තවත් අලුත් කාලකන්නියෙක් ඈවිත්

4 views
Skip to first unread message

Tharindu පමල් Darshana

unread,
Sep 6, 2010, 10:06:05 AM9/6/10
to sinhala-...@googlegroups.com
spider man කියල තවත් අලුත් කාලකන්නියෙක් ඈවිත් ටිකිරි අතල් ගන්නවා
කමෙන්ට් දාලා. දැන්මම Comment moderation කරගන්න.

--
¨`·.·´¨)
`·.¸(¨`·.·´¨)
(¨`·.·´¨)¸.·´
`·.¸.  (¯`v´¯)  **Tharindu පමල් Darshana**
      `*.¸ .*´   http://pamalblog.blogspot.com/

Panhida

unread,
Sep 6, 2010, 10:18:44 AM9/6/10
to sinhala-...@googlegroups.com
මගෙයි මගේ යහලුවගේ බ්ලොයේ මේ පේරේදා විතර සිරා" කියලා කාලකන්නියකුත් කොමෙන්ට් දාලා තිබුනා. අපිනම් Comment moderation කරලා ඉවරයි

2010/9/6 Tharindu පමල් Darshana <tpd...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Panhida Blog
Gtalk
         - panhida.info
Blog          - http://panhidablog.blogspot.com/
                   http://lksong2.blogspot.com/
twitter       - http://twitter.com/Panhida
facebook   - http://www.facebook.com/Panhida



Tharindu පමල් Darshana

unread,
Sep 6, 2010, 10:24:58 AM9/6/10
to sinhala-...@googlegroups.com
හැමෝම Comment moderation කරන්න.. එතකොට ඔය මානසික අසහන කාරයින්ට කරන
දෙයක් නැතුව යනවා...

Priyantha Galgepitiya

unread,
Sep 7, 2010, 2:03:54 AM9/7/10
to sinhala-...@googlegroups.com
පේන හැටියට නම් එකාම එක් එක නම් වලින් කරන වැඩක් වෙන්න ඕන. මටත් දාල තිබුනා. එත් මම Comment moderation කරල තියෙන්නේ. අර කලින් එකා දාන විධියටමයි දාන්නේ. ඌම වෙන්න ඇති. දැන් වෙන නම් වලින් එන්නේ. පව් ඕවා උපතින් එන දෝෂ. අපිට හදන්න බෑ. උගේ දෙමාපියන්ට 
බැරි ඒවා අපි හදන්නේ කොහොමද? අපේ බ්ලොග් අපි බේරගමු. 
සුභ දවසක්!!!!
/ප්‍රියන්ත

2010/9/6 Tharindu පමල් Darshana <tpd...@gmail.com>
හැමෝම Comment moderation කරන්න.. එතකොට ඔය මානසික අසහන කාරයින්ට කරන



--
Priyantha Galgepitiya (ප්‍රියන්ත)
Technical Officer (Computer & Network)
Department of Stat. & Computer Science,
University of Peradeniya
Office : 081-2394647
Mobile : 077-7841847
Residence : 0812-217932
Web : http://www.scs.pdn.ac.lk/priyantha
Blog : http://priyantha-ab.blogspot.com/

Tharindu පමල් Darshana

unread,
Sep 16, 2010, 1:55:13 PM9/16/10
to sinhala-...@googlegroups.com
දැන්නම් ඔය මානසික අසහන කාරයො දෙන්න ගිහින් වගේ...

Panhida

unread,
Sep 17, 2010, 6:46:48 AM9/17/10
to sinhala-...@googlegroups.com
එකනම් අැත්ත තමයි දෙනෙක් නෙමෙයි 3-4 වගේ :)

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>


--
http://panhidablog.blogspot.com/
http://lankeeya.net/ - ලාංකීය බ්ලොග් කියවනය

Reply all
Reply to author
Forward
0 new messages