ජනප්‍රියතම ශ්‍රී ලාංකීය වෙබ් අඩවියට සිංහල මාධ්‍යය සඳහා සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් සිංහල බ්ලොග් සඳහා පවත්වාගෙන යන http://myblog.lk වෙබ් අඩවිය වෙත ඔබේ මනාපය පලකරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.මනාප ලබාදීම සඳහා http://bestweb.lk/vote_sin/index.html වෙත පිවිස http://www.myblog.lk තෝරා මනාපය ලබා දෙන්න.
මම වෙන එහෙකටනේ දැම්මේ
කරන්න අපි දැන් top 5 වල ඉන්නවා
http://www.bestweb.lk/sinhala.html
ඉතින් vote කරෙ නැත්නම්
http://www.bestweb.lk/vote_sin/index.html
වෙත ගොස්
තෝරා ඔබේ මනාපය දෙන්න.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
2009/10/21 Thilina Gunasekara <thilina.g...@gmail.com>