උදව්වක්....

6 views
Skip to first unread message

Pabhasara Kavineth

unread,
Mar 11, 2010, 2:32:40 PM3/11/10
to sinhala-...@googlegroups.com
මම බ්ලොග් කරනයට අලුත්. ලොකු අයි.ටී. දැනුමක් නැහැ. අලුතින් බ්ලොග් එකක්
පටන් ගන්න හැදුවත් ඒකට අවශ්‍ය මූලික කරුණු දන්නෙ නැති නිසා වැඩේ නැවතුනා.
කරුණාකරල කවුරු හරි ඒක පිළිවෙලකට විස්තර කරලා දෙනවද? ගොඩක් ස්තූතියි.

http://si.wordpress.org/ හි ඇති පහත විස්තරය ටෙක්නිකල් වැඩි බවයි මගේ
හැඟීම. උදාහරණයක් ලෙස එහි ඇති පරිදි 'සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL
දත්තගබඩාවක් (database) සාදන' අයුරු මා දන්නේ නැහැ.

_____________________________________________________________________
ස්ථාපනය

වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක්
වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:

දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න.
ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!

අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම්
හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.

ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක්
ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු
wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’,
’si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.

unread,
Mar 11, 2010, 10:31:54 PM3/11/10
to sinhala-...@googlegroups.com

2010/3/12 Pabhasara Kavineth <pabha...@gmail.com>

මම බ්ලොග් කරනයට අලුත්. ලොකු අයි.ටී. දැනුමක් නැහැ. අලුතින් බ්ලොග් එකක්
පටන් ගන්න හැදුවත් ඒකට අවශ්‍ය මූලික කරුණු දන්නෙ නැති නිසා වැඩේ නැවතුනා.
කරුණාකරල  කවුරු හරි ඒක පිළිවෙලකට විස්තර කරලා දෙනවද? ගොඩක් ස්තූතියි.

http://si.wordpress.org/ හි ඇති පහත විස්තරය ටෙක්නිකල් වැඩි බවයි මගේ
හැඟීම. උදාහරණයක් ලෙස එහි ඇති පරිදි 'සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL
දත්තගබඩාවක් (database) සාදන' අයුරු මා දන්නේ නැහැ.

ඔබ පළමුවෙන් මෙය උත්සාහ කර බැලීම සුදුසු නැත්ද?
http://www.sinhalabloggers.com/start-sinhala-blog

_____________________________________________________________________
ස්ථාපනය

වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක්
වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:

දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න.
ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!

අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම්
හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.

ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක්
ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු
wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’,
’si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
මගේ බ්ලොග් එක
http://www.maranaya.blogspot.com/
http://www.kamubomu.blogspot.com/

Kalinga Athulathmudali

unread,
Mar 11, 2010, 10:27:56 PM3/11/10
to sinhala-...@googlegroups.com
2010/3/12 Pabhasara Kavineth <pabha...@gmail.com>:

> මම බ්ලොග් කරනයට අලුත්. ලොකු අයි.ටී. දැනුමක් නැහැ. අලුතින් බ්ලොග් එකක්
> පටන් ගන්න හැදුවත් ඒකට අවශ්‍ය මූලික කරුණු දන්නෙ නැති නිසා වැඩේ නැවතුනා.
> කරුණාකරල  කවුරු හරි ඒක පිළිවෙලකට විස්තර කරලා දෙනවද? ගොඩක් ස්තූතියි.

http://www.sinhalabloggers.com/start-sinhala-blog

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Supun Sudaraka

unread,
Mar 11, 2010, 11:07:45 PM3/11/10
to sinhala-...@googlegroups.com
2010/3/11 Pabhasara Kavineth <pabha...@gmail.com>

මම බ්ලොග් කරනයට අලුත්. ලොකු අයි.ටී. දැනුමක් නැහැ. අලුතින් බ්ලොග් එකක්
පටන් ගන්න හැදුවත් ඒකට අවශ්‍ය මූලික කරුණු දන්නෙ නැති නිසා වැඩේ නැවතුනා.
කරුණාකරල  කවුරු හරි ඒක පිළිවෙලකට විස්තර කරලා දෙනවද? ගොඩක් ස්තූතියි.

http://si.wordpress.org/ හි ඇති පහත විස්තරය ටෙක්නිකල් වැඩි බවයි මගේ
හැඟීම. උදාහරණයක් ලෙස එහි ඇති පරිදි 'සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL
දත්තගබඩාවක් (database) සාදන' අයුරු මා දන්නේ නැහැ.

Wordpress Self Hosted (http://si.wordpress.org) හරහා බ්ලොග් කරන්න නම් ඔබට ඔබේම කියල වෙබ් ඉඩක් තියෙන්න ඕනෙ. එහෙම තියෙනවානං, ඒ වෙබ් ඉඩ සඳහා ලැබෙන Control Panel එකෙන් MySQL Database එකක් හදාගන්න පුලුවන්. වෙබ් ඉඩක් නැතිනම්, ඔබට වෙබ් ඉඩ ලබාදෙන ආයතනයක් හරහා මුදල් ගෙවා (හෝ නොමිලේ) වෙබ් ඉඩක් ලබාගැනීමට පුලුවන්. වෙබ් ඉඩක් ලබා‍ගැනීමට මුදල් වියදම් නොකර පහත පියවර අනුගමනය නොකර වඩා පහසුවෙන් Wordpress භාවිතා කිරීමට අවශ්‍ය නම්, http://www.wordpress.com තමයි තැන!

Control Panel එක cPanel (http://www.cpanel.net/) වර්ගයේ නම්,
ඔබේ වෙබ් ‍බ්‍රව්සර් එකේ (උදා: Mozilla Firefox) Address Bar එකේ http://www.ඔබේ ඩොමේන් නාමය/cpanel (උදා: http://www.sinhalabloggers.com/cpanel) ආකාරයෙන් ටයිප් කරල, cPanel එකට ඇතුළත් වෙන්න අවශ්‍යයි. මේ සඳහා ඔබට වෙබ් ඉඩ ලබාදුන් ආයතනයෙන් අවශ්‍ය කරන පරිශීලක නාමය (Username) සහ රහස්වදන (Password) පාවිච්චි කරන්න.

cPanel එකට ඇතුළත් වෙලා,
එහි Database කොටස යටතේ ඇති "My SQL Databases" කියන icon එක උඩ ක්ලික් කරන්න.
ඊළඟට විවෘතවෙන පිටුවෙන් "Create New Database" යටතේ ඇති "New Database" හරහා තමන් කැමති නමක් ඇතුළත් කරල තමන්ගෙ Database එක හදන්න පුලුවනි.

ඩේටාබේස් එක හදන්න අවශ්‍ය විධානය ("Create Database" බොත්තම) දුන්නාට පස්සෙ ඊළඟට එන පිටුවෙන් කියාවි Database එක හදල අවසන් කියල. ඊළඟට ඒ පිටුවෙ ඇති "Go Back" link එක පාවිච්චි කරල ආයෙත් MySQL databases වලට අදාළ වෙබ් පිටුවට එන්න.

ඊළඟට මේ MySQL Database එක සඳහා User කෙනෙක් හදාගන්න අවශ්‍යයි. ඒකට, My SQL databases පිටුවේ පහළට යන්න. එහි, "MySQL Users" යටතේ බලන්න. එහි, "Add New User" හරහා ඒ සඳහා අවශ්‍ය User name එක සහ Password එක (Tip: "Password Generator" එක හරහා ශක්තිමත් Password එකක් නිර්මාණය කරගන්න පුලුවනි) ලබාදීමෙන් පසු, අවශ්‍ය MySQL database user නිර්මාණය කරගන්න පුලුවනි. ඒ සඳහා "Create User" විධානය ලබාදෙන්න.

කලින් වගේම Go Back link එක හරහා MySQL Database වලට අදාළ පිටුවට නැවත එන්න.

ඊළඟට අපි කලින් නිර්මාණය කරගත් MySQL Database එකයි, Database Userවයි සම්බන්ධ කරන්න ඕනෙ. ඒකට කරන්න තියෙන්නෙ සුලු දෙයක්. ඒ සඳහා පිටුවේ තවත් පහළට ගිහින් Add User To Database කො‍ටසෙන්, මුල් පියවර වලදී අපි නිර්මාණ කරගත් Database User සහ MySQL Database එකයි තෝරාගෙන "Add" විධානය ක්ලික් කරන්න.

ඊළඟට එන පිටුවෙන්, සරලව "All Privileges" ඉස්සරහ ඇති කොටුව ටික් කරල "Make Changes" විධානය ක්ලික් කරන්න.

එපමණයි. දැන්, අපි http://si.wordpress.org වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් (Download) කරගත්තු ගොනු ටික අපේ වෙබ් ඉඩට (තමන්ට බ්ලොග් එක නිර්මාණය කරගන්න අවශ්‍ය File location එකට) අප්ලෝඩ් (Upload) කරල ඊට පස්සෙ තමන්ට බ්ලොග් එක අවශ්‍ය කරන URL එක තමන්ගෙ වෙබ් බ්‍රව්සර් (Web Browser) එකේ Address Bar එකේ ටයිප් කරල පිවිසිලා, පහසුවෙන් බ්ලොග් එක පිහිටුවාගන්න පුලුවනි.

ටිකක් දීර්ඝයි වගේ පෙනුනට සරළ පියවර කිහිපයකින් මේක කරගන්න පුලුවන්. ඒත් අදාළ තාක්ෂණික දැනීම නොමැතිනම්, ටික කාලයක් http://www.wordpress.com තුළ තමන්ගෙ බ්ලොග් අඩවිය කරගෙනයන්න. ඊටපස්සෙ ලැබෙන දැනුමත් එක්ක තමන්ගෙ වෙබ් ඉඩකට බ්ලොග් අඩවිය පහසුවෙන් අරගෙන එන්න පුලුවනි.

වර්ඩ්ප්‍රෙස් වලට අමතරව තියෙන ‍හොඳම විකල්පය Blogspot. එහෙමත් නැත්තං Blogger (http://www.blogger.com)
 
_____________________________________________________________________
ස්ථාපනය

වර්ඩ්ප්‍රෙස් මිනිත්තු 5ක් ඇතුළත ස්ථාපනය කර සූදානම් කළ හැකි මෘදුකාංගයක්
වශයෙන් ප්‍රසිද්ධයි! ස්ථාපනය කරන ආකාරය:

දැනටමත් කර නැතිනම්, වර්ඩ්ප්‍රෙස් නිකුතුව ලබාගෙන unzip කරන්න.
ඔබේ සර්වරයේ වර්ඩ්ප්‍රෙස් සඳහා MySQL දත්තගබඩාවක් (database) සාදන්න.
wp-config-sample.php යන ගොනුව wp-config.php ලෙස නැවත නම් කරන්න.
එම ගොනුව ඔබේ ප්‍රියතම වදන් සකසනයක (notepad, gedit වැනි) විවෘත කරන්න.
ඉන්පසු දත්තගබඩාවේ තොරතුරු සහ අවශ්‍ය නම් භාෂාවේ තොරතුරුද එතැන පුරවන්න.
ඔබේ වර්ඩ්ප්‍රෙස් ගොනු සියල්ල ඔබේ සර්වරයේ අවශ්‍ය ස්ථානයකට ලබාදෙන්න.
ඔබේ ප්‍රියතම වෙබ් බ්‍රවුසරය මගින් wp-admin/install.php වෙත පිවිස ස්ථාපනය අරඹන්න.
සුභ පැතුම්! ඔබේ වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය දැන් සූදානම්!

අත්‍යවශ්‍යයි: සිංහල වර්ඩ්ප්‍රෙස්හි කාලය නිවැරදිව දැක්වීම සඳහා සැකසුම්
හි තිබෙන කාල ආකෘතිය a g:i ලෙස සකසන්න.

ඔබට දැනටමත් ඉංග්‍රීසි බසින් ක්‍රියාත්මක වන වර්ඩ්ප්‍රෙස් ස්ථාපනයක්
ඇත්නම් si_LK.mo ගොනුව wp-content/languages වෙත පිටපත් කරන්න. ඉන්පසු
wp-config.php ගොනුවේ define (‘WPLANG’, ”) යන්න define (‘WPLANG’,
’si_LK’) ලෙස වෙනස් කර සුරකින්න.

--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.

නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com

සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.

සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.

--
සුපුන් සුදාරක
http://blog.sudaraka.com
1.jpg
2.jpg
3.jpg
4.jpg
5.jpg
6.jpg

Tharindu Roshantha

unread,
Mar 11, 2010, 11:34:10 PM3/11/10
to sinhala-...@googlegroups.com
@සුපුන්

ඩේටාබේස් එක හදන එක wizard එක පාවිච්චි කලානම් ලේසියෙන් කරගන්න පුලුවන්. ඒකෙදි ආපහු ගිහින් වෙනස් කරන්න එහෙම මුකුත් නෑ ඔක්කොම එකට තියෙනව.

2010/3/12 Supun Sudaraka <ssud...@gmail.com>

--
Tharindu R. Magallagoda

Blogs : http://achchaaru.blogspot.com
        : http://chaarikaa.blogspot.com
        : http://atalkingpic.blogspot.com

Supun Sudaraka

unread,
Mar 12, 2010, 1:12:14 AM3/12/10
to sinhala-...@googlegroups.com

2010/3/12 Tharindu Roshantha <mihi...@gmail.com>

@සුපුන්

ඩේටාබේස් එක හදන එක wizard එක පාවිච්චි කලානම් ලේසියෙන් කරගන්න පුලුවන්. ඒකෙදි ආපහු ගිහින් වෙනස් කරන්න එහෙම මුකුත් නෑ ඔක්කොම එකට තියෙනව.

ඔව්. ඒක හරි. මම දීර්ඝ ක්‍රමේ දැම්මෙ ටිකක් අවබෝධය වැඩිවෙන්න. මොකද වෙනත් Control Panel වල වුනත් මේ හා සමානම වගේ පියවරයන්නේ තියෙන්නෙ.

දසයා

unread,
Mar 12, 2010, 7:17:34 AM3/12/10
to sinhala-...@googlegroups.com
මෙතන මට පේන විදිහට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ අපේ හාළුවා
www.wordpress.com වෙනුවට www.wordpress.org එකට ගිහිල්ලා.

www.wordpress.com කියන්නේ අපිට රෙඩි මේඩ් බ්ලොග් එකක් පටන් ගන්න
පුළුවන් තැනක්. ඒකෙ අපිට තාක්ෂණය ගැන ලොකුවට වදවෙන්න ඕනෙ නෑ.
එතන රෙජිස්ටර් වෙලා ලේසියෙන් වැඩේ පටන් ගන්න පුළුවන්.

www.wordpress.org එකේ තියෙන්නේ බ්ලොගින් සඳහා හදපු සොෆ්ට්වෙයා එකක්.
අපිට සර්වර් එකක ඉඩක් තියනවනම් මේ සො‍ෆ්ට්වෙයා එක නොමිලේ අරගෙන
අපේම කියල බ්ලොග් එකක් පටන් ගත්තහැකි. එතකොට අපිට ඒකෙ වෙනස්කම් කිරීමේ
හැකියාව එ‍හෙම වැඩියි.

තාක්ෂණය ගැන වදවෙන්නේ නැතිව බ්ලොග් එකක් ලියන්න ඕනෙ නම්‍
www.blogger.com, www.wordpress.com
යන තැන්දෙකෙන් එකකට ගියාම වැඩේ පටන් ගත්තහැකි.

--
මම දසයා - ඇසෙන දකින දැනෙන විඳින දේ ගැන දසයාට හි‍තෙන හැටි...
http://iamdasaya.blogspot.com

2010/3/12 Supun Sudaraka <ssud...@gmail.com>

Pabhasara Kavineth

unread,
Mar 12, 2010, 9:14:55 AM3/12/10
to sinhala-...@googlegroups.com
ම, සුපුන්, තරිඳු, දසයා,

ඔයාලට බොහොම පිං මඟපෙන්නුවා‍ට.

>>>> *Wordpress Self Hosted* (http://si.wordpress.org) හරහා බ්ලොග් කරන්න නම්

>>>> ඔබට ඔබේම කියල වෙබ් ඉඩක් තියෙන්න ඕනෙ. එහෙම තියෙනවානං, ඒ වෙබ් ඉඩ සඳහා
>>>> ලැබෙන
>>>> Control Panel එකෙන් MySQL Database එකක් හදාගන්න පුලුවන්. වෙබ් ඉඩක්
>>>> නැතිනම්,
>>>> ඔබට වෙබ් ඉඩ ලබාදෙන ආයතනයක් හරහා මුදල් ගෙවා (හෝ නොමිලේ) වෙබ් ඉඩක්
>>>> ලබාගැනීමට
>>>> පුලුවන්. වෙබ් ඉඩක් ලබා‍ගැනීමට මුදල් වියදම් නොකර පහත පියවර අනුගමනය නොකර
>>>> වඩා
>>>> පහසුවෙන් Wordpress භාවිතා කිරීමට අවශ්‍ය නම්,

>>>> http://www.wordpress.comතමයි තැන!
>>>>
>>>> Control Panel එක *cPanel *(http://www.cpanel.net/) වර්ගයේ නම්,

GA ISHARA ARAVINDA

unread,
Mar 12, 2010, 7:52:13 PM3/12/10
to sinhala-...@googlegroups.com

IF you need I can install word press to your web space.

Or ask some body , They will do it easily.

Reply all
Reply to author
Forward
0 new messages