සිංහල මොබයිල් වෙබ්/බ්ලොග් බ්‍රව්සරයක්.

12 views
Skip to first unread message

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Nov 10, 2008, 7:53:01 AM11/10/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සිංහල බ්ලොග් ලියන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ බ්ලොග් අඩවි
ප්‍රමෝට් කරගන්න එක. ඉතින් ඒකට බ්ලොග් සින්ඩිකේටරයෙන් යම් කිසි
දායකත්වයක් ලබා දුන්නාට ඒත් පරිගණකයෙන් අන්තර්ජාලය ගවේෂණය කරන අයට විතරයි
අපේ බ්ලොග් අඩවිය බලන්න පුළුවන්. දැන් ලංකාවේ පරිගණකයෙන් අන්තර්ජාලයට
සම්බන්ධ වෙන අයට වඩා වැඩි ප්‍රමාණයක් මොබයිල් ෆෝන් වලින් අන්තර්ජාලයට
සම්බන්ධ වෙනවා. ඉතින් ඒවායෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ෂෝක් ෂෝක් දේවල්
කරනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව ;). ඉතින් අපේ බ්ලොග් ප්‍රමෝට්
කරගන්නවානම් නියම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි... සිංහල බ්ලොග් ‍මොබයිල්
ෆෝන් වලින් කියවන්න පුළුවන් විදිහට හදන ඒක.

ඒක නම් එච්චර ගැටළුවක්‍ නෙවෙයි, මට මේ අඩවිය අහම්බෙන් තමයි හම්බවුනේ.
ඔබට පුළුවන් http://www.mofuse.com/ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ බ්ලොග්
අඩවියේ RSS ලිපිනය ලබාදීලා එසැණින්ම ඔබේ මොබයිල් වෙබ් අඩවිය විවෘත කරන්න.
හරිම සරල පියවර කිහිපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ

මාත් එකක් හැදුවා. මේ තියෙන්නේ ඒක තමයි - http://sudaraka.mofuse.mobi/
(මෙය දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න ;) )

ඔව්! සිංහල යුනිකෝඩ් එළට වැඩ! ඔබ වර්ඩ්ප්‍රෙස් භාවිතා කරනවානම්, Mofuse
Wordpress Plugin එක පාවිච්චි කරලා, ඔබේ බ්ලොග් අඩවියට මොබයිල් ෆෝන්
එකකින් ඇතුලත් වෙනකොට ඒ මොබයිල් ෆෝන් එකේ වර්ගය එසැනින් හඳුනාගෙන මොබයිල්
අඩවියට යොමු කරනවා.

හැබැයි ඔන්න ලොකු අලයක් තියෙනවා! :D

මේ කොච්චර වැඩ කිඩ දාලා හැදුවත් ෆෝන් වල සිංහල යුනිකෝඩ් නෑ නෙව!

ඉතින් මේකට මොකද කරන්න ඕනේ?

ඩයලොග් වල නම් සිංහල බ්‍රව්සරයක් තියෙනවා කියලා ආරන්චි වුනා. හැබැයි ඒක
වැඩ කරන්නේ නොකියා ෆෝන් වලට විතරයි. අනික ඒක උන් නිකන් දෙන්නේ නෑ!
රුපියල් 150ක් ගෙවලා තමයි බාගන්න වෙන්නේ.
(ෂික් ඒකත් විකුණන් කනවා නෙව :P )

දැන් ඉතින් මේකට මොකදෑ කරන්නේ?

සිංහල යුනිකෝඩ් සහිත මොබයිල් වෙබ් බ්‍රව්සරයක් ස්ථාපනය කරගන්න ජාවා
ඇප්ලිකේෂන් එකක් හදන්න අපේ විශ්ව විද්‍යාල වල ඉන්න අයියලා අක්කලාට බැරි
වෙයිද? නැතිනම් එහෙම එකක් දැනටමත් හදලා තියෙනවාද?

