Fwd: The Most Favourite Sri Lankan Website Competition

බැලීම් 5
පළමු නොකියවූ පණිවිඩය දක්වා මඟ හරින්න

Kalinga Athulathmudali

නොකියවූ,
2009 ඉල් 13, 03.58.532009-11-13
සිට Sinhala Bloggers, Sinhala Unicode group
අද හරිම සතුටු දවසක් අපේ .lk කට්ටියගේ best web කියලා කරපු එකේ myblog.lk
එක top 5 වල තියනාවාලු, awards ceremony එකේ සහතික දීම වෙනුවෙන් රු.3500
ගෙවා පැමිනෙන කියලා අපිට ලියුමක් එවලා :D මෙන්න මෙහමයි ලංකාවේ වැඩ !


---------- Forwarded message ----------
From: bestweb-Confirmation <bestwebco...@nic.lk>
Date: Fri, Nov 13, 2009 at 2:07 PM
Subject: The Most Favourite Sri Lankan Website Competition
To: kali...@gmail.com
Cc: Sasika Ranasinghe <sas...@nic.lk>


Dear Sir/Madam,

Thank you very much for taking part in the Most Favourite Sri Lankan
Website competition.

Congratulations !! Your website  www.myblog.lk   is the among the top
five websites in the Most Favourite Sri Lankan Website- 2009- Sinhala
Category.

Appreciate if you can email us the following information to
sas...@nic.lk at your earliest.

·         The company name which should appear in the certificate
(along with the website name)

The awards ceremony  will be held on 20th November @ Waters Edge,
Battaramulla from 6 pm onwards. (Dress code- Formal)

Please note that you will have to purchase tickets for the awards
ceremony or you can collect the certificate from the LK Domain
Registry office from 23rd Nov during office hours.

A ticket is priced at Rs 3500 and you can either purchase it from,

·         LK Domain Registry office at The University of Moratuwa

·         Wijeya Newspapers Advertising Office. 48, Parkway Building,
Park Street, Colombo 02

·         Or you can deposit the amount to,

                        Sampath Bank Limited, # 261, Galle Road, Ratmalana.

Account Name: LK Domain Registry

Account Number: 0018 1000 5323

(Please ensure that you mention the Bestweb as the reference in the
bank deposit slip)

SWIFT Code BSAMLKLX

And collect the ticket at the registration desk at the awards
ceremony.(we will send you an email confirmation upon receiving the
payment)

Please note that there is a limited number of tickets available and it
will be issued on first come first served basis.

The final results will be updated in the www.bestweb.lk website soon.

Congratulations on  your achievement!

Warm Regards,

BestWeb Team


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

සු

නොකියවූ,
2009 ඉල් 13, 04.08.102009-11-13
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඕකෙ ගිහින් රෑ වෙලා ගෙදර යන්න ගියාම ඔක්කොම 7000ක් විතර ගිහින් තියෙයි.
සම්මාන දෙන්නේ හිඟන විදිහටනේ..
සල්ලි නැත්නම් වෝටර්ස් එජ් නොතියා වෙන තැනක තියන්න තිබුණනේ...

ඒත් මයිබ්ලොග්.එල්‍කේ මුලට ආ එකට සුබ පැතුම්...

On Nov 13, 1:58 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:

පිස්සා

නොකියවූ,
2009 ඉල් 13, 04.23.192009-11-13
සිට sinhala-...@googlegroups.com
ඒ මිනිස්සු දන්නේ නෑනේ, ඔයා මේක පිණට කරන දෙයක් කියලා..
ඒ ගොල්ලෝ හිතන් ඇත්තේ, ඔයා ඕකෙන් හොද ගානක් හම්බ කර ගන්නවා ඇති කියලායි.. හික් හික්..

ඒ කොහොම උනත්, උණුසුම් සුබ පැතුම් !!!



2009/11/13 සු <suonl...@gmail.com>

Amila Ranasinghe

නොකියවූ,
2009 ඉල් 13, 05.12.152009-11-13
සිට sinhala-...@googlegroups.com
මගෙන් සුභ පැතුම්.. ඉදිරියටත් එය හොදින් කරගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.

නමුත් තරගයෙන් දිනුව අය ත්‍යාග හා සහතික ලබාගැනීමට එන අවස්ථාවේ මුදල් එකතු කිරීම වැරදියි. එහෙම වුනාම ‍ඒ අය ලබාදෙන ත්‍යාගයෙන් වැඩක් නෑ. අඩුම ගානෙ ත්‍යාග ලබාගන්නා අයටවත් නොමිලේ පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි.

කෙසේ හෝ myblog.lk වෙත ලැබුණු මෙම ජයග්‍රහණය ගැන මම ගොඩක් සතුටු වෙනවා.

2009/11/13 පිස්සා <piss...@gmail.com>

Supun Sudaraka

නොකියවූ,
2009 ඉල් 13, 06.43.482009-11-13
සිට sinhala-...@googlegroups.com
හත්වලාමෙ. හිනා කාලා මැරෙනව බං. :D

2009/11/13 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>



--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

බිன்ku

නොකියවූ,
2009 ඉල් 13, 11.09.272009-11-13
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ලුණු දීලා මිරිස් ගන්න ඕනේ නෑනේ. කියන්න බැරිද සහතිකේ තැපෑල් මාර්ගයෙන්
එවන්න කියලා? :oP

On Nov 13, 6:43 am, Supun Sudaraka <ssudar...@gmail.com> wrote:
> හත්වලාමෙ. හිනා කාලා මැරෙනව බං. :D
>

> 2009/11/13 Amila Ranasinghe <nuwanranasinghe2...@googlemail.com>


>
>
>
> > මගෙන් සුභ පැතුම්.. ඉදිරියටත් එය හොදින් කරගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා
> > කරනවා.
>
> > නමුත් තරගයෙන් දිනුව අය ත්‍යාග හා සහතික ලබාගැනීමට එන අවස්ථාවේ මුදල් එකතු
> > කිරීම වැරදියි. එහෙම වුනාම ‍ඒ අය ලබාදෙන ත්‍යාගයෙන් වැඩක් නෑ. අඩුම ගානෙ ත්‍යාග
> > ලබාගන්නා අයටවත් නොමිලේ පැමිණීමට අවස්ථාව ලබාදිය යුතුයි.
>
> > කෙසේ හෝ myblog.lk වෙත ලැබුණු මෙම ජයග්‍රහණය ගැන මම ගොඩක් සතුටු වෙනවා.
>

> > 2009/11/13 පිස්සා <pissub...@gmail.com>


>
> > ඒ මිනිස්සු දන්නේ නෑනේ, ඔයා මේක පිණට කරන දෙයක් කියලා..
> >> ඒ ගොල්ලෝ හිතන් ඇත්තේ, ඔයා ඕකෙන් හොද ගානක් හම්බ කර ගන්නවා ඇති කියලායි..
> >> හික් හික්..
>
> >> ඒ කොහොම උනත්, උණුසුම් සුබ පැතුම් !!!
>

> >> 2009/11/13 සු <suonline...@gmail.com>

Manushan

නොකියවූ,
2009 ඉල් 13, 09.03.512009-11-13
සිට sinhala-...@googlegroups.com
මේ මොන විගඩමක්ද..........
යකෝ සල්ලි දීලා තැග්ගක් ගන්න ඔනේ ඈ
මෙච්චරටම හිඟන විදියට තරගයක් තියන්න ඔනේ නැනේ නිකන් ඉන්න තිබ්බනේ
sponsors ලා නම් ඉන්නවා හෙන ගොඩක් උන් ලේබල් එක ගහනවට විතරද සල්ලි වියදන් කරන්නේ
සල්ලි දීලා තැගි ගන්න. අනේ අම්මපා..#%$%@&*^ 

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Malinthe Samarakoon

නොකියවූ,
2009 ඉල් 13, 11.12.232009-11-13
සිට sinhala-...@googlegroups.com
කතාකරල වැඩක් නෑ :D

Regards,
Malinthe Samarakoon - www.malinthe.com

Pravin Indranama

නොකියවූ,
2009 ඉල් 13, 11.23.102009-11-13
සිට sinhala-...@googlegroups.com
2009/11/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

අද හරිම සතුටු දවසක් අපේ .lk කට්ටියගේ best web කියලා කරපු එකේ myblog.lk
එක top 5 වල තියනාවාලු,

myblog.lk මුල් පස්දෙනා අතරට පැමිනීම ගැන මගේ සුබ පැතුම් !
 
awards ceremony එකේ සහතික දීම වෙනුවෙන් රු.3500
ගෙවා පැමිනෙන කියලා අපිට ලියුමක් එවලා :D මෙන්න මෙහමයි ලංකාවේ වැඩ !


දෙයියන්ට ඔප්පුවෙච්චාවෙ !
තෑග්ග ගන්න පස්සෙ වෙලාවක ඒ පැත්තෙ එන්නං කියල මේල් එකක් යවන්ඩ !

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Idda ඉද්දා

නොකියවූ,
2009 ඉල් 13, 11.55.382009-11-13
සිට sinhala-...@googlegroups.com
උනුසුම් සුබ පැතුම්....

කොමඩි සටාර් එකට ගිහින් මේක කලානම් හොඳ ගානක් ඒගොල්ලන්ට හොයා ගන්න තිබුනනෙව...... :D

harshana weerasinghe

නොකියවූ,
2009 ඉල් 13, 14.41.182009-11-13
සිට sinhala-...@googlegroups.com
Don't worry, this is Sri Lanka. he he

anyway Congratz!


Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net



2009/11/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

Priyantha Karunarathna

නොකියවූ,
2009 ඉල් 13, 20.54.152009-11-13
සිට sinhala-...@googlegroups.com

T.S. Gunatilaka

නොකියවූ,
2009 ඉල් 13, 22.33.562009-11-13
සිට sinhala-...@googlegroups.com
මගෙනුත් සුභ පැතුම්..

Tilantha Gunatilaka
Email : con...@tilantha.com
Web  : http://www.tilantha.com
Contact Me Linkedin Facebook Flickr Twitter Blog RSS





--
                 \\|%|//
                 | ~ ~ |
              ^( @ @ )^
     -----o000o-\_/-o000o----------
        Tilantha Gunatilaka
        Web : http://www.tilantha.com
        Blog : http://blog.tilantha.com


ramlani dissanayake

නොකියවූ,
2009 ඉල් 14, 01.12.552009-11-14
සිට sinhala-...@googlegroups.com
onna magenuth hada pathlenma pirinamena suba pathum! mamath chande dunna, yaluwo lawath manapa prakaasha kerewwa.

Ara Nov. 19 wade kerenenawada? mama dan lankawe inne. enna hithena hindai ahanne. anika ada thamai yaantham mama dongle ekak ara gena net work hadaaa gaththe. 

Akkandi

2009/11/14 T.S. Gunatilaka <tsguna...@gmail.com>



--
Pushpa Ramlani
Regional Training and PO Adviser
ELECT Project,
UNDP-Afghanistan

Supun Sudaraka

නොකියවූ,
2009 ඉල් 14, 03.36.132009-11-14
සිට sinhala-...@googlegroups.com
අපි අපිම කීය කීය හරි එකතු කරල BestWeb.lk එකට ජනප්‍රියම .LK වෙබ් අඩවියට හිමි සම්මානය දෙමුද?

2009/11/14 ramlani dissanayake <praml...@gmail.com>

කණිෂ්ක | kaniyaa

නොකියවූ,
2009 ඉල් 14, 06.17.342009-11-14
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සල්ලි ගියත් සම්මානයක් හමුබුනානෙ :D ඔන්න අපෙනුත් උනුසුම් සුබ පැතුම්
කට්ටියටම :)

Sameera Shaakunthala

නොකියවූ,
2009 ඉල් 14, 07.36.412009-11-14
සිට sinhala-...@googlegroups.com
සමාජ සේවය මදිවට තවත් අතින් කයිට් වැඩක්නේ.... සුභ පැතුම් myblog.lk වෙනුවෙන්... :)

2009/11/14 කණිෂ්ක | kaniyaa <kan...@gmail.com>

සල්ලි ගියත් සම්මානයක් හමුබුනානෙ :D ඔන්න අපෙනුත් උනුසුම් සුබ පැතුම්
කට්ටියටම :)




--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://blog.shaakunthala.com
http://enblog.shaakunthala.com
http://www.shaakunthala.com
http://shaakunthala.wordpress.com


නොකියවූ,
2009 ඉල් 14, 08.30.122009-11-14
සිට sinhala-...@googlegroups.com
අපිත් තරඟයක් තියමුකෝ
සහතිකේට රුපියල් 50, කෑමට 1000, තව අමතර 1000ක් ගියත් එකකින් 1450ක් ලාබයි
සහතික 10ක් දුන්නත් මදෑ

2009/11/14 Sameera Shaakunthala <shaaku...@gmail.com>:

--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

isuru wijesinghe

නොකියවූ,
2009 ඉල් 14, 09.06.202009-11-14
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ekath maru wade.... :D

magenuth unusum suba pathum

On Nov 14, 8:30 am, ම <magemaran...@gmail.com> wrote:
> අපිත් තරඟයක් තියමුකෝ
> සහතිකේට රුපියල් 50, කෑමට 1000, තව අමතර 1000ක් ගියත් එකකින් 1450ක් ලාබයි
> සහතික 10ක් දුන්නත් මදෑ
>

> 2009/11/14 Sameera Shaakunthala <shaakunth...@gmail.com>:

මහසෙන් බණ්ඩාර

නොකියවූ,
2009 ඉල් 14, 09.16.482009-11-14
සිට sinhala-...@googlegroups.com
How much the prize worth? 
:D
Anyway congratulations.

2009/11/14 isuru wijesinghe <is.wij...@gmail.com>

දර්ශන

නොකියවූ,
2009 ඉල් 14, 16.46.542009-11-14
සිට සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ඒකත් මරු වැඩෙ. ඩොමෙන් එකත් මාර ගනන්. තෑග්ග ගන්නත් ගෙවන්න වෙලා.

ජයග්ග්‍රහනයට සුභ පැතුම්. :)

On Nov 13, 1:58 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com>
wrote:

Darshana Gunawardana

නොකියවූ,
2009 ඉල් 14, 19.25.222009-11-14
සිට sinhala-...@googlegroups.com
මගෙනුත් ඔන්න උණුසුන් සුභ පැතුම්!!!!

සුදාරක කිව්ව වගේ ලබන පාර අපි සැට් වෙලා හොදම වෙබ් අඩවියට හිමි සම්මනය දුන්නනම් හරි....

S.D Buthpitiya

නොකියවූ,
2009 ඉල් 14, 19.40.192009-11-14
සිට sinhala-...@googlegroups.com
Hi Kalinga,
I would like to wish for all of us.You start the journey,we joined one by one you conduct this web run nicely with your supporters and colleagus.we are one family ,this is completely different experience to be a member in a family without knowing but close to the heart.money is not a matter when we are in a part of a chain for good work.award is not a ceremonial gift ,but a reminder to work hard and more hard.That paper certificate is remind us to that the people have sense,it is enough,forget the wrong manner they conduct their ceremony.It will be a lesson for us that not to do things like that .
Sathyajith  

 

sanjeew kumar

නොකියවූ,
2009 ඉල් 15, 22.07.592009-11-15
සිට sinhala-...@googlegroups.com
මොන ලැජ්ජ නැති වැඩක්ද, යන්න එපා කියල තමයි මම නම් කියන්නෙ

--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

Thejan Rathnayake

නොකියවූ,
2009 ඉල් 16, 02.54.392009-11-16
සිට sinhala-...@googlegroups.com
ඉවත් වුණා කියලා දැනගත්තා. සතුටුයි. ඔතන තියෙන තක්කඩි වැඩ ගැන මමත් post
එකක් දැම්මා ටික කාලෙකට කලින්

http://lankanthoughts.blogspot.com/2009/08/lk.html

Thejan.

On 16/11/2009, Thejan Rathnayake <thejan.r...@gmail.com> wrote:
> අනේ මුන්ගෙ සම්මාන.
> ඕවා බලාගෙන වැඩ කරන්න ගියොත් ලංකාවේ කිසිම වැඩක් කර ගන්න ලැබෙන්නේ නෑ.
>
> ඔය 3500 තියාගෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න.
>
> සහතික, සමහ
>
> 2009/11/13 Kalinga Athulathmudali <kali...@gmail.com>

Thejan Rathnayake

නොකියවූ,
2009 ඉල් 16, 02.50.062009-11-16
සිට sinhala-...@googlegroups.com
අනේ මුන්ගෙ සම්මාන.
ඕවා බලාගෙන වැඩ කරන්න ගියොත් ලංකාවේ කිසිම වැඩක් කර ගන්න ලැබෙන්නේ නෑ.

ඔය 3500 තියාගෙන ප්‍රයෝජනවත් දෙයක් කරන්න.

සහතික, සමහ

2009/11/13 Kalinga Athulathmudali <kali...@gmail.com>
>

Pahan Sarathchandra

නොකියවූ,
2009 ඉල් 16, 04.36.072009-11-16
සිට sinhala-...@googlegroups.com
මොන මොනව උනත් සුභපැතුම්.

2009/11/16 Thejan Rathnayake <thejan.r...@gmail.com>



--
පහන්
Pahan Charithanga
http://www.pahans.com

kosala sugathapala

නොකියවූ,
2009 ඉල් 16, 05.12.462009-11-16
සිට sinhala-...@googlegroups.com
෴  යන්නෙ නැතිව විතරක් ඉදල මදි.... තව මොනව හරි කරන්න ඕනි....
‍කෝසල....


2009/11/16 Pahan Sarathchandra <paha...@gmail.com>

Ruwan Dileepa

නොකියවූ,
2009 ඉල් 16, 05.59.372009-11-16
සිට sinhala-...@googlegroups.com

we will publish this, If you can write a post and publish in your site, It will force them to correct their error.

Ruwan 


සියල්ලට පිළිතුරු දෙන්න
කර්තෘට පිළිතුරු දෙන්න
ඉදිරියට යවන්න
නව පණිවිඩ 0