මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
මේක වලක්වා ගන්න ක්‍රමයක් තිබේද?
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama
මගේ account එකේ ස්පෑම් එකට යන්නෙ නෑ.
කියවන අනිත් අයගෙ account වල spam වලට යන එකයි අවුල.
මගේ account එකේ ස්පෑම් එකට යන්නෙ නෑ.
කියවන අනිත් අයගෙ account වල spam වලට යන එකයි අවුල.
එක්කෙනෙක් notification email එන්නෙ නෑ කිව්වාම මම මගේ වෙනත් ඊමේල් එකකට
එවෙන්න සලස්වලා බැලුවා. බැලින්නං ගිහින් තියෙන්නෙ spam එකට O_o
2009/11/21 Supun Budhajeewa <budha...@gmail.com>:
> අහන අහන හැම එක්කෙනාටම එහෙමද වෙලා තියෙන්නේ?එක්කෙනෙක් notification email එන්නෙ නෑ කිව්වාම මම මගේ වෙනත් ඊමේල් එකකට
එවෙන්න සලස්වලා බැලුවා. බැලින්නං ගිහින් තියෙන්නෙ spam එකට O_o
මෙයට හේතුව ඔබ බාවිතා කරන server එකේ IP එක Google වල bad sender කෙනෙක්
හැටියට mark වෙලා.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම notification එවන ඊමේල් ලිපිනය සඳහා සාමාන්‍ය Gmail ලිපිනයක් පාවිච්චි
කර බැලුවා. ඒත් ලිපි එන්නේ spam එකට. එම ලිපිනයෙන්ම කොතරම් සාමාන්‍ය
(බ්ලොග් එකේන් නොව) මේල් එව්වත් ඒවා inbox එනවා. comment notification එන
විට ඒවා spam එකට යනවා.
මේක ඊමේල් එකේ අන්තර්ගතය අනුව spam ලෙස mark කිරීමේ ක්රමයක්ද? මොකද මේ
notification ඊමේල් එකේ ලින්ක්ස් එහෙමත් දෙකතුනක්ම තියෙනවා.
නැත්තම් sending email address එක වෙනස් කලත් එය එන්නේ මගේ සර්වරයේ සිට
නිසා සර්වරය බ්ලැක්ලිස්ට් වීම නිසාද මෙය සිදුවෙන්නේ? ඒත් @indranama.com
ලිපිනයෙන් යවන සාමාන්‍ය මේල් spam එකට යන්නෙ නෑ නේ?? comment
notification විතරයි... O_O
මේකට හේතුව URL තිබීම, IP එක black list වෙන්නේ server එකේ, මේක ඔය
server එකේ ඉන්න හෑමෝම එක share වෙන එකක්, ඉතින් එකෙක් ජරාමේල් ගහලා SPAM
කියලා කටිය දැම්මොත් ඉන්න හැමෝටම දාලයි, සමහර මේල් එනත්, තවත් ඒවා
නොඑන්නත් හේතුව මේ URL අන්තර්ගතය.
මේක මෙච්චරකල් උනේ නෑ නේ :'(
මේකට පිලියමක් නැතිවෙයිද??? O_o
2009/11/22 Kalinga Athulathmudali <kali...@gmail.com>:
> මේකට හේතුව URL තිබීම, IP එක black list වෙන්නේ server එකේ, මේක ඔයමේක මෙච්චරකල් උනේ නෑ නේ :'(
> server එකේ ඉන්න හෑමෝම එක share වෙන එකක්, ඉතින් එකෙක් ජරාමේල් ගහලා SPAM
> කියලා කටිය දැම්මොත් ඉන්න හැමෝටම දාලයි, සමහර මේල් එනත්, තවත් ඒවා
> නොඑන්නත් හේතුව මේ URL අන්තර්ගතය.
මේකට පිලියමක් නැතිවෙයිද??? O_o
--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම
සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama