කුනුහරැප කමෙන්ට් දාපු අඩවි සම්බන්දව

70 views
Skip to first unread message

himidiriya 66

unread,
Mar 3, 2010, 6:05:48 AM3/3/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
‍මේ ලින්ක් 3 ගිහිල්ලා බලන්න මේ අඩවියේ අමු කුනුහරැප තියෙනවා නමුත් SBU
එකේ නිතියට අනුව මෙවැනි අඩවි අයින් කරන්න ඕනේ

# විවිධ වයස් සීමාවල පරිශීලයකයින් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් සුදුසු සේ ලියැවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත
හෝ රහිත) ඇතුළත් නොකෙරේ.

1. අඩවියේ ඇති පෝස්ට් සහ අමතරව අනිත් සෑම දෙයක්ම මෙයට යටත් වේ comment
ඇතුළුව.
* comment වල අන්තර්ගතයේ වගකීමද බ්ලොග් හිමිකරු සතුයි.
* වෙනත් අඩවි වලට යොමුවෙන Link ද අදාල වේ.

මෙන්න ලින්ක් එක ගිහිල්ලම බලන්න ( මෙහිදි ගත් ස්කින් ෂොට් 3ක්ද මා සතුයි
අවෂ නම් කුඩා කර එවිය හැක)

http://kandyroad.blogspot.com/2010/02/blog-post_6706.html#comments

http://kandyroad.blogspot.com/2010/02/blog-post_12.html#comments

http://kandyroad.blogspot.com/2010/02/blog-post_10.html#comments

පිස්සා

unread,
Mar 3, 2010, 6:27:25 AM3/3/10
to sinhala-...@googlegroups.com
අනේ මල්ලී ඕවා ගැන ඕනේවට වඩා හිතන්න යන්න එපා.
ඕවා දැක්කාම නොදැක්කා වගේ යන්න. බ්ලොග් එකේ අයිති කාරයාට හොද නම් අපිට මොකෝ?

සමහර දේවල් වල හොද නරක මොකද්ද කියන එක සාපේක්ෂයි. හරියටම කියන්න බෑ, හරි මොකද්ද? වැරද්ද මොකද්ද කියලා.
ඉතිං අමාරුයි ඔහොම දේවල් වලට හොටේ දාන්න.

වැඩිහිටියන්ට පමණක් අන්තර්ගතයන් අඩංගු බ්ලොග් ගැනත් ඕකම තමයි. බබාලා සහ වැඩිහිටියෝ නිර්වචනය කරන්න ගියාම අලි අමාරුවක වැටෙනවා.
අන්තිමට මේ කතා බහවල් ඉවර වෙන්නේ, කීප දෙනෙක් අයින් වෙන්න හදලා. හිත් නරක් කරන්.




2010/3/3 himidiriya 66 <himidi...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
පිස්සු පොරගේ ගොන් කතා බලන්න යන්න..
'පිස්සාගේ ලෝකය'
http://pissa-pissublog.blogspot.com/

Kalinga Athulathmudali

unread,
Mar 3, 2010, 6:29:54 AM3/3/10
to sinhala-...@googlegroups.com
බ්ලොග් කරුට මේ ගැන දැනුවුවා, ඔහු මේ ගැන නිසි පියවරක් ගන්න බව අපිට කිවුවා.

2010/3/3 himidiriya 66 <himidi...@gmail.com>:

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Tharindu Roshantha

unread,
Mar 3, 2010, 6:31:54 AM3/3/10
to sinhala-...@googlegroups.com
පිස්සගේ කතාව සහතික ඇත්ත. අපි අනුන්ගේ බ්ලොග් වල කුණු අවුස්සන්නෙ නැතුව අපේ බ්ලොග් වල තියෙන කුණු සුද්ධ කරගමු නේද ?