මෝසිලා වලින් ‍මොබයිල් ෆෝන් වලට බ්‍රව්සරයක් හඳුන්වා දෙනවා කියලා ආරන්චි
වුනා. ඒකෙවත් අඩුගානේ සිංහල යුනිකෝඩ් තියෙයිද?

මේ ප්‍රශ්නේ විසඳගත්තොත් ගොඩේ ගොඩ! සිංහල බ්ලොග් කියවන්න අම්බානකට සෙනඟ
ඒවි.

මට වැඩ වැඩියි අයියෝ! මං ගොහින් දෙසැම්බර් මාසේ ආයි එන්නම් :D

--
සු+දාරක = හොඳ පුතා
http://blog.sudaraka.com | http://sudaraka.mofuse.mobi

Malinthe Samarakoon

unread,
Nov 10, 2008, 7:56:02 AM11/10/08
to sinhala-...@googlegroups.com
අනේ මලයෝ මං දැන් දන්න කාලෙ ඉඳන් හොයන්නෙ ඔහොම එකක් තමා :(

Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/10 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>

නාගයා

unread,
Nov 11, 2008, 6:07:07 AM11/11/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඔව් ඔය ඩයලොග් එකේ එක බාගන්න මායි මලින්ත පුදුම දුකක් වින්දා නොවැ....තාම
හරි ගියේ නෑ නේ...සෝනි එරික්සන් කේ700 වගේ තියෙන කෙනෙක් ඕක බාගෙන .jar
ගොනුව එවනවද?(නිකන් දෙනවානම්)

On Nov 10, 5:56 pm, "Malinthe Samarakoon" <malin...@gmail.com> wrote:
> අනේ මලයෝ මං දැන් දන්න කාලෙ ඉඳන් හොයන්නෙ ඔහොම එකක් තමා :(
>
> Regards,
> Malinthe Samarakoon -www.malinthe.com
>
> 2008/11/10 සුපුන් සුදාරක -www.sudaraka.com<ssudar...@gmail.com>
>
> > සිංහල බ්ලොග් ලියන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි තමන්ගේ බ්ලොග් අඩවි
> > ප්‍රමෝට් කරගන්න එක. ඉතින් ඒකට බ්ලොග් සින්ඩිකේටරයෙන් යම් කිසි
> > දායකත්වයක් ලබා දුන්නාට ඒත් පරිගණකයෙන් අන්තර්ජාලය ගවේෂණය කරන අයට විතරයි
> > අපේ බ්ලොග් අඩවිය බලන්න පුළුවන්. දැන් ලංකාවේ පරිගණකයෙන් අන්තර්ජාලයට
> > සම්බන්ධ වෙන අයට වඩා වැඩි ප්‍රමාණයක් මොබයිල් ෆෝන් වලින් අන්තර්ජාලයට
> > සම්බන්ධ වෙනවා. ඉතින් ඒවායෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ෂෝක් ෂෝක් දේවල්
> > කරනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ නෙව ;). ඉතින් අපේ බ්ලොග් ප්‍රමෝට්
> > කරගන්නවානම් නියම ක්‍රමයක් තියෙනවා. ඒක තමයි... සිංහල බ්ලොග් ‍මොබයිල්
> > ෆෝන් වලින් කියවන්න පුළුවන් විදිහට හදන ඒක.
>
> > ඒක නම් එච්චර ගැටළුවක්‍ නෙවෙයි, මට මේ අඩවිය අහම්බෙන් තමයි හම්බවුනේ.
> > ඔබට පුළුවන්http://www.mofuse.com/වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ බ්ලොග්
> > අඩවියේ RSS ලිපිනය ලබාදීලා එසැණින්ම ඔබේ මොබයිල් වෙබ් අඩවිය විවෘත කරන්න.
> > හරිම සරල පියවර කිහිපයක් තමයි අනුගමනය කරන්න තියෙන්නේ
>
> > මාත් එකක් හැදුවා. මේ තියෙන්නේ ඒක තමයි -http://sudaraka.mofuse.mobi/

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Nov 11, 2008, 6:55:26 AM11/11/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේක ෆෝන් එකට බාගත්තත්, ඒක පාවිච්චි කරන්න පුළුවන් ඒ ෆෝන් එකේම විතරයි.
වෙනම ජාර් ගොනුව ගන්න විදිහක් නෑ :(

G.S.N. Supun Budhajeewa

unread,
Nov 11, 2008, 10:50:32 AM11/11/08
to sinhala-...@googlegroups.com
ඩයලොග් එක ජාර් නිකං නොදෙන එක හරි ජරා වැඩේ නේ ?

