බ්ලොගය සිංහල බ්ලොග කියවනයට ඇතුලත් කරගැනීම

34 views
Skip to first unread message

Chamara Nuwandika

unread,
Apr 25, 2012, 9:01:16 AM4/25/12
to sinhala-...@googlegroups.com
මගේ බ්ලොගය සිංහල බ්ලොග කියවනයට ඇතුලත් කරගැනීමට අවශ්‍ය කරුණු සපුරා දැනට
සති කීපයක්ම ගතව ඇතත් ටවමත් එය ඇතුලත් ව නොමැත..මේ ගැන වැඩි විස්තර ලබා
ගන්නා මාර්ගයක් ඇත්නම් මට දන්වන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.. ස්තුති !

Mpp Gunasinghe

unread,
May 3, 2012, 1:47:19 AM5/3/12
to sinhala-...@googlegroups.com
අවශ්‍යතා සියල්ල සපුරා ඇත්දැයි නැවත සොයා බලා තහවුරු කර ගන්න. සමහර විට rss පෝෂකයේ ගැටළුවක් විය හැකියි. සුදුසුකම් සියල්ල සපුරා ඇති බව නැවත තහවුරු කරගෙන නැවත ඉල්ලා සිටින්න.  විශාල ඉල්ලීම් හා ගැටළු රාශියක් නිතර යොමුවන  බැවින්  ඉල්ලීම් කරන සෑම විටම ඔබේ බ්ලොග් ලිපිනය ද සඳහන් කරන්න අමතක නොකරන්න.  

2012/4/25 Chamara Nuwandika <smch...@gmail.com>
මගේ බ්ලොගය සිංහල බ්ලොග කියවනයට ඇතුලත් කරගැනීමට අවශ්‍ය කරුණු සපුරා දැනට
සති කීපයක්ම ගතව ඇතත් ටවමත් එය ඇතුලත් ව නොමැත..මේ ගැන වැඩි විස්තර ලබා
ගන්නා මාර්ගයක් ඇත්නම් මට දන්වන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.. ස්තුති !

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Reply all
Reply to author
Forward
0 new messages