතූරයක් http://imageshack.us වගේ අඩවියකට පටවලා, ඔයා ලිපියක් ලියනකොට Editor එකේ HTML mode එකට ගිහිල්ලා පිංතූරයක් දාන්න පාවිච්චි කරන HTML code එක මගින් ඒ පිංතූරය ලිපිය වෙත දැමිම? ඒ ක්‍රමේට ඔයාගෙ bandwidth සහ space usage අඩු වෙන එකත් වෙනව නේ.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

අනූ

unread,
Oct 21, 2009, 8:58:22 AM10/21/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔයා පාවිච්චි කරන්නෙ filezilla නම් ඒකෙන් ගිහින් /wp-content/uploads/
2009 කියන ෆෝල්ඩරේ රයිට් ක්ලික් කරල file attributes තෝරන්න.
ඒකෙ numeric value කියන එකට 775 හරි 777 හරි දාල ok කරල බලන්න.

On Oct 21, 4:43 pm, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:

Malinda Alahakoon

unread,
Oct 21, 2009, 8:58:00 AM10/21/09
to sinhala-...@googlegroups.com
ඔව් මයි..
හොඳ අදහස..

බොහොම ස්තූතියි..


Regards,

Malinda

2009/10/21 Supun Budhajeewa <budha...@gmail.com>

Malinda Alahakoon

unread,
Oct 21, 2009, 10:08:14 AM10/21/09
to sinhala-...@googlegroups.com
එහෙම කරොත් මුකුත් Security probs එයිද..


2009/10/21 අනූ <astroa...@gmail.com>

Gayantha Samaradiwakara

unread,
Oct 21, 2009, 10:42:30 AM10/21/09
to sinhala-...@googlegroups.com
777 දාන්න එපෝ.... o_O

2009/10/21 Malinda Alahakoon <malindaa...@gmail.com>

අනූ

unread,
Oct 21, 2009, 10:15:00 AM10/21/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
775 දාල බලන්න හරි යන්නෙ නැත්තං විතරක් 777 දාන්න. 777 දැම්මම public
writable = yes වෙනව. සමහර සර්වර් වල 777 දාන්න දෙන්නෙ නෑ.

On Oct 21, 7:08 pm, Malinda Alahakoon <malindaalahak...@gmail.com>
wrote:


> එහෙම කරොත් මුකුත් Security probs එයිද..
>

> 2009/10/21 අනූ <astroanu2...@gmail.com>

Sameera Shaakunthala

unread,
Oct 21, 2009, 1:16:51 PM10/21/09
to sinhala-...@googlegroups.com
use 755

2009/10/21 අනූ <astroa...@gmail.com>



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com


Malinda Alahakoon

unread,
Oct 21, 2009, 8:42:11 PM10/21/09
to sinhala-...@googlegroups.com
එහෙම කරාට කමක් නැද්ද..

2009/10/22 Malinda Alahakoon <malindaa...@gmail.com>
වැඩේ හරියන්න නම් Public Writable කරන්නම වෙනව..
:S

2009/10/22 Sameera Shaakunthala <shaaku...@gmail.com>

Malinda Alahakoon

unread,
Oct 21, 2009, 8:41:44 PM10/21/09
to sinhala-...@googlegroups.com
වැඩේ හරියන්න නම් Public Writable කරන්නම වෙනව..
:S

2009/10/22 Sameera Shaakunthala <shaaku...@gmail.com>
use 755

Kalinga Athulathmudali

unread,
Oct 21, 2009, 10:56:58 PM10/21/09
to sinhala-...@googlegroups.com
2009/10/22 Malinda Alahakoon <malindaa...@gmail.com>:

> වැඩේ හරියන්න නම් Public Writable කරන්නම වෙනව..
> :S

775 හෝ 774 දමන්න, වැඩ කරන්නේ නැත්නම් ගැටලුව web hosting දෙන අයගේ,
පොඩ්ඩක් ඒ අයට කියන්න, කිසිම වෙලාවක 777 දාන්න එපා. ඊට වඩා හොදයි ඔයාගේ
FTP username password එක web එකේ publish කරන එක :D

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Gayantha Samaradiwakara

unread,
Oct 22, 2009, 12:32:07 AM10/22/09
to sinhala-...@googlegroups.com
එහෙම කරන්න එපා.. එතකොට පිට කෙනෙක්ට උනත් server එක ඇතුලට write කරන්න පුළුවන්..
ඉල්ලං කන්න හදන්නෙ.. ;)
775ට වඩා permission එලියට පේන්න තියෙන folder එකකට කීයටවත් දෙන්න එපා.. (775ත් අවදානම්ද මන්දා? :| )

2009/10/22 Malinda Alahakoon <malindaa...@gmail.com>

Malinda Alahakoon

unread,
Oct 21, 2009, 11:13:30 PM10/21/09
to sinhala-...@googlegroups.com
ම‍ම‍ සි‍ය‍ලු‍ම‍ ස‍ම්‍භා‍වි‍තා‍ව‍න්‍ ස‍ල‍කා‍ බැ‍ලු‍ව‍. පි‍න්‍තූ‍ර‍ ප‍ට‍ව‍න්න නම් Public Writable කරන්නම ඕන.

මේක කරන්න වෙන විදිහක් නැද්ද..

2009/10/22 Kalinga Athulathmudali <kali...@gmail.com>

Supun Budhajeewa

unread,
Oct 24, 2009, 9:35:08 AM10/24/09
to sinhala-...@googlegroups.com
2009/10/22 Malinda Alahakoon <malindaa...@gmail.com>

ම‍ම‍ සි‍ය‍ලු‍ම‍ ස‍ම්‍භා‍වි‍තා‍ව‍න්‍ ස‍ල‍කා‍ බැ‍ලු‍ව‍. පි‍න්‍තූ‍ර‍ ප‍ට‍ව‍න්න නම් Public Writable කරන්නම ඕන.

මේක කරන්න වෙන විදිහක් නැද්ද..

සේවකේට පටවන්නැතුව මම කලිං කියපු විදියට පිංතූර රැඳවුම් සේවාවක සහය පැතුවොත් ප්‍රමාණවත් මදිද?

Malinda Alahakoon

unread,
Oct 24, 2009, 9:56:13 AM10/24/09
to sinhala-...@googlegroups.com
ඔව්..
හෑමෝටම ස්තුතියි..

Supun කිව්ව වගේ මම ImageShack පාවිච්චි කරනව..

2009/10/24 Supun Budhajeewa <budha...@gmail.com>

Pahan Sarathchandra

unread,
Oct 24, 2009, 10:00:02 AM10/24/09
to sinhala-...@googlegroups.com
live writer පාවිච්චි කරන්න පුළුවන් නම් එකේ option එකක් තියෙනව upload pictures to a FTP server කියල. FTP account එකේ user name password දීලා අවශ්‍ය folder එකක් නම් කරන්නත් පුළුවන්. හැබැයි මමත් ඔය option එක පාවිච්චි කරල නම් නෑ.

2009/10/24 Malinda Alahakoon <malindaa...@gmail.com>



--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

Reply all
Reply to author
Forward
0 new messages