--
Budhajeewa.
-----
budhajeewa.wordpress.com
sinme.wordpress.com

Kalinga Athulathmudali

unread,
Nov 12, 2008, 2:09:40 AM11/12/08
to sinhala-...@googlegroups.com
download කරපු එක දෙනවානම්, වෙන වැප් සයිට් එකක දාල දෙන්නම් :)

2008/11/11 G.S.N. Supun Budhajeewa <budha...@gmail.com>:

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com http://www.කාලිංග.com
Follow me on Twitter http://twitter.com/kalinga

Malinthe Samarakoon

unread,
Nov 12, 2008, 2:18:01 AM11/12/08
to sinhala-...@googlegroups.com
කවුරුහරි හැකියාව තියෙන කෙනෙක් අරන් දෙන්නකො, සල්ලි ප්‍රශ්නයක් නෑ :D


Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/12 Kalinga Athulathmudali <kali...@gmail.com>

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Nov 12, 2008, 4:23:06 AM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සල්ලිද වටින්නේ... මනුස්සකමද වටින්නේ... නේදැ? ;-)
හික් හික් :D

On Nov 12, 12:18 pm, "Malinthe Samarakoon" <malin...@gmail.com> wrote:
> කවුරුහරි හැකියාව තියෙන කෙනෙක් අරන් දෙන්නකො, සල්ලි ප්‍රශ්නයක් නෑ :D
>
> Regards,
> Malinthe Samarakoon -www.malinthe.com
>
> 2008/11/12 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> > download කරපු එක දෙනවානම්, වෙන වැප් සයිට් එකක දාල දෙන්නම් :)
>
> > 2008/11/11 G.S.N. Supun Budhajeewa <budhaje...@gmail.com>:
> > > ඩයලොග් එක ජාර් නිකං නොදෙන එක හරි ජරා වැඩේ නේ ?
>
> > > --
> > > Budhajeewa.
> > > -----
> > > budhajeewa.wordpress.com
> > > sinme.wordpress.com
>
> > --
> > කාලිංග ඇතුලත්මුදලි.
> >http://www.kalingasblog.comhttp://www.ක<http://www.xn--3zc>ාලිංග.com<http://xn--5zc.com>
> > Follow me on Twitterhttp://twitter.com/kalinga

කනිශ්ක ගයශාන්

unread,
Nov 12, 2008, 8:24:49 AM11/12/08
to sinhala-...@googlegroups.com
මේ .jar  ගොනුව බලන්න
මට මේක තිබුන වෙබ් ලිපිනය නම් මතක නෑ.
ඒත් මගේ මොබයිල් ෆෝන් එකට නම් මේක හරි ගියේ නෑ.


2008/11/12 සුපුන් සුදාරක - www.sudaraka.com <ssud...@gmail.com>



--
කනිෂ්ක ගයෂාන්

Sinhalen Mobile.jar

Malinthe Samarakoon

unread,
Nov 12, 2008, 8:35:51 AM11/12/08
to sinhala-...@googlegroups.com
මේක බ්‍රවුසරයක් නෙවෙයි. සිංහල අකුරු දාන්න පුළුවන් වැඩසටහනක්.


Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/12 කනිශ්ක ගයශාන් <kanishka...@gmail.com>

Sameera Shaakunthala

unread,
Nov 12, 2008, 8:45:32 AM11/12/08
to sinhala-...@googlegroups.com
නාගයගෙ වැඩක් වගේ. Sony Ericsson K 530i එකේ වැඩ. හැබැයි ඉස්පිලි පාපිලි එහා මෙහා වෙලා. වැඩේ එළ :)

2008/11/12 කනිශ්ක ගයශාන් <kanishka...@gmail.com>
මේ .jar  ගොනුව බලන්න



--
.: සමීර ශාකුන්තල :.
..:Sameera Shaakunthala:..
-----------------------------------------------
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://shaakunthala.blogspot.com
http://www.new.facebook.com/profile.php?id=692976862&ref=profile

කනිශ්ක ගයශාන්

unread,
Nov 12, 2008, 8:38:45 AM11/12/08
to sinhala-...@googlegroups.com
ඔව් ඔව්.....සමාවෙන්න අපහසුතාවයක් උනා නම්...

2008/11/12 Malinthe Samarakoon <mali...@gmail.com>

Malinthe Samarakoon

unread,
Nov 12, 2008, 8:47:11 AM11/12/08
to sinhala-...@googlegroups.com
අවුලක් නෑ. අරක හොයාගන්න ක්‍රමයක් තමයි ඕන ;)

G.S.N. Supun Budhajeewa

unread,
Nov 12, 2008, 10:44:25 AM11/12/08
to sinhala-...@googlegroups.com
ඔය ජාර් ගොනු ෆෝන් එකට දාන්නෙ නැතිව කොම් පීටර් ට කියල බලාගන්න විදියක් නැත්ද ?

නාගයා

unread,
Nov 12, 2008, 11:18:33 AM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුලුවන් චිප් එකට දාන්න...ඊට පස්සේ USM Mass Storage drive එකක් විදියට
අරගන්න....නැත්නම් MyPhoneExplorer එකෙන් අදින්න පුලුවන්

On Nov 11, 4:55 pm, සුපුන් සුදාරක - www.sudaraka.com

නාගයා

unread,
Nov 12, 2008, 11:21:27 AM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඕක ebooks හදන වැඩසටහනකින් හැදුවේ....යුනිකෝඩ් නම් පොඩ්ඩක්
අවුල්....අනික් සිංහල අකුරු රටා නම් හොදට වැඩ....

www.mjsoft.nm.ru ඕනම සිංහල ලිපියක් ෆෝන් එකට දාගන්න පුලුවන් ඕකෙන්...

On Nov 12, 6:24 pm, "කනිශ්ක ගයශාන් " <kanishka.gayas...@gmail.com>
wrote:
> මේ .jar  ගොනුව බලන්න
> මට මේක තිබුන වෙබ් ලිපිනය නම් මතක නෑ.
> ඒත් මගේ මොබයිල් ෆෝන් එකට නම් මේක හරි ගියේ නෑ.
>
> 2008/11/12 සුපුන් සුදාරක -www.sudaraka.com<ssudar...@gmail.com>
>
>
>
> > සල්ලිද වටින්නේ... මනුස්සකමද වටින්නේ... නේදැ? ;-)
> > හික් හික් :D
>
> > On Nov 12, 12:18 pm, "Malinthe Samarakoon" <malin...@gmail.com> wrote:
> > > කවුරුහරි හැකියාව තියෙන කෙනෙක් අරන් දෙන්නකො, සල්ලි ප්‍රශ්නයක් නෑ :D
>
> > > Regards,
> > > Malinthe Samarakoon -www.malinthe.com
>
> > > 2008/11/12 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> > > > download කරපු එක දෙනවානම්, වෙන වැප් සයිට් එකක දාල දෙන්නම් :)
>
> > > > 2008/11/11 G.S.N. Supun Budhajeewa <budhaje...@gmail.com>:
> > > > > ඩයලොග් එක ජාර් නිකං නොදෙන එක හරි ජරා වැඩේ නේ ?
>
> > > > > --
> > > > > Budhajeewa.
> > > > > -----
> > > > > budhajeewa.wordpress.com
> > > > > sinme.wordpress.com
>
> > > > --
> > > > කාලිංග ඇතුලත්මුදලි.
> > > >http://www.kalingasblog.comhttp://www.ක<http://www.xn--3zc>ාලිංග.com<http://xn--5zc.com>
> > <http://xn--5zc.com>
> > > > Follow me on Twitterhttp://twitter.com/kalinga
>
> --
> කනිෂ්ක ගයෂාන්
>
>  Sinhalen Mobile.jar
> 28KViewDownload

