write

1 view
Skip to first unread message

swarnasri medawela

unread,
Nov 14, 2009, 7:42:26 AM11/14/09
to sinhala-...@googlegroups.com
how to write to singhala bloggers in singhala medium ,

අරවින්ද

unread,
Nov 14, 2009, 8:01:57 AM11/14/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
http://siyabas.lk සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරලා නම් තියෙන්නේ Windows
පද්ධතියක නම් Alt+Left Shift කෙටි මං යතුරු මගින් ලියන භාෂාව වෙනස් කළ
හැකියි. Task Bar එකේ කෙළවරක ඇති Lankguage Bar එකෙන් Sinhala(Sri Lanka)
තේරිමෙන්ද භාෂාව වෙනස් මාරු කරන්න පුළුවන්.

unread,
Nov 14, 2009, 8:25:29 AM11/14/09
to sinhala-...@googlegroups.com
මේකත් භාවිතා කරන්න පුළුවන් ඒත් දිගටම පුරුදු වෙන්න නම් එච්චර හොඳ නැහැ
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

2009/11/14 අරවින්ද <aravi...@gmail.com>:

--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/

Prasad Jayashanka

unread,
Nov 15, 2009, 9:55:50 AM11/15/09
to sinhala-...@googlegroups.com
පාවිච්චි කරන්නේ ලිනක්ස් නම් සයුර භාවිතා කරන්න, අවශ්‍ය උපදෙස් මගේ බ්ලොග් එකෙ ඇති .....

http://prasadjayashanka.blogspot.com


--
සුභාශිංෂණ ,
ප්‍රසාද් ජයශංඛ ,
ආනන්ද විදුහල ,
මරදාන .

බ්ලොග් අඩවිය :- http://prasadjayashanka.blogspot.com
නව දිවියක අරුණලු
Reply all
Reply to author
Forward
0 new messages