Account Options

  1. Sign in
The old Google Groups will be going away soon, but your browser is incompatible with the new version.
Google Groups Home
« Groups Home
මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත
There are currently too many topics in this group that display first. To make this topic appear first, remove this option from another topic.
There was an error processing your request. Please try again.
flag
  12 messages - Collapse all  -  Translate all to Translated (View all originals)
The group you are posting to is a Usenet group. Messages posted to this group will make your email address visible to anyone on the Internet.
Your reply message has not been sent.
Your post will appear after it is approved by moderators
 
From:
To:
Cc:
Followup To:
Add Cc | Add Followup-to | Edit Subject
Subject:
Validation:
For verification purposes please type the characters you see in the picture below or the numbers you hear by clicking the accessibility icon. Listen and type the numbers you hear
 
Mpp Gunasinghe  
View profile  
 More options Sep 20 2012, 3:30 am
From: Mpp Gunasinghe <mppgg...@gmail.com>
Date: Thu, 20 Sep 2012 13:00:37 +0530
Local: Thurs, Sep 20 2012 3:30 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

ඔබ සියලුම කොන්දේසි සම්පූර්ණ කර ඇති ද යන්න නැවත තහවුරු කරගන්න. ඉන් පසුව ඔබේ
බ්ලොග් ලිපිනයද සමග නැවතත්   ad...@sinhalabloggers.com  වෙතින් ඉල්ලා යවන්න.
2012/9/16 වන වදුල <vanawad...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
වන වදුල  
View profile  
 More options Sep 22 2012, 10:04 am
From: වන වදුල <vanawad...@gmail.com>
Date: Sat, 22 Sep 2012 07:04:27 -0700 (PDT)
Local: Sat, Sep 22 2012 10:04 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

බොහොම ස්තූතියි ගුණේ සහෝදරයා.

මම සියලුම කොන්දේසි සපුරා තිබෙනවා. එය එසේ නොමැති නම්, ඒ බව දන්වා සිටීමට
කාරුණික වෙනවා නම් එය උතුම් මනුසත් බවට වටී!.... එසේ නොමැතිව මාස 1 1/2 පුරාවට
මෙය නොකර සිටීම ඉතාම අමානුෂික යැයි හැගෙනවා. ඇඩ්මින් තුමාටත් කිහිප වරක් මම
ඊමේල් මගින් ඒබව දැනුම් දුන්නත් කිසි ප්‍රතිළුලයක් නැහැ. ඊයෙත් ඒ බව චැට්
මගින් දැනුම් දුන්නද වැඩක් නැත.  මීට වඩා ඉල්ලා සිටීමෙන් පලක් නැති බවත්
හැගෙනවා.

ඔබලාට තෙරුවන් සරණයි.
රුවන්.
http://wanawadula.blogspot.com/

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
sithuwili punchi kathandara  
View profile  
 More options Sep 29 2012, 5:58 am
From: sithuwili punchi kathandara <sanjeewani.hirumi.samarawe...@gmail.com>
Date: Sat, 29 Sep 2012 15:28:32 +0530
Local: Sat, Sep 29 2012 5:58 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

කලබල වෙන්න එපා. මගේ බ්ලොග් එකත් ටිකක් පරක්කු වෙලා දෙපාරක් ඉල්ලලයි ඇතුලත්
වුනේ.  තව පාරක් උත්සාහ කරන්න.  අපිටත් වැරදීමක් වෙන්න පුළුවන්.