2010/3/3 පිස්සා <piss...@gmail.com>



--
Tharindu R. Magallagoda

Blogs : http://achchaaru.blogspot.com
        : http://chaarikaa.blogspot.com
        : http://atalkingpic.blogspot.com

himidiriya 66

unread,
Mar 3, 2010, 6:41:12 AM3/3/10
to sinhala-...@googlegroups.com
යාලුවා එහෙනම් ඇයි මගේ සයිට් ඉවත් කරේ ඉනිමෝමස් කුනුහරැප නිසානේ ඔයාට ඒක තේරෙන්නේ නැහැනේ නිතියනම් නිතිය ඔක්කෝටම එකයි

2010/3/2 Tharindu Roshantha <mihi...@gmail.com>

himidiriya 66

unread,
Mar 3, 2010, 6:38:14 AM3/3/10
to sinhala-...@googlegroups.com
ස්තුති කාලිංග අයියේ සමාවෙන්න මට එත් එදා මගේ අඩවිය 22 වැනිදා ඉවත් කරේ ඇයි ?

2010/3/2 Kalinga Athulathmudali <kali...@gmail.com>

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 7:55:53 AM3/3/10
to sinhala-...@googlegroups.com
2010/3/3 himidiriya 66 <himidi...@gmail.com>

‍මේ ලින්ක් 3 ගිහිල්ලා බලන්න මේ අඩවියේ අමු කුනුහරැප තියෙනවා නමුත් SBU
එකේ නිතියට අනුව මෙවැනි අඩවි අයින් කරන්න ඕනේ

# විවිධ වයස් සීමාවල පරිශීලයකයින් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට
පමණක් සුදුසු සේ ලියැවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග් (Content Warning සහිත
හෝ රහිත) ඇතුළත් නොකෙරේ.

  1. අඩවියේ ඇති පෝස්ට් සහ අමතරව අනිත් සෑම දෙයක්ම මෙයට යටත් වේ comment
ඇතුළුව.
         * comment වල අන්තර්ගතයේ වගකීමද බ්ලොග් හිමිකරු සතුයි.
         * වෙනත් අඩවි වලට යොමුවෙන Link ද අදාල වේ.

@Admins:

"අඩවියේ ඇති පෝස්ට් සහ අමතරව අනිත් සෑම දෙයක්ම මෙයට යටත් වේ comment
ඇතුළුව.
         * comment වල අන්තර්ගතයේ වගකීමද බ්ලොග් හිමිකරු සතුයි.
         * වෙනත් අඩවි වලට යොමුවෙන Link ද අදාල වේ."

මෙහෙම කොටසක් නීතිරීතිවලට ඇතුලත් වුනාද? දැනුම් දීමක් කෙරුනද? නැත්නම් මේ himidiriya 66 <himidi...@gmail.com> විසින් ලියපු එකක්ද?

මට මෙවැන්නක් http://sinhalabloggers.com/guidelines හි දැකගන්නට බැරි වුනා.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 7:48:39 AM3/3/10
to sinhala-...@googlegroups.com
2010/3/3 පිස්සා <piss...@gmail.com>
අනේ මල්ලී ඕවා ගැන ඕනේවට වඩා හිතන්න යන්න එපා.

ඕවා දැක්කාම නොදැක්කා වගේ යන්න. බ්ලොග් එකේ අයිති කාරයාට හොද නම් අපිට මොකෝ?

සමහර දේවල් වල හොද නරක මොකද්ද කියන එක සාපේක්ෂයි. හරියටම කියන්න බෑ, හරි මොකද්ද? වැරද්ද මොකද්ද කියලා.
ඉතිං අමාරුයි ඔහොම දේවල් වලට හොටේ දාන්න.

වැඩිහිටියන්ට පමණක් අන්තර්ගතයන් අඩංගු බ්ලොග් ගැනත් ඕකම තමයි. බබාලා සහ වැඩිහිටියෝ නිර්වචනය කරන්න ගියාම අලි අමාරුවක වැටෙනවා.
අන්තිමට මේ කතා බහවල් ඉවර වෙන්නේ, කීප දෙනෙක් අයින් වෙන්න හදලා. හිත් නරක් කරන්.

+1
 

Supun Budhajeewa

unread,
Mar 3, 2010, 7:46:42 AM3/3/10
to sinhala-...@googlegroups.com
2010/3/3 Kalinga Athulathmudali <kali...@gmail.com>

බ්ලොග් කරුට මේ ගැන දැනුවුවා, ඔහු මේ ගැන නිසි පියවරක් ගන්න බව අපිට කිවුවා.

පෞද්ගලිකව දැන්වීමේ අවුලක් නෑ. නමුත්, මට මතක හැටියට බ්ලොග් ලිපි හැරෙන්නට බ්ලොගයක ඇති වෙන අන්තර්ගත සම්බන්ධයෙන් SBU එකට අදාළත්වයක් නැති බව කළින් ත්‍රෙඩ් එකක කියවුනා නේද?
 

Kalinga Athulathmudali

unread,
Mar 3, 2010, 10:31:45 AM3/3/10
to sinhala-...@googlegroups.com
2010/3/3 Supun Budhajeewa <budha...@gmail.com>:

> 2010/3/3 Kalinga Athulathmudali <kali...@gmail.com>
>>
>> බ්ලොග් කරුට මේ ගැන දැනුවුවා, ඔහු මේ ගැන නිසි පියවරක් ගන්න බව අපිට කිවුවා.
>
> පෞද්ගලිකව දැන්වීමේ අවුලක් නෑ. නමුත්, මට මතක හැටියට බ්ලොග් ලිපි හැරෙන්නට
> බ්ලොගයක ඇති වෙන අන්තර්ගත සම්බන්ධයෙන් SBU එකට අදාළත්වයක් නැති බව
> කළින් ත්‍රෙඩ් එකක කියවුනා නේද?

http://blogs.sinhalabloggers.com/add-blog

Kalinga Athulathmudali

unread,
Mar 3, 2010, 10:42:54 AM3/3/10
to sinhala-...@googlegroups.com
2010/3/3 himidiriya 66 <himidi...@gmail.com>:

> ස්තුති කාලිංග අයියේ සමාවෙන්න මට එත් එදා මගේ අඩවිය 22 වැනිදා ඉවත් කරේ ඇයි ?

මෙන්‌න හෙතුව, මෙය ඔබට ලැබෙන්‌න අැතිනෙ.


---------- Forwarded message ----------
From: Kalinga Athulathmudali <kali...@gmail.com>
Date: Mon, Feb 22, 2010 at 1:35 AM
Subject: Re: Blog Syndicator Addition
To: Nadun Ranaweera <anuradha...@hotmail.com>, Anusha Nadun
Ranaweera <anusha...@gmail.com>
Cc: Sinhala Bloggers' Union Admin <ad...@sinhalabloggers.com>,
sbu-vip...@googlegroups.com


Hello,

we had to remove the blog since you seem to be removing and adding
blog post and this is making the syndicator to fill with junk posts.
also we found explicit language usage on some posts and comments.

we have given you few chances but you seem to be not following the
rules, you have send few bad email to the google group with bad
language but u always deny them.

we are sorry but you need to act more responsibly if your to remain on
the syndi.

rgds
kalinga

2010/2/10 Nadun Ranaweera <anuradha...@hotmail.com>:
> http://AnuradhapuraZone.blogspot.com
>
> විද්‍යා/තාක්ෂණ
>
> විද්‍යා/තාක්ෂණ

Screen shot 2010-02-22 at 1.20.36 AM.png
Screen shot 2010-02-22 at 1.20.46 AM.png
Screen shot 2010-02-22 at 1.21.26 AM.png
Screen shot 2010-02-22 at 1.22.19 AM.png

කණිෂ්ක | kaniya.info

unread,
Mar 5, 2010, 10:52:34 AM3/5/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

On Mar 3, 8:42 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2010/3/3 himidiriya 66 <himidiriy...@gmail.com>:


>
> > ස්තුති කාලිංග අයියේ සමාවෙන්න මට එත් එදා මගේ අඩවිය 22 වැනිදා ඉවත් කරේ ඇයි ?
>
> මෙන්‌න හෙතුව, මෙය ඔබට ලැබෙන්‌න අැතිනෙ.

:D දැන් හේතුව වඩාත් පැහැදිලියි :D

Reply all
Reply to author
Forward
0 new messages