සමාවෙන්න..
මම දන්නෙ නෑ මේ ප්රශ්ණය ඉදිරිපත් කළයුතු තැන මෙතනද කියල. වැරදි තැන නම්
සමාවෙලා මට හරි තැන පෙන්නල දෙන්න.
"නිකමට වගේ" බ්ලොග් එක ලියන්නෙ මම. අද මම පෝස්ට් එකක් දාලා පැය 2.30කට
පසුවත් එය සින්ඩිකේටරයේ දැක්කෙ නෑ. ඉතින් මම සින්ඩිකේටරයේ තියෙන බ්ලොග්
ලිස්ට් එක චෙක් කළා. මගේ බ්ලොග් එක ඒ ලිස්ට් එකේ මම දැක්කෙ නෑ. මොකක් හෝ
හේතුවක් මත බ්ලොග් එක සින්ඩිකේටරයෙන් අයින් කළාද? ඒක මගේ වරදක්ද? වගේ
දෙවල් වලට මම කොහොමද උත්තරයක් හොයාගන්නෙ?
සඳුන් ලක්මාල්
http://nikamatawage.blogspot.com/