ස්තුතියි.
මල්මි
2012/9/22 වන වදුල <vanawad...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Dilhan Padeniya  
View profile  
 More options Sep 28 2012, 1:00 pm
From: Dilhan Padeniya <tdtkpaden...@gmail.com>
Date: Fri, 28 Sep 2012 22:30:54 +0530
Local: Fri, Sep 28 2012 1:00 pm
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

මටත් ඕකම තමයි බන් තියන් ප්‍රශ්නය . දාන්න බැරිනම් හේතුවක් කියන්න එපයි එකත්
නෑ... කරුණා කර මත ඉල්ලන්නේ මගේ බ්ලොගයත් ඇතුලත් කර ගන්න නැතිනම් එය ඇතුලත් කර
නොගැනීමට හේතුව කියන ලෙසයි

2012/9/22 වන වදුල <vanawad...@gmail.com>

--
Dilhan Padeniya.
http://allsrilankans.blogspot.com

<https://www.facebook.com/dilhanpadeniya2>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Dilhan Padeniya  
View profile  
 More options Oct 7 2012, 8:50 am
From: Dilhan Padeniya <tdtkpaden...@gmail.com>
Date: Sun, 7 Oct 2012 18:20:14 +0530
Local: Sun, Oct 7 2012 8:50 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

යාලුවා මගේ බ්ලොගයත් එහෙමයි...

2012/9/29 sithuwili punchi kathandara <
sanjeewani.hirumi.samarawe...@gmail.com>

--
Dilhan Padeniya.
http://allsrilankans.blogspot.com

<https://www.facebook.com/dilhanpadeniya2>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Mpp Gunasinghe  
View profile  
 More options Oct 12 2012, 2:29 am
From: Mpp Gunasinghe <mppgg...@gmail.com>
Date: Fri, 12 Oct 2012 12:29:57 +0600
Local: Fri, Oct 12 2012 2:29 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

ඔබ නියම කරනු ලැබ ඇති සියලුම කොන්දේසි සපුරා තිබේද යනු නැවතත් බලන්න. ඒවා
සම්පූර්ණ නම් නැවතත් ඔබේ බ්ලොග් ලිපිනය ද සහිතව  ad...@sinhalabloggers.com වෙතින්
ඉල්ලා යවන්න. ඉල්ලා යවා සති දෙකෙකට පසුවත් එක් වී නැති නම් මේ ලිපිනයෙන් විමසා
බලන්න. බ්ලොග් කරුවන්ගේ සංසදය ඉතා කාර්ය බහුල බැවින් යම් පමාවක් ඇති විය
හැකිය. ඒ ගැන ඉවසිලිවන්ත වන්න. ඔබ විමසන සෑම විටම ද ඔබේ බ්ලොග් ලිපිනයද සහිතවම
විමසා සිටින්න.

2012/10/7 Dilhan Padeniya <tdtkpaden...@gmail.com>

...

read more »

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
සාත්තර පුංචා  
View profile  
 More options Jan 9, 12:50 am
From: සාත්තර පුංචා <watu...@gmail.com>
Date: Tue, 8 Jan 2013 21:50:07 -0800 (PST)
Local: Wed, Jan 9 2013 12:50 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

http://palinguwa.blogspot.com

> පළිඟුවත් දැන් මාස දෙකක් වෙනවා ඉල්ලුම් කරලා . ඉස්සර නම් මෙච්චර පමාවන්නේ නෑ
> .කරණාකර අප සැම දෙනාගෙම අඩවි අතුලත් කරන මෙන් ඉල්ලා සිටිනවා .

මෙම පණිවුඩය ඇතුලත් කරගත නොහැකියැයි  දැනුම් දීම් කරන්න එපා!

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Mevan  
View profile  
 More options Jan 20, 8:41 pm
From: Mevan <meva...@gmail.com>
Date: Sun, 20 Jan 2013 17:41:59 -0800 (PST)
Local: Sun, Jan 20 2013 8:41 pm
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

මමත් දෙසැරයක් ඉල්ලුවා... තාම නැ  කිසි හාවක් හුවක්... :(

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Mpp Gunasinghe  
View profile  
 More options Jan 20, 4:25 am
From: Mpp Gunasinghe <mppgg...@gmail.com>
Date: Sun, 20 Jan 2013 14:55:01 +0530
Local: Sun, Jan 20 2013 4:25 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

