ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්!

1 view
Skip to first unread message

Vishva Kumara

unread,
Jun 23, 2009, 11:02:19 PM6/23/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්! අන්තර්ජාතික
ටෙලිසෙන්ටර් බ්ලොග්කරන තරඟාවලියෙන් ශ්‍රී ලාංකිකයෙක් ජයග්‍රහනය කිරීම අපට
විශාල ආඩම්බරයක්. ලෝකය පුරා ටෙලිසෙන්ටර් නියාමකවරුන් අතුරෙන් ශ්‍රී
ලංකාවේ නැනසල සංවර්ධනය පිලිබඳ බ්ලොග් සටහන් කල ශ්‍රීලාංකිකයෙක් මෙම
ජයග්‍රහනය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. මොහු අන් කවරෙක්වත් නොවෙයි ශ්‍රී
ලංකාවේ නැනසල සංවර්ධනය සඳහා අති මහත් කාර්යභාරයක් කැපවීමෙන් යුතුව ඉටුකල
නිරංජන් මීගම්මන.

Sameera Shaakunthala

unread,
Jun 24, 2009, 2:43:51 AM6/24/09
to sinhala-...@googlegroups.com
ඉතා ම සතුටුයි.

2009/6/24 Vishva Kumara <vishva...@gmail.com>



--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://www.ucsclodge.lk
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

Udara Madushanka

unread,
Jun 24, 2009, 2:49:30 AM6/24/09
to sinhala-...@googlegroups.com
සුභ ආරංචියට ස්තූතියි... එම බ්ලොග් සටහනේ ලිපිනය ලබාදිය හැකි නම් අගය කොට සලකමි....

උදාර මදුෂංක



2009/6/24 Sameera Shaakunthala <shaaku...@gmail.com>

T.S. Gunatilaka

unread,
Jun 24, 2009, 2:47:45 AM6/24/09
to sinhala-...@googlegroups.com
සතුටුදායක ආරංචියක්

2009/6/24 Sameera Shaakunthala <shaaku...@gmail.com>



--
Gunatilaka T.S.H.A
B.Sc. Bus. Admin (Sp) – USJ
Mobile: 071 8 377357
Email: con...@tilantha.com
Web: http://www.tilantha.com
Blog: http://blog.tilantha.com

නුවන්සි Ritigahapola

unread,
Jun 24, 2009, 1:22:08 AM6/24/09
to sinhala-...@googlegroups.com
ස්තුතියි ඔබට දැනුම් දුන්නට,

සුභ පැතුම් ඔබට ලැබු ඡයග්‍රහණයට,
ඉදිරියටත් තව තවත් හොද කටයුතු කරගෙන යන්න ලැබෙවා කියා පතමි.



2009/6/24 Vishva Kumara <vishva...@gmail.com>
ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්! අන්තර්ජාතික



--
නුවන් රිටිගහපොල
Nuwan Ritigahapola
http://nuwanc.co.cc/
Thomas Cook (I) Ltd.,
BIA

Sasika nanayakkara

unread,
Jun 23, 2009, 3:34:42 PM6/23/09
to sinhala-...@googlegroups.com

එල එල ..අපෙන් සුභපැතුම්..!

sanjeew kumar

unread,
Jun 24, 2009, 4:20:38 AM6/24/09
to sinhala-...@googlegroups.com
මගෙනුත් සුභපැතුම්

2009/6/24 Sasika nanayakkara <sasik...@gmail.com>



--
e mail - sanj...@gmail.com
web site - http://beautiful-srilanka.blogspot.com/
http://blogsanjeew.wordpress.com/
 Save a tree. Don't print this e-mail unless it's really necessary

kanishka gayashan

unread,
Jun 24, 2009, 4:34:02 AM6/24/09
to sinhala-...@googlegroups.com
ඔන්න මගෙනුත් සුභපැතුම්...............

2009/6/24 sanjeew kumar <sanj...@gmail.com>



--
කනිෂ්ක ගයෂාන්

http://groups.google.com/group/ourcomputerschool

http://mpweb.forumotion.net

sampath ganegoda

unread,
Jun 24, 2009, 7:33:25 AM6/24/09
to sinhala-...@googlegroups.com
මෙම ජයග්‍රහණයට මම සුබ පතනවා..

පොඩි අවුලක් මම දැක්කා. මගෙ ඉන්බොx එකට මෙකෙ ඔරිජිනල් මේල් එක එන්න කලින් සමීර ශාකුන්තල සොහොයුරාගෙ සුහ පැතුම් පණිවිඩය ඇවිල්ල තිබ්බ.. මොකක් නමුත් අලයක්...
කවුරු හරි පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද?


From: Vishva Kumara <vishva...@gmail.com>
To: සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය <sinhala-...@googlegroups.com>
Sent: Wednesday, June 24, 2009 8:32:19
Subject: [Sinhala-Bloggers] ශ්‍රී ලාංකික සිංහල බ්ලොග් කරුවන්ට සුභ ආරංචියක්!

Get your new Email address!
Grab the Email name you've always wanted before someone else does!

sampath ganegoda

unread,
Jun 24, 2009, 7:37:49 AM6/24/09
to sinhala-...@googlegroups.com
පොඩ්ඩකට සමාවෙන්න.. සමීරගෙ නෙවේ නුවන් රිටිගහපොල සොයුරාගෙ


Nuwan Chinthka

unread,
Jun 24, 2009, 7:58:07 AM6/24/09
to sinhala-...@googlegroups.com
මේ ඡයග්‍රහණයට මමත්, හදවතින්ම සුභ පැතුම් එකතු කරනවා. . . ඉදිරියටත් මෙවන් පුවත් අසන්නට වාසනාව ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. . .!

2009/6/24 sampath ganegoda <sampath...@yahoo.com>



--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com


Vishva Kumara

unread,
Jun 24, 2009, 9:27:23 AM6/24/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය

sudarshana

unread,
Jun 24, 2009, 10:18:50 AM6/24/09
to sinhala-...@googlegroups.com
අපෙනුත් උණුසුම් සුභපැතුම් :D
 
FREE Animations for your email - by IncrediMail! Click Here!

Manoj Saman

unread,
Jun 26, 2009, 6:58:57 AM6/26/09
to sinhala-...@googlegroups.com
Reply all
Reply to author
Forward
0 new messages