දෙසැම්බර් 27 දින පැවැත්වීමට නියමිත මිනි මැරතන් ඉසව්ව පිළිබද ව හැකි නම් ඔබේ බ්ලොග් අඩවි වල ලිපි පල කරන මෙන් ඉල්ලා සිටිමු. දෙසැම්බර් මස 27 වැනි සෙනසුරාදා පස්වරු 6.00ට ඇරඹෙන මේ මිනි මැරතන් ප්‍රකාශන ඉසව්ව එදිනම රාත්‍රී 12 දක්වා වූ පැය හයක කාලයක් තිස්සේ පැවැත්වෙනු ඇත.
Regards,
Malinthe Samarakoon - www.malinthe.com