සිංහල වචනයක් අවශ්‍යයි

417 views
Skip to first unread message

Danishka Navin

unread,
Mar 26, 2009, 4:08:33 AM3/26/09
to Sinhala Bloggers

කරුණාකර Specifications සඳහා සිංහල සරල වචනයක් දෙන්න

Dhammike Mendis

unread,
Mar 26, 2009, 4:12:58 AM3/26/09
to sinhala-...@googlegroups.com
පිරිවිතර

On 3/26/09, Danishka Navin <dani...@gmail.com> wrote:
> කරුණාකර Specifications සඳහා සිංහල සරල වචනයක් දෙන්න
>
> >
>

LinkedIn : http://www.linkedin.com/in/dhammike

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Mar 26, 2009, 10:42:48 AM3/26/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
"විශේෂතා" කියන එක කොහොමද?

--
ගල්බනිස් සදාචාර
http://blog.sudaraka.com

Kalinga Athulathmudali

unread,
Mar 26, 2009, 10:48:26 AM3/26/09
to sinhala-...@googlegroups.com

2009/3/26 සුපුන් සුදාරක - www.sudaraka.co <ssud...@gmail.com>

"විශේෂතා" කියන එක කොහොමද?

වැරදි අසහසක් එන්නේ.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Mar 26, 2009, 11:00:02 AM3/26/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
ම්... එහෙනං... විශේෂ්‍යතා ?

Kalinga Athulathmudali

unread,
Mar 26, 2009, 11:04:59 AM3/26/09
to sinhala-...@googlegroups.com
2009/3/26 සුපුන් සුදාරක - www.sudaraka.co <ssud...@gmail.com>
ම්... එහෙනං... විශේෂ්‍යතා ?

specialties 
 
Supun Budhajeewa

unread,
Mar 26, 2009, 11:05:35 AM3/26/09
to sinhala-...@googlegroups.com
2009/3/26 සුපුන් සුදාරක - www.sudaraka.co <ssud...@gmail.com>
ම්... එහෙනං... විශේෂ්‍යතා ?

"Specifications" සහ "Special" පටලවාගත යුතු නැහැ. "Specifications" යනු අනිවාර්යයෙන්ම "පිරිවිතර" තමයි. මේක අපි මේ යොදාගන්න හදන්නේ පළමුවෙනි වතාවට නෙවෙයි. මීට කළිනුත් එළෙස භාවිතා වෙලා තියන බවයි මගේ මතකය.

--
Budhajeewa, Supun
---
budha...@gmail.com
budha...@rahulacollege.org

Kalinga Athulathmudali

unread,
Mar 26, 2009, 11:10:21 AM3/26/09
to sinhala-...@googlegroups.com

2009/3/26 Supun Budhajeewa <budha...@gmail.com>

2009/3/26 සුපුන් සුදාරක - www.sudaraka.co <ssud...@gmail.com>
ම්... එහෙනං... විශේෂ්‍යතා ?

"Specifications" සහ "Special" පටලවාගත යුතු නැහැ. "Specifications" යනු අනිවාර්යයෙන්ම "පිරිවිතර" තමයි. මේක අපි මේ යොදාගන්න හදන්නේ පළමුවෙනි වතාවට නෙවෙයි. මීට කළිනුත් එළෙස භාවිතා වෙලා තියන බවයි මගේ මතකය.

"පිරිවිතර"

ඇහුවේනම් අදමයි....

Danishka Navin

unread,
Mar 26, 2009, 11:13:02 AM3/26/09
to sinhala-...@googlegroups.com
මෙතනට ලියන්න කලින් මලින්ත එක්ක කතා කළාම එයත් දුන්නේ 'පිරිවිතර'
මට අහන්න ලැබිලා නම් නැ. ඒත් ඒක වෙන අය අහලා/භාවිත කර තියෙනවා :)

2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Supun Budhajeewa

unread,
Mar 26, 2009, 11:14:08 AM3/26/09
to sinhala-...@googlegroups.com
2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

"පිරිවිතර"

ඇහුවේනම් අදමයි....

හපොයි !

කාලිංග අයිය ඉස්කෝලෙ ගියේ නෑ ? :-D

මේක අපේ පහුගිය අවුරුදු වල විද්‍යාව පොත් වලත් දහ දොළොස් පලක  තිබ්බ නොවැ ? (සුදාට මතක නැතෙයි ?). ඇයි අර "විදුලි බල්බයක පිරිවිතර" කියල එහෙම කියන්නෙ.

gayan kalhara

unread,
Mar 26, 2009, 11:13:49 AM3/26/09
to sinhala-...@googlegroups.com
පිරිවිතර තමා... ප්‍රායෝගික පරිගණක, විජය පරිගණක වැනි පුවත් පත්වල මා දැක තිබෙනවා
--
In a Word without Fences and Walls, Who need GATES and WINDOWS ??

Chanaka Munasinghe

unread,
Mar 26, 2009, 11:09:34 AM3/26/09
to sinhala-...@googlegroups.com
specification => සවිස්තර සටහන
හැබැයි වචන 2 යි.

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

2009/3/26 Supun Budhajeewa <budha...@gmail.com>

Kalinga Athulathmudali

unread,
Mar 26, 2009, 11:16:36 AM3/26/09
to sinhala-...@googlegroups.com

2009/3/26 Supun Budhajeewa <budha...@gmail.com>

2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>
"පිරිවිතර"

ඇහුවේනම් අදමයි....

හපොයි !

කාලිංග අයිය ඉස්කෝලෙ ගියේ නෑ ? :-D

මේක අපේ පහුගිය අවුරුදු වල විද්‍යාව පොත් වලත් දහ දොළොස