මිතුරනි,
මම http://localhost/ ඇති බ්ලොග් එකක් wordpress-2.8.5 සඳහා අප්ඩේට් කරන විට පහත error එක එනවා.. ඉන්ටර්නෙට් සබ්ඳතාවයේ ගැටළුවක් නෑ... දින කිහිපයක් උත්සාහ කළත් හරි ගියේ නෑ... මොකද කරන්න පුළුවන්...
Downloading update from http://wordpress.org/wordpress-2.8.5.zip.