අවශ්‍ය කොන්දේසි සම්පූර්ණදැයි බලන්න. නැවතත් ඉල්ලා සිටින්න. සති දෙකක් පමණ
බලන්න.  සෑම විටම ඔබේ බ්ලොග් ලිපිනයද යවන්න. කාර්ය බහුල බැවින් කළමනාකරණ
දුෂ්කරතා නිසා මැගහැරී යා හැකිය. ඒ නිසා කළයුත්තේ සති දෙකක් පමණ ඉවසා සිට නැවත
ඉල්ලා යැවීමය

2013/1/9 සාත්තර පුංචා <watu...@gmail.com>

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Piume Madhusha  
View profile  
 More options Jan 20, 7:54 am
From: Piume Madhusha <pmmadhush...@gmail.com>
Date: Sun, 20 Jan 2013 18:24:40 +0530
Local: Sun, Jan 20 2013 7:54 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

මාත් දැන් අවුරුද්දකට කිට්ටු ඇති ඉල්ලන්න පටන් අරන් මගේ බ්ලොග් අඩවිය වන
මහපොළොව ඇතුලත් කර දෙන්න කියලා.

http://mahapolawa.blogspot.com/

ඒ වගේම මං මගේ 'කුරුටු ගෑ හිත' ( http://kurutugahitha.blogspot.com/) කියන
බ්ලොග් අඩවිය සඳහාත් ඉල්ලීම් කර තිබෙනවා.

 නමුත් මා දන්නේ නෑ. මටත් තාම සමාජිකත්වයක් ගන්න බැරි උනා මේ බ්ලොග් අඩවි
සඳහා. මං හිතන්නේ Rss එක දෙන හැටි වැරදියි. එත් ඉතිං අපි කරන්නේ අර දිලා තියෙන
පේජ් එක කියවලා ඒකේ තියෙන උදාහරණේ විදිහට අපේ බ්ලොග් එඩ්රස් එක හදලා යවන එක
නේ.

මොකද්ද වෙන වැරද්ද කියලාවත් දන්නේ නෑ. එත් තාමත් මා උත්සහ කරනවා සමාජිකත්වය
ගන්න.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
Lahiru Himash Madusanka  
View profile  
 More options Jan 20, 10:22 am
From: Lahiru Himash Madusanka <lahiru.lahirumadusa...@gmail.com>
Date: Sun, 20 Jan 2013 20:52:46 +0530
Local: Sun, Jan 20 2013 10:22 am
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත
බ්ලොග් සිංඩි ඇඩ්මින් වරු ඉතාමත් කාර්යබහුල නිසා යම් කාලයක් ගතවෙන්න
පුළුවන්... නමුත් යම් කිසි කොන්දේසි උල්ලංඝණයක් තියෙනවානම් තමන් බලලා ඒවා
ඉවත් කරගන්න වෙයි.

--
Lahiru Himash Madusanka
-------------------------------------------------
http://lahirusblog.com
http://about.me/himesh

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
PM  
View profile  
 More options Feb 5, 10:37 pm
From: PM <pmmadhush...@gmail.com>
Date: Tue, 5 Feb 2013 19:37:57 -0800 (PST)
Local: Tues, Feb 5 2013 10:37 pm
Subject: Re: [Sinhala-Bloggers] මාස 2ක් පමණ සිට ඉල්ලා සිටියත් මගේ අඩවිය සිංහල බ්ලොගර්ස් සින්ඩියට ඇතුලත් කරගෙන නොමැත

අදත් නැවත වතාවක් ඉල්ලා සිටියෙමි මගේ බ්ලොග් ඇතුළත් කර ගන්නා ලෙස. මට තවමත්
ප්‍රතිචාර නැත.

You must Sign in before you can post messages.
To post a message you must first join this group.
Please update your nickname on the subscription settings page before posting.
You do not have the permission required to post.
End of messages
« Back to Discussions