සුදාරකට සුබ පතමු

0 views
Skip to first unread message

Waruna Perera

unread,
Jun 20, 2008, 12:38:55 AM6/20/08
to sinhala-...@googlegroups.com
ප්‍රිය මිතුර මිතුරියනි,

අපේ සංසදයේ තවත් උද්යෝගිමත් බ්ලොග් කරුවකු වන සුපුන් සුදාරක සොයුරා ගෙ උපන් දිනය අදයි. ඒ වෙනුවෙන් අපි ඔහුට සුබ පතමු.

ජය වේවා



--
http://nidhahasa.wordpress.com

Malinthe Samarakoon

unread,
Jun 20, 2008, 12:40:59 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුභ උපන්දිනයක් සුදාරක මලයා! අපටත් කේක් එවන්න ;)

Malinthe Samarakoon
www.malinthe.com | blog.malinthe.com

2008/6/20 Waruna Perera <warunak...@gmail.com>:

dilan damith

unread,
Jun 20, 2008, 12:43:23 AM6/20/08
to sinhala-...@googlegroups.com


සුභ උපන් දිනයක් වේවා.

ඔන්ලයින් කේක් කෑල්ලක් එවන්න හොදේ.

"සහන් තන්තිරිවත්ත (Sahan Thanthiriwatte)"

unread,
Jun 20, 2008, 12:48:39 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුබ උපන් දිනයක් වේවා!

ජය,
-සහන්-

/*----------------------------*/
Kanchana S. Thanthiriwatte
කංචන සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...

saha...@yahoo.com
saha...@gmail.com

Waruna Perera wrote:
> ප්‍රිය මිතුර මිතුරියනි,
>
> අපේ සංසදයේ තවත් උද්යෝගිමත් බ්ලොග් කරුවකු වන සුපුන් සුදාරක

> <http://www.blog.sudaraka.com> සොයුරා ගෙ උපන් දිනය අදයි. ඒ වෙනුවෙන් අපි ඔහුට

Danishka Navin

unread,
Jun 20, 2008, 12:52:16 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුබ උපන්දිනයක් ම්ලි

2008/6/20 Waruna Perera <warunak...@gmail.com>:



--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

sanjeew kumar

unread,
Jun 20, 2008, 12:52:32 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුභ උපන් දිනක් මබට , ( කීයද දන්නෙ නෑ)

Anandawardhana

unread,
Jun 20, 2008, 1:10:53 AM6/20/08
to sinhala-...@googlegroups.com
තාම දාසයයි දවසයි නේද? සුබ ම සුබ උපන්දිනක් වේවා සුදාරක.!!!

සුදාරක තමයි අපේ නම "සිංහල බ්ලොග්කරුවන්ගේ" සංසදය කියන යෙදුම මුලින් ම යෝජනා කල කෙනා.

ඒක නෙවෙයි, කෝ කේක්?:D
--
Anandawardhana
http://webalochana.blogspot.com

Chamara Peiris

unread,
Jun 20, 2008, 1:12:12 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුබ උපන් දිනයක් වේවා! සුදාරක


Cheers,
--
Chamara Peiris | http://apramana.com | http://sewuma.com | +94 712 967 967

SRIshanu

unread,
Jun 20, 2008, 1:18:59 AM6/20/08
to sinhala-...@googlegroups.com
2008/6/20 Anandawardhana <anandaw...@gmail.com>:
තාම දාසයයි දවසයි නේද? සුබ ම සුබ උපන්දිනක් වේවා සුදාරක.!!!

දාසයයි! මාසෙට මාසයයි!!

සුභ උපන්දිනයක් වේවා!!!  ඊ-කේක් කෑල්ලක් එවන්න මලේ...  ;)





--
ශ්රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com
http://srilanka2008.blogspot.com

Harshana

unread,
Jun 20, 2008, 2:06:09 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුභ උපන් දිනයක් වේවා !

Thanks & Regards,
හර්ෂණ | Harshana
www.harshana.info
www.blog.harshana.info

Praneeth (ප්‍රනීත්)

unread,
Jun 20, 2008, 2:19:40 AM6/20/08
to sinhala-...@googlegroups.com

Praneeth (ප්‍රනීත්)

unread,
Jun 20, 2008, 2:20:15 AM6/20/08
to sinhala-...@googlegroups.com

kasun

unread,
Jun 20, 2008, 2:49:32 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුභ උපන් දිනයක් !!!

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Jun 20, 2008, 6:47:31 AM6/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අහා! කට්ටියම සුබ පතලානේ! බොහොම ස්තූතියි හැමදෙනාටම :)
දැන් වැඩේ තියෙන්නේ කේක් කෑල්ල කොහොමද එවන්නේ කියලා... මෙහෙම කරන්නම්.
මගේ ගානේ ඔයාලා හැමෝටම තමන්ගේ බ්ලොග් අඩවියක් කරන්න වෙබ් ඉඩ නොමිලේ
දෙන්නම්! මොක‍ද කියන්නේ? :)

නැවතත්, හැමෝටම, බොහොම ස්තූතියි ඔබ සියලු දෙනාටම
මීට,
සුපුන් සුදාරක :)

Malinda Prasad

unread,
Jun 20, 2008, 6:51:28 AM6/20/08
to sinhala-...@googlegroups.com
හොද තෑග්ගක්

sanjeew kumar

unread,
Jun 20, 2008, 6:56:35 AM6/20/08
to sinhala-...@googlegroups.com
ආස හිතෙන තෑග්ගක්
http://beautiful-srilanka.blogspot.com/

2008/6/20 Malinda Prasad <malin...@gmail.com>:

එම්-එන්

unread,
Jun 20, 2008, 7:09:27 AM6/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
සුබම සුබ උපන්දිනයක්!



On Jun 20, 9:38 am, "Waruna Perera" <warunakanis...@gmail.com> wrote:
> ප්‍රිය මිතුර මිතුරියනි,
>
> අපේ සංසදයේ තවත් උද්යෝගිමත් බ්ලොග් කරුවකු වන සුපුන්
> සුදාරක<http://www.blog.sudaraka.com>සොයුරා ගෙ උපන් දිනය අදයි. ඒ

Anuradha Ratnaweera

unread,
Jun 20, 2008, 7:12:11 AM6/20/08
to sinhala-...@googlegroups.com
2008/6/20 Malinthe Samarakoon <mali...@gmail.com>:

>
> සුභ උපන්දිනයක් සුදාරක මලයා! අපටත් කේක් එවන්න ;)

කැවුම් කිරිබත් නම් තවත් හොඳයි!

සුදාරකට දිගාසිරි!

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

සු ෴

unread,
Jun 20, 2008, 7:20:53 AM6/20/08
to sinhala-...@googlegroups.com
මම ආවේ දැන්නේ

සුපුන්
සුදාරක මල්ලීට
සුබ ම සුබ උපන් දිනයක් වේවා !
හිතන පතන සියල්ල ඉටුවේවා !



2008/6/20 Anuradha Ratnaweera <anur...@taprobane.org>:

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Jun 20, 2008, 8:38:57 AM6/20/08
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
නැවත වාරයක්, සුබ පතපු හැම දෙනාටම බොහොම ස්තූතියි.

දැන් කේක්, කැවුම්, කිරිබත් දෙන්න වෙලාව ඇවිල්ලා! (වෙළඳ දැන්වීමක් කියලා
හිතන්න එපා හොඳේ...)

කවුරුත් මේක බලන්නකෝ - http://www.blog.sudaraka.com/?p=110

Anu-Linux

unread,
Jun 20, 2008, 11:43:04 AM6/20/08
to sinhala-...@googlegroups.com
සුදාරක,

ජීවිතයේ තවත් එක් සැතපුම් කණුවක් පසු කරන ඔබට, තච බොහෝ දුරක් නොවැටී, නොසැලී ඉදිරියට යාමට දිරිය ලැබේවායි මම පතමි.


--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
Reply all
Reply to author
Forward
0 new messages