මගේ බ්ලොග් එකේ අකරැ විකුර්ති වෙලා! ඉස්පිල් ඇලපිලි අනවශව්‍ය තැන් වලට වැටිලා! පරන පෝස්ට් වලත් මෙහෙම වෙලා! මේ ලගක ඉදන් තමයි! ඒකට උදව් කරන්නmage blog 1e akuru damage wela! ispili alapili anawashya than walata watila thiyenne! kalin mehema une na me lagaka idan thamai ehema wela thiyennepls help me!thank you

අනික් අඩවි වල සිංහල අකුරුත් එහෙම පේනවද කියල බලන්න . එහෙම පේනවනම් ප්‍රශ්නය තියෙන්නේ ඔබේ පරිගණකයේ. බොහො විට සිංහල යුනිකොඩ් කිට් එක නිවැරදිව ඉන්ස්ටොල් වෙලා නැතුව අති. ඒක අන්ස්ටොල් කරල අලුතින් ඉන්ස්ටොල් කරල බලන්න ඔබෙ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙයි
On Sep 3, 12:24 pm, Neranji Neenu[ නෙරංජි (නීනූ)]
<neranji.neranj...@gmail.com> wrote:
> විවිධ හේතු තියෙනවා..ලොකුම එක සමහර එච්. පී පරිගණක වල එච්.පී මෘදුකංගය
> uninstall නොකළොත් හරියට යුනිකෝඩ් පෙන්වන්නෙ නෑ....ඒ ඇරුණුකොට බොහෝමයක්
> තිබෙන්නෙ දෝෂ තමයි...
>
> --
> සතුට බෙදන්න එකතු වෙන්න.............
>
> නීනු සත්‍යා
> Neenu Sathya
> රෝස වලාකුළු
Hp software (software එක මොකක්ද?? ) සිංහල යුනිකෝඩ් එක්ක තියෙන
සම්බන්ධය පොඩ්ඩක් පැහැදිලි කරනවද? පලවෙනි පාරට මම මෙහෙම දෙයක් ඇහුවේ..
සිංහල කොහොමත් හරියට නොපෙන්නන්නෙ දෝෂ නිසා තමයි :D තමන් විසින් මවාගත්තු
දේවල් තාක්ෂණික ගැටලු වලට පිලිතුරු විදිහට දෙන්න එපා. ඒකෙන් වෙන්නේ
ප්‍රශ්නය අහපු මනුස්සයා තවත් ගැටලුවකට මුහුණ පාන එක. දැං මේ මනුස්සයා HP
software හොයයි :D
මුලුන්ම මෙයාගෙ blog ඇඩ්‍රස් එක ඕනා වෙනවා. කෝ ඒක දිලා නෑ.
blog එක නැති නිසා කියන්න තියෙන්නේ මෙතන ගැටලුව තියෙන්නේ ඔබේ Rendering
Engine එකේ. Sinhala Unicode තිබුනත් Rendering engine එකේ ගැටලුවක්
නිසයි ඉස්පිලි පාපිලි අරවා මේවා එහා මෙහා වෙලා පේන්නේ.
පාවිච්චි කරන web browser එක නිසාත් වෙන්න පුලුවන්. Browser එකත් upgrade
කරන්න. ( I prefer Firefox)
Windows XP නම් Sinhala Tamil kit එක install කරන්න.
Vista හෝ 7 නම් siyabas.lk එකේ තියෙන Vista quick fix එක දාන්න (මේකෙන්
typing වල ගැටලු නිවැරදි වෙනවා)
සියලු විස්තර මෙතන තියේ [http://siyabas.lk/sinhala_how_to_install.html]
කණිෂ්ක කීවා හරි. උදාහරණයක් ලෙස ඔබ උබුන්ටු වල ක්‍රෝම් පාවිච්චි කරනවානම් අකුරු විකෘති වෙලා පේනවා
.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

Chrome 6.0.472.53 මගේ තියෙන්නේ. ඒකෙ නම් ගැටළු ටිකක් තියෙනවා...

2010/9/6 Sanjaya Amarasinghe <mai...@sanjaya.me>
කණිෂ්ක කීවා හරි. උදාහරණයක් ලෙස ඔබ උබුන්ටු වල ක්‍රෝම් පාවිච්චි කරනවානම් අකුරු විකෘති වෙලා පේනවා
උබුන්ටු වල දැන් තියෙන Chrome වල නං කිසිම අකුරු විකෘතියක් නෑ. :)
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
On Sep 7, 7:18 am, Neranji Neenu[ නෙරංජි (නීනූ)]
<neranji.neranj...@gmail.com> wrote:
> ඇයි....එච්.පී කොම්පියුටර් වල තියෙන්නෙ.....ඒක තියෙනවා නම්...ප්‍රොපටිස් වල
> පෙන්නනවා....අයින් කළාම වැඩ කරනවා...නැත්තම් යුනිකෝ ව්කෘතියි
>
> නීනු සත්‍යා
> Neenu Sathya
> රෝස වලාකුළු
Hp computer වල තියෙන ඩොට් පහ (.....) මොනවද?? :D තව ප්‍රොපටීස් වල තියෙන
ඩොට් තුන (...) :D පොඩ්ඩක් පැහැදිලි කරා නං , අපිටත් දෙයක් ඉගෙන ගන්න
පුලුවන්නේ :D
--
Kanishka|කණියා
www.kaniya.info