නාගයා

unread,
Nov 12, 2008, 11:22:35 AM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඕකේ යුනිකෝඩ් ටිකක් අවුල්....අනික් අකුරු රටා නම් හොදට වැඩ

On Nov 12, 6:45 pm, "Sameera Shaakunthala" <shaakunth...@gmail.com>
wrote:
> නාගයගෙ වැඩක් වගේ. Sony Ericsson K 530i එකේ වැඩ. හැබැයි ඉස්පිලි පාපිලි එහා
> මෙහා වෙලා. වැඩේ එළ :)
>
> 2008/11/12 කනිශ්ක ගයශාන් <kanishka.gayas...@gmail.com>
>
>
>
> > මේ .jar  ගොනුව බලන්න
> > මට මේක තිබුන වෙබ් ලිපිනය නම් මතක නෑ.
> > ඒත් මගේ මොබයිල් ෆෝන් එකට නම් මේක හරි ගියේ නෑ.
>
> > 2008/11/12 සුපුන් සුදාරක -www.sudaraka.com<ssudar...@gmail.com>

නාගයා

unread,
Nov 12, 2008, 11:24:00 AM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පුලුවන් Sun J2ME එකේ තියෙනවා Emulator එකක්.....ඒකෙන් ඕනම මොබයිල්
වැඩසටහනක් පරිගනකයේ භාවිත කරන්න පුලුවන්

On Nov 12, 8:44 pm, "G.S.N. Supun Budhajeewa" <budhaje...@gmail.com>
wrote:

G.S.N. Supun Budhajeewa

unread,
Nov 12, 2008, 10:05:26 PM11/12/08
to sinhala-...@googlegroups.com
මා ගාව J2ME නැති බැවින්, අදාළ Emulator එකේ කාර්යය කරගත හැකි වෙනත් වැඩසටහනක් දන්නා කෙනෙක් එය ලබාගත හැකි ක්‍රමයක් දෙනවා ද ?

Prabath Ranasinghe

unread,
Nov 12, 2008, 10:29:08 PM11/12/08
to sinhala-...@googlegroups.com
මෙහි 3 වන එක බලන්න
http://java.sun.com/javame/downloads/index.jsp

2008/11/13 G.S.N. Supun Budhajeewa <budha...@gmail.com>



--
Best Regards,
Prabath.

Visit us @
www.naagayaa.com
 |_ chat.naagayaa.com
 |_ forum.naagayaa.com
 |_ pals.naagayaa.com
 |_ music.naagayaa.com
 |_ fun.naagayaa.com
 |_ http://groups.google.com/group/Bokkala

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මගෙ හඟීම

unread,
Nov 12, 2008, 11:06:14 PM11/12/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මාත් මාස කිපයකට පෙර mofuse හි mobile account එකක් හැදුවා. එහිදී අපේ
බ්ලොග් ප්‍රොමෝට් කරගැනීම සඳහා විශේෂ උපකරණයක් එහි තිබෙනවා. එය qr code
එකයි. දැනට ජපානය වැනි රට වල මෙය බහුලව භාවිතා වෙනවා. එම code එක ඔබේ
ජංගම දුරකතනයෙන් scan කළ විට එය ඉබේමටම් ඔබේ බ්ලොගෙ එක වෙත ගෙනයනවා. qr
code reader http://reader.kaywa.com/getit ලබා ගත හැක. ඒත් කතා කළා වගේ
තියෙන ප්‍රශ්ණය සිංහළ තමයි.

Prasan (ප්‍රසාන්)

unread,
Nov 13, 2008, 4:13:53 AM11/13/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
j2ME නැතත් J2SE වලින් j2me jar ගොනු ධාවනය කරන්න මෙයින් පුලුවන්.
http://www.microemu.org/

හැබැයි සිංහල යනිකේත වැඩ කරන්නේ නැහැ.

සිංහල යනිකේත ජංගම දුරකථනයක වැඩ කිරීමට නම් ඒ දුරකථනයේ ඇති MIDP ධාවකය
මගින් සිංහල සහාය දැකවිය යුතුයි.(නොකියා වල වගේ) නැත්නම් සිංහල අකුරු
පෙන්වීමට තමන්ගේම සිංහල rendering engine එකක් භාවිත කරන jar යෙදුමක්
වේන්න ඕන.

On Nov 13, 9:06 am, මගෙ හඟීම <champi...@gmail.com> wrote:
> මාත් මාස කිපයකට පෙර mofuse හි mobile account එකක් හැදුවා. එහිදී අපේ
> බ්ලොග් ප්‍රොමෝට් කරගැනීම සඳහා විශේෂ උපකරණයක් එහි තිබෙනවා. එය qr code
> එකයි. දැනට ජපානය වැනි රට වල මෙය බහුලව භාවිතා වෙනවා. එම code එක ඔබේ
> ජංගම දුරකතනයෙන් scan කළ විට එය ඉබේමටම් ඔබේ බ්ලොගෙ එක වෙත ගෙනයනවා. qr
> code readerhttp://reader.kaywa.com/getitලබා ගත හැක. ඒත් කතා කළා වගේ

Malinthe Samarakoon

unread,
Nov 13, 2008, 4:27:39 AM11/13/08
to sinhala-...@googlegroups.com
දැන් මේ ඩයලොග් මගින් දෙන එක එහෙම එකක්ද දන්නෙ නෑ? මොකද http://www.microimage.com/mobile/SinhalaMobilePortal/index.asp?mProddec= Phone Requirements මෙතන තියෙනවා සෝනි එරික්සන් ඇතුලු තවත් දුරකථන කිහිපයකටම සහය දක්වනවා කියලා. අවශ්‍යතා සඳහා තියෙන්නෙත් Java MIDP 1.0 අවශ්‍යයි කියලා විතරයි.


Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/13 Prasan (ප්‍රසාන්) <prasa...@gmail.com>

Prabhash Rajarathne

unread,
Nov 19, 2008, 6:33:09 AM11/19/08
to sinhala-...@googlegroups.com
මම භාවිතා කරන්නේ Windows Mobile 5 Mobile Phone එකක් මෙි‍කට සිංහල යුනිකේත දාගන්න පුලුවන්ද???කෙ‍‍ාහොමද???



2008/11/13 Malinthe Samarakoon <mali...@gmail.com>

Malinthe Samarakoon

unread,
Nov 19, 2008, 11:12:48 PM11/19/08
to sinhala-...@googlegroups.com
Windows Mobile වලට සිංහල ෆොන්ට් දාන්න පුළුවන්ද?


Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/19 Prabhash Rajarathne <rpra...@gmail.com>

සහන් තන්තිරිවත්ත

unread,
Nov 23, 2008, 5:43:35 AM11/23/08
to sinhala-...@googlegroups.com
මමත් මේ හොය හොය ඉන්නෙ Windows Mobile වලට සිංහල ෆොන්ට් දාන්න පුළුවන්ද කියලා
එහෙම නම් මරේ මරු
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
http://ketapath.helasara.com

Malinthe Samarakoon

unread,
Nov 23, 2008, 6:01:13 AM11/23/08
to sinhala-...@googlegroups.com
මෙතන තියෙනාවා වින්ඩෝස් මොබයිල් වලට දෙමළ ෆොන්ට් දාන විදිය: http://pkp.wikidot.com/forum/t-66190/tamil-unicode-for-windows-mobile-phones

මේ විදියට සිංහලත් දාන්න පුළුවන් වේවි නේද?


Regards,
Malinthe Samarakoon - www.malinthe.com


2008/11/23 සහන් තන්තිරිවත්ත <saha...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages