මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද?

3 views
Skip to first unread message

චතුරංග රූපසිංහ

unread,
Mar 18, 2010, 11:32:56 AM3/18/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දැන් අප්‍රේල් මාසෙත් ලගයි නෙවැ.මේ පාරත් බ්ලොග් මැරතක් එකක් තියමුද?

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 18, 2010, 11:34:00 AM3/18/10
to sinhala-...@googlegroups.com
2010/3/18 චතුරංග රූපසිංහ <07130...@gmail.com>

දැන් අප්‍රේල් මාසෙත් ලගයි නෙවැ.මේ පාරත් බ්ලොග් මැරතක් එකක් තියමුද?


ඒ අදහස නං මමත් අනුමත කරනවා.
මිනි මැරතන් එකක් තියන්න පුලුවන් නං අගෙයි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Tharindu Roshantha

unread,
Mar 18, 2010, 11:37:11 AM3/18/10
to sinhala-...@googlegroups.com
මගෙත් මනාප තුනම ඒ යෝජනාවට.. :-)

2010/3/18 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines

සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Tharindu R. Magallagoda

Blogs : http://achchaaru.blogspot.com
        : http://chaarikaa.blogspot.com
        : http://atalkingpic.blogspot.com

KaniRockz

unread,
Mar 18, 2010, 11:42:58 AM3/18/10
to sinhala-...@googlegroups.com
අනිවා.. ඒකනම් හොඳ අදහසක්.. අපේ මනාපත් ඒකට :)

2010/3/18 Tharindu Roshantha <mihi...@gmail.com>



--
Yours,
Yohan Kanishka,
(www.ykani.info)



Shiroshan Randika

unread,
Mar 18, 2010, 11:44:07 AM3/18/10
to sinhala-...@googlegroups.com
මොකක්ද මේ බ්ලොග් මැරතන් කියන්නේ? මාත් කලින් අහලා තිබ්බට වැඩියේ දන්නේ නෑ. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුවවන්ද?

Manushan

unread,
Mar 18, 2010, 12:04:16 PM3/18/10
to sinhala-...@googlegroups.com
@ Shiroshan Randika
පැය 24 ක කාලයක් විනාඩි 15 න් 15 වට බ්ලොග් පෝස්ට් දැමිම තමා බ්ලොග් මැරතන් එකකින් කරන්නේ

එළ එළ අපෙත් මනාපය :D
http://marathon.sinhalabloggers.com/ මැරතන් සින්ඩියට මොකද වෙලා තියෙන්නේ :(

--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

ushan pushpakumara

unread,
Mar 18, 2010, 12:07:02 PM3/18/10
to sinhala-...@googlegroups.com


මමත් අනිවාරෙන්ම සභාගිවෙනවා. .... කවදද? කීයටද ? 

--
ushan pushpakumara perera
සොඳුරු ඇසිදිසිය
එන්න නෙත් මානයේ දකින්නට.........

http://ushan-ushanpushpakumara.blogspot.com/

Shiroshan Randika

unread,
Mar 18, 2010, 12:23:27 PM3/18/10
to sinhala-...@googlegroups.com
අඩේ එහෙනම් නියමයිනේ. ඔන්න එහෙනම් මගෙත් සම්පූර්ණ මනාපය මේකට පළ කරනවා!

Nuwan Chinthka

unread,
Mar 18, 2010, 12:57:30 PM3/18/10
to sinhala-...@googlegroups.com
නියමයි.. ගිය පාර නම් දිව්වා.. මේ පාරත් දුවන්න ආසයි..

2010/3/18 Shiroshan Randika <randik...@gmail.com>
අඩේ එහෙනම් නියමයිනේ. ඔන්න එහෙනම් මගෙත් සම්පූර්ණ මනාපය මේකට පළ කරනවා!

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com


Chathuranga Rupasingha

unread,
Mar 18, 2010, 10:21:14 PM3/18/10
to sinhala-...@googlegroups.com

පැය 24 වැඩියි මම හිතන්නේ ඉන්ද්‍රනාම කීවා වගේ මිනි එකක් තියමු. දවල් 12 ඉන්දන් රෑ 12 වෙනකම් වගේ

unread,
Mar 18, 2010, 11:24:14 PM3/18/10
to sinhala-...@googlegroups.com
2010/3/18 චතුරංග රූපසිංහ <07130...@gmail.com>
දැන් අප්‍රේල් මාසෙත් ලගයි නෙවැ.මේ පාරත් බ්ලොග් මැරතක් එකක් තියමුද?


මැරත්න එකට නම් මාත් එනවා. නරකද නොනගතේ වෙලාව වගේ අල්ලලා කලොත් . වෙන වැඩකුත් නැහැනේ ඒ වෙලාවට කරන්න

 
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
http://www.kamubomu.blogspot.com/

Kasun Nadeeshana

unread,
Mar 18, 2010, 11:26:39 PM3/18/10
to sinhala-...@googlegroups.com
මාත් අහලා තියෙනවා බ්ලොග් මැරතන් ගෙන.නමුත් කරලා නෑ. මේ පාර තිබ්බොත් අනිවා එනවා.
2010/3/19 Chathuranga Rupasingha <07130...@gmail.com>:
> To unsubscribe from this group, send email to
> sinhala-bloggers+unsubscribegooglegroups.com or reply to this email with the
> words "REMOVE ME" as the subject.
>

Kalinga Athulathmudali

unread,
Mar 18, 2010, 11:52:55 PM3/18/10
to sinhala-...@googlegroups.com
හරි, එහෙනම්‌ කරමු. කට්‌ටියට පුලුවන්‌ දවස්‌ කියන්‌න බලන්‌න.

රෑ8 සිට කරමු, පෑය 12ක්‌.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 19, 2010, 12:09:47 AM3/19/10
to sinhala-...@googlegroups.com
2010/3/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

හරි, එහෙනම්‌ කරමු. කට්‌ටියට පුලුවන්‌ දවස්‌ කියන්‌න බලන්‌න.
 රෑ8 සිට කරමු, පෑය 12ක්‌.

අවුරුද්දෙන් පස්සෙ කරමුද බොස්? :D

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

Chathuranga Rupasingha

unread,
Mar 19, 2010, 12:14:16 AM3/19/10
to sinhala-...@googlegroups.com
ගොඩක් අය ඔන්ලයින් ඉන්නේ හවස් ජාමේ හන්ද හවස 5.00 විතර පටන් ගත්තොත් මොකද? නැත්නම් දවසයි වෙලාවයි තීරනය කරන්න අපි SBUසින්ඩියේ බ්ලොග් එකේ චන්දයක් තියමු.

-----Original Message-----
From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of Kalinga Athulathmudali
Sent: Friday, March 19, 2010 9:23 AM
To: sinhala-...@googlegroups.com
Subject: Re: [Sinhala-Bloggers] මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද?

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

ushan pushpakumara

unread,
Mar 19, 2010, 3:12:54 AM3/19/10
to sinhala-...@googlegroups.com
ඒක  හරි . අපි ඡන්දයක් තියමු.

KaniRockz

unread,
Mar 19, 2010, 4:52:10 AM3/19/10
to sinhala-...@googlegroups.com
එළ ඒ වෙලාව හොඳයි.. දවල් වරුවක කරන්න අමාරුයිනෙ.. හැමෝගෙම කැමැත්ත බලල වෙලාවක් දිනයක් දා ගමු.

2010/3/19 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.


To unsubscribe from this group, send email to sinhala-bloggers+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.

Chathuranga Rupasingha

unread,
Mar 19, 2010, 5:12:39 AM3/19/10
to sinhala-...@googlegroups.com

අප්‍රේල් 10 වෙනි සෙනසුරාදා සවස 6.00ට කොහොමද

 

From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of KaniRockz
Sent: Friday, March 19, 2010 2:22 PM
To: sinhala-...@googlegroups.com
Subject: Re: [Sinhala-Bloggers]
මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද?

 

එළ ඒ වෙලාව හොඳයි.. දවල් වරුවක කරන්න අමාරුයිනෙ.. හැමෝගෙම කැමැත්ත බලල වෙලාවක් දිනයක් දා ගමු.

KaniRockz

unread,
Mar 19, 2010, 5:33:23 AM3/19/10
to sinhala-...@googlegroups.com
මට නම් එදා බෑ :)

2010/3/19 Chathuranga Rupasingha <07130...@gmail.com>

අප්‍රේල් 10 වෙනි සෙනසුරාදා සවස 6.00ට කොහොමද

 

From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of KaniRockz
Sent: Friday, March 19, 2010 2:22 PM


Chathuranga Rupasingha

unread,
Mar 19, 2010, 5:47:00 AM3/19/10
to sinhala-...@googlegroups.com

හා හා එහෙනම් දිනයක් වෙලාවක් තොරන්න ජන්දයක් තියමු දවස් ඔක්කගෙන්ම කාලිංග අයියට පුලුවන් නේද අන්තර්ජාල ඡන්ද කොලයක් හදන්න

 

From: sinhala-...@googlegroups.com [mailto:sinhala-...@googlegroups.com] On Behalf Of KaniRockz
Sent: Friday, March 19, 2010 3:03 PM
To: sinhala-...@googlegroups.com
Subject: Re: [Sinhala-Bloggers]
මේපාරත් බ්ලොග් මැරතන් එකක් තියමුද?

 

මට නම් එදා බෑ :)

Shiroshan Randika

unread,
Mar 19, 2010, 8:32:12 AM3/19/10
to sinhala-...@googlegroups.com
මිනි මැරතන් එකක් හොදයි. උදේ 10.00 ඉදලා රාත්‍රී 10.00 දක්වා තිබ්බොත් මොකද හිතන්නේ? පැය කාලෙන් කාලට තියනවට වඩා පැයෙන් පැයට තියන එක කාටත් ලේසියි නේද? එතකොට බ්ලොග් ලිපි 12ක් නේ. (පැය බාගෙන් බාගේ හරි කමක් නෑ)

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Mar 19, 2010, 11:50:24 AM3/19/10
to sinhala-...@googlegroups.com
me wedeta vada honda night..moko kaatath puluwan!!!
--
Neranji Sulakkana Ekanayake (Neenu) ...නීනු...
රෝස වලාකුළු
අන්ධකාර නිශාවට පෙර සුළං දැලේ හමා එන්න.....
http://neranji-sulakkana.blogspot.com/

ushan pushpakumara

unread,
Mar 19, 2010, 12:36:05 PM3/19/10
to sinhala-...@googlegroups.com
පැය බාගෙ හොදයි වගේ . හවස7 ඉදන් ගමුද වෙලාව . නිදහස්නෙ හම දේකින්ම ඒ වෙලාවට . ඒකයි . රෑ ටිකක් නිදි මරන්න පුලුවන්නෙ කට්ටියට .

ushan pushpakumara

unread,
Mar 19, 2010, 11:50:15 PM3/19/10
to sinhala-...@googlegroups.com
anna eka thamai neenu akke mamath kiyanne .........  . rata hamotama puluwanne . ra 8 idan hodai wage .paya bagen bage wageth hodai

ramlani dissanayake

unread,
Mar 20, 2010, 12:38:49 AM3/20/10
to sinhala-...@googlegroups.com
blog ekaka wachana seemawak thiyenawada? blog marathon walata aluth nisath, kalin athdakeemak nathi nisath thamai,danna kiyana udawiya gen ahanne.
akkandi

2010/3/19 Shiroshan Randika <randik...@gmail.com>
මිනි මැරතන් එකක් හොදයි. උදේ 10.00 ඉදලා රාත්‍රී 10.00 දක්වා තිබ්බොත් මොකද හිතන්නේ? පැය කාලෙන් කාලට තියනවට වඩා පැයෙන් පැයට තියන එක කාටත් ලේසියි නේද? එතකොට බ්ලොග් ලිපි 12ක් නේ. (පැය බාගෙන් බාගේ හරි කමක් නෑ)

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
 
To unsubscribe from this group, send email to sinhala-bloggers+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.



--
Pushpa Ramlani
Regional Training and PO Adviser
ELECT Project,
UNDP-Afghanistan

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Mar 20, 2010, 3:06:50 AM3/20/10
to sinhala-...@googlegroups.com
පැය කාලෙන් කාල හොඳයි වගේ....කමක් නෑ...කොහොමත් එකයි...රෑ...තමා හොඳ
..කලිංග අයියා වෙලාවක් තීරණය කරලා අපිට කියයි.මම වච්න සීමා ගැන නම් දන්නේ
නෑ..නමුත් එහෙම දේකුත් තියෙනවා නම් ගොඩක් අමාරු වෙයි....
උෂාන්මල්ලි අයියා තාම පුංචි හින්දා පැය බාගෙන් බාගෙට දාන්න...අපි පැය
කාලෙන් කාලට දාන්නම්.....
එහෙම හොඳයි නේද

ushan pushpakumara

unread,
Mar 20, 2010, 11:04:31 AM3/20/10
to sinhala-...@googlegroups.com

apoi naha akke . winadi dahayen dahayata hai mata kamak naha . mama ready .akka wagenam mata baha .e unata try karanawa .

එච්. මාධව රංග

unread,
Mar 20, 2010, 10:19:14 PM3/20/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
‍පැය බාගෙන් බාගෙ කතාව හොඳයි.

සජිත් රවීන්ද්‍ර

unread,
Mar 21, 2010, 10:50:17 AM3/21/10
to sinhala-...@googlegroups.com
මේ සදහා බ්ලොග් කරුවන් එක තැනකට එකතුවනවාද? 
කරුනාකර දන්න කෙනෙක් මේ මැරතන් එක ගැන පැහැදිලි කරනවාද?


2010/3/21 එච්. මාධව රංග <madh...@gmail.com>

සජිත් රවීන්ද්‍ර

unread,
Mar 21, 2010, 11:26:17 AM3/21/10
to sinhala-...@googlegroups.com
හොයල බලන්නෙ නැතිව ප්‍රශ්න ඇහුවට සමාවෙන්න. මම ගූගල් දෙවියන්ගෙන් අහල ගොඩක් විස්තර දැනගත්ත :D
තවත් මම වගේ අලුත් අය ඉන්නවනම් ප්‍රොයෝජනවත් වෙයි කියල වැදගත් ලින්ක් ටිකක් මේකෙ දානව.


මේ විස්තර වල හැටියටනම් මැරතන් එක නියමයි වගේ. මමත් ආසාවෙන් ඉන්නෙ පලවැනි වතාවට මැරතන් දුවන්න.


2010/3/21 සජිත් රවීන්ද්‍ර <rava...@gmail.com>

Shiroshan Randika

unread,
Mar 21, 2010, 12:36:01 PM3/21/10
to sinhala-...@googlegroups.com
Thanks Sajith for valuable Links!

සමීර අබේසේකර

unread,
Mar 21, 2010, 2:38:47 PM3/21/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පිට රටවල් වල ඉන්න අපි වගේ උදවියටත් දුවන්න පුලුවන් වෙන විදියට හවස්
යාමයක දුවන්න තියාගත්තොත් හරිම අගෙයි

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 22, 2010, 12:55:31 AM3/22/10
to sinhala-...@googlegroups.com
බ්ලොග් මැරතන් එක ටිකක් ප්‍රමෝට් කරන්න කැමති අයට පුලුවන් මෙන්න මේ බැජ් එක තමන්ගෙ බ්ලොග්/වෙබ් වල සයිඩ්බාර් එකේ ප්‍රදර්ශනය කරන්න.
fr3.gif

මේ කෝඩ් එක විජට් එකකට දැම්මනං හරි.




--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com
fr3.gif

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 22, 2010, 1:45:34 AM3/22/10
to sinhala-...@googlegroups.com
Update:
අර කෝඩ් එක ටිකක් මේ විදියට දැම්මොත් වඩා හොඳයි.

<a href="http://blog.sinhalabloggers.com/tag/marathon/" target="_blank"><img src="http://blog.sinhalabloggers.com/wp-content/uploads/2010/03/fr3.gif" width="150px" height="150px" border="0" title="Sinhala Blog Marathon 2010" alt="Sinhala Blog Marathon 2010" /></a>


2010/3/22 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
fr3.gif

chinthaka sandaruwan

unread,
Mar 22, 2010, 1:48:24 AM3/22/10
to sinhala-...@googlegroups.com
2010/3/22 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>
බ්ලොග් මැරතන් එක ටිකක් ප්‍රමෝට් කරන්න කැමති අයට පුලුවන් මෙන්න මේ බැජ් එක තමන්ගෙ බ්ලොග්/වෙබ් වල සයිඩ්බාර් එකේ ප්‍රදර්ශනය කරන්න.

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
 
To unsubscribe from this group, send email to sinhala-bloggers+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.


එල එල ඔන්න අපි නම් දැන්මා
--
Chinthaka Sandaruwan

http://csandaruwan.yolasite.com
http://itavenue.blogspot.com
http://csandaruwan.blogspot.com
Mobile: +94 773 623 825
fr3.gif

ushan pushpakumara

unread,
Mar 22, 2010, 8:47:06 AM3/22/10
to sinhala-...@googlegroups.com
   onna mamath damma .............

Prabath Galagamage

unread,
Mar 22, 2010, 12:21:36 PM3/22/10
to sinhala-...@googlegroups.com
බ්ලොග් මැරතන් තිබ්බේ අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය ඉතා අවමව තිබුණු කාලයක නේද? දැන් එවැනි ගැටලුවක් මට පේන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ අන්තර්ජාලය තුල ගුනාත්මක සිංහල අන්තර්ගතයන් මිස මෙවැනි අනවශය අන්තර්ගතයන් නොවේ.

2010/3/22 ushan pushpakumara <ushan.pus...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
 
To unsubscribe from this group, send email to sinhala-bloggers+unsubscribegooglegroups.com or reply to this email with the words "REMOVE ME" as the subject.



--
Prabath Galagamage
http://textlk.blogspot.com/
http://agniezine.wordpress.com/
http://www.ejsa.info

Pravin ඉන්දරේ Indranama

unread,
Mar 22, 2010, 12:24:40 PM3/22/10
to sinhala-...@googlegroups.com
2010/3/22 Prabath Galagamage <gpra...@gmail.com>

බ්ලොග් මැරතන් තිබ්බේ අන්තර්ජාලය තුල සිංහල අන්තර්ගතය ඉතා අවමව තිබුණු කාලයක නේද? දැන් එවැනි ගැටලුවක් මට පේන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ අන්තර්ජාලය තුල ගුනාත්මක සිංහල අන්තර්ගතයන් මිස මෙවැනි අනවශය අන්තර්ගතයන් නොවේ.

ඔබේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. නමුත් මෙය දැනට සුහද ඉසවුවක් වශයෙන් තමයි කෙරෙන්නේ. හරියට කාර්යාලයක අය වරස අවසන් නිවාඩුවට පොඩි get-together එකක් තියනවා වගේ.
මේක පැවැත්වීමෙන් කාටවත් හානියක් වෙන්නේ නෑ. 


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

සජිත් රවීන්ද්‍ර

unread,
Mar 22, 2010, 12:34:09 PM3/22/10
to sinhala-...@googlegroups.com
"අවශ්‍ය වෙන්නේ අන්තර්ජාලය තුල ගුනාත්මක සිංහල අන්තර්ගතයන් මිස මෙවැනි අනවශය අන්තර්ගතයන් නොවේ."

ඔබ අනවශ්‍ය අන්තර්ගතයක් ලෙස අදහස් කලේ කුමක්ද? බ්ලොග් මැරතන් එකක් තැබීමේ එකම අරමුන අන්තර්ජාලයේ සිංහල අන්තර්ගතය වැඩිකිරීමද?

අවුරුදු කිහිපයක සිට අන්තර්ජාලය බාවිතා කලද සිංහලෙන් පලවන බ්ලොග් අඩවි මේසා විශාල ප්‍රමානයක් මට මුනගැසුනේ මෑතකදීය. ලංකාවේ අන්තර්ජාලය බාවිතා කරන්නන්ගෙන් කොපමන ප්‍රමානයක් සිංහල අන්තර්ගතය සහ තම මවු භාෂාවෙන් අදහස් ප්‍රකාෂ කිරීම පිලිබද දැනුවත්ද?


2010/3/22 Prabath Galagamage <gpra...@gmail.com>

Nayanajith Marawalaarachchi

unread,
Mar 25, 2010, 2:22:12 AM3/25/10
to sinhala-...@googlegroups.com
නියමයි අපිත් එනවා මැරතන් දුවන්න

On 3/18/10, Nuwan Chinthka <ean...@gmail.com> wrote:
නියමයි.. ගිය පාර නම් දිව්වා.. මේ පාරත් දුවන්න ආසයි..

2010/3/18 Shiroshan Randika <randik...@gmail.com>

අඩේ එහෙනම් නියමයිනේ. ඔන්න එහෙනම් මගෙත් සම්පූර්ණ මනාපය මේකට පළ කරනවා!

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
නුවන් චින්තක
ean...@gmail.com
http://sandaknethisandellak.blogspot.com

එච්. මාධව රංග

unread,
Apr 5, 2010, 9:58:40 PM4/5/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මොකද මේ ගැන දැන් කතාවක්වත් නැත්තෙ? මේක තියෙන්නෙ කොයි කාලෙද කියල තාම
තීරණේ කරල නැද්ද?

Local Taboo

unread,
Apr 6, 2010, 12:24:20 AM4/6/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මේකත් SBU එකේ අනිත් වැඩ වගේ ඇදෙනවා ඉවරයක් නැතුව ඇඩ්මින්ලට වැඩ තියනවා
තමයි ඒත් මේ තරම් නොසැලකිලිමත් ලෙස වැඩ කරන්නේ ඇයි

Manushan

unread,
Apr 6, 2010, 2:39:45 AM4/6/10
to sinhala-...@googlegroups.com
බොහෝ විට බ්ලොග් මැරතන් එක තියන්නෙ අවුරුද්දෙන් පස්සෙ
ගිය අවුරුද්දෙත් එහෙමයි
ඇඩ්මින්ලටම දොස් නොකියා කට්ටියම එකතු වෙලා දවසක් දාගත්තොත් හොද නැද්ද ?


--
මනුශාන් - Manushan
වෙබ් අඩවියට- http://manushan.net/
බ්ලොග් අඩවියට - http://blog.manushan.net
Photo Blog - http://photoblog.manushan.net

Pravin ඉන්දරේ Indranama

unread,
Apr 6, 2010, 4:02:34 AM4/6/10
to sinhala-...@googlegroups.com
2010/4/6 Local Taboo <udesh...@gmail.com>

මේකත් SBU එකේ අනිත් වැඩ වගේ ඇදෙනවා ඉවරයක් නැතුව ඇඩ්මින්ලට වැඩ තියනවා
තමයි ඒත් මේ තරම් නොසැලකිලිමත් ලෙස වැඩ කරන්නේ ඇයි

ඇයි මොකක්ද මෙතන වෙච්ච නොසැලකිලිමත් වැඩේ?

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

Website: http://indranama.com
මගේ සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Facebook/Twitter: indranama
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය: http://www.sinhalabloggers.com

ගයාන් තාරක | Gayan Tharaka

unread,
Apr 6, 2010, 4:12:50 AM4/6/10
to sinhala-...@googlegroups.com
මැරතන් එකට සහභාගි වෙන්නෙ ඇඩ්මින්ලද? නෑනේ. ඔයාලමයි. ඉතින් දිනය තීරණය කරන්න ඕන ඔයාල නේද? එයාල ඉතිරි වැඩකටයුතු ටික කරල දේවි. ඔයාලයි මේකට සහභාගි වෙන්නේ. හැමෝම පුලුවන් දින කිවුවම වැඩි පිරිසකට සහභාගී වෙන්න පුලුවන් දිනයක් ඇඩ්මින්වරු තෝරල දෙයි.


2010/4/6 Pravin ඉන්දරේ Indranama <indr...@gmail.com>

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Local Taboo

unread,
Apr 6, 2010, 7:03:04 AM4/6/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දවස තීරනය කලයුත්තේ ඇඩ්මින්ලායි. අඩුතරමේ බ්ලොග් රෙජිස්ටර් කීරීමක්වත්
තවම සිදුවී නෑ

On Apr 6, 11:39 am, Manushan <manu4m...@gmail.com> wrote:
> බොහෝ විට බ්ලොග් මැරතන් එක තියන්නෙ අවුරුද්දෙන් පස්සෙ
> ගිය අවුරුද්දෙත් එහෙමයි
> ඇඩ්මින්ලටම දොස් නොකියා කට්ටියම එකතු වෙලා දවසක් දාගත්තොත් හොද නැද්ද ?
>
> --
> මනුශාන් - Manushan

> වෙබ් අඩවියට-http://manushan.net/

Kalinga Athulathmudali

unread,
Apr 6, 2010, 7:14:41 AM4/6/10
to sinhala-...@googlegroups.com
2010/4/6 Local Taboo <udesh...@gmail.com>:

> දවස තීරනය කලයුත්තේ ඇඩ්මින්ලායි. අඩුතරමේ බ්ලොග් රෙජිස්ටර් කීරීමක්වත්
> තවම සිදුවී නෑ

අදාල දේවල් අදාල වෙලාවට කරන්නම්.

තවද මේ සංගමයේ ආරවුල් ඇති වන විදියේ කතා කිරීමෙන් වලකින්න. අදිස්සියෙම
රෙජිස්ටර් වලා, විවිද නම් වෙනස් කරමින් සංගමයේ වැරදි පමණක් පන්වනවාට වඩා.
අනිත් සාමජිකයන්ගේ අදහස් වලටද ගරු කරන්න.

http://groups.google.com/groups/profile?show=more&enc_user=GzDLeRUAAACRYo2egBh1OfRQ3wWmHVD59h3i3SmjGmAJbX05nZ-8fQ&group=sinhala-bloggers

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Kathandara Kaarayaa

unread,
Apr 6, 2010, 9:06:36 AM4/6/10
to sinhala-...@googlegroups.com
මේ ඉවසිල්ලක් නැතුව ඉන්න කෂ්ටිය මයෙ හිතේ දැං විනාඩි පාලහෙන් පාලහට දාන්න කතා ටයිප් කරගෙන ඇත්තෙ නේද?

මං නං එහෙමයි.


2010/4/6 Kalinga Athulathmudali <kali...@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

To unsubscribe, reply using "remove me" as the subject.



--
Cheers,

Kathandara Kaarayaa
http://kathandara.blogspot.com

Local Taboo

unread,
Apr 6, 2010, 7:43:35 AM4/6/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අනිත්සාමාජිකයින්ගේ අදහස් පිලිබද මෙතන ගැටලුවක් නැහැ. මේ ත්‍රේඩ් එක ගැන
අදහස් එහෙමෙහෙ යන්න පටන් අරන් කොච්චරකල්ද‍? අඩුමගානේ මෙය සිද්ධවෙන දින
වකවානුවත් සදහන්කලොත් හොදයි. හැංගීහැංගී තැන් තැන් වල කියනවාට වඩා මෙහෙම
කතාකරන එක ගැන සතුටු වෙන්න ඔන

On Apr 6, 4:14 pm, Kalinga Athulathmudali <kaling...@gmail.com> wrote:
> 2010/4/6 Local Taboo <udeshika...@gmail.com>:


>
> > දවස තීරනය කලයුත්තේ ඇඩ්මින්ලායි. අඩුතරමේ බ්ලොග් රෙජිස්ටර් කීරීමක්වත්
> > තවම සිදුවී නෑ
>
> අදාල දේවල් අදාල වෙලාවට කරන්නම්.
>
> තවද මේ සංගමයේ ආරවුල් ඇති වන විදියේ කතා කිරීමෙන් වලකින්න. අදිස්සියෙම
> රෙජිස්ටර් වලා, විවිද නම් වෙනස් කරමින් සංගමයේ වැරදි පමණක් පන්වනවාට වඩා.
> අනිත් සාමජිකයන්ගේ අදහස් වලටද ගරු කරන්න.
>

> http://groups.google.com/groups/profile?show=more&enc_user=GzDLeRUAAA...


>
> --
> කාලිංග ඇතුලත්මුදලි.http://www.kalingasblog.com

> Follow me on Twitterhttp://twitter.com/kalinga
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Apr 6, 2010, 10:55:24 AM4/6/10
to sinhala-...@googlegroups.com
තැන් තැන් වල ගිහින් කියන්න දෙයකුත් නෑ....මෙතන ඕකට ඇඩ්මින්වරුන්ට බැනලා සතුටු වෙන්න දේකුත් නෑ....තාමත් ඔය local taboo  මහතා හෝ මහත්මිය හෝ මෙනවිය   මෙතෙනට දිනයක් ඉදිරිපත් කරලත් නෑ...අනික් පාර වල වගේ මේ පාරත් මැරතන් එක තියාවි.....බෝරුවට කෑ නොගහා ඒකට ලෑස්ති වුණා නම් ඉවරයිනේ...

Supun Sudaraka

unread,
Apr 6, 2010, 1:33:09 PM4/6/10
to sinhala-...@googlegroups.com
මේක එන්න එන්න විකාරයක් වෙනවා වගේ නෙව. හැමදාම මොකක්හරි ආරවුලක්. හ්ම් හ්ම්... කමක් නෑ. අප්‍රේල් 16 සිකුරාදා දිනය යෝජනා කරනවා මැරතන් ඉසව්වට.

2010/4/6 Neranji Neenu[ නෙරංජි (නීනූ)] <neranji....@gmail.com>
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
 
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
 
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.



--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com

එච්. මාධව රංග

unread,
Apr 6, 2010, 10:41:22 PM4/6/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අනේ ඇයි මෙහෙම වලි දාගන්නෙ? අපේ සමගිය, සහයෝගය, මිත්‍රත්වය පෙන්නන්න කරන
දෙයක් නේද මේක? කවුරුවත් තරහ ගන්නවත්, කවුරුවත් මෙතන එක එකාව විවේචනයවත්
කළ යුතු නෑ. සංසදය ඔක්කොම වැඩ කරල අපිට කියයිනෙ. අපිට තියෙන්නෙ අපේ
බ්ලොග් ටික ලෑස්ති කරගෙන මැරතන් එක දුවන එක. :)

Neranji Neenu[ නෙරංජි (නීනූ)]

unread,
Apr 7, 2010, 12:13:48 PM4/7/10
to sinhala-...@googlegroups.com
හරියට හරි...+1 :)))))

දුටුගැමුණු

unread,
Apr 8, 2010, 7:39:47 AM4/8/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
දැන් දවසෙ ප්‍රශ්නයකුත් නෑනෙ. 24 වෙනිදා. අපිත් එනවා මැරතන් දුවන්න.

On Apr 7, 9:13 pm, Neranji Neenu[ නෙරංජි (නීනූ)]

Arunoda Susiripala

unread,
Apr 8, 2010, 5:26:30 PM4/8/10
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මාත් එනවා! මේ thread එක කියවල මම මාර ආතල් එකක් ගත්තා! ඒකත් කියන්න ඕනා.

Isuru Wijesinghe

unread,
Apr 8, 2010, 8:52:29 PM4/8/10
to sinhala-...@googlegroups.com
දැන් දවස අප්‍රියෙල් 24 ද ?

හොඳයි හොඳයි.කට්ටියටම හොඳට මැරතන් එක දුවන්න ලැබෙන්න කියල මම සුභ පතනවා.

> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා
> http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම

> පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල


> බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>

> To unsubscribe, reply using "remove me" as the subject.
>


--
http://katu-satahana.blogspot.com
http://miyurugeesara.blogspot.com/

Skype : isuru.sameera

Reply all
Reply to author
Forward
0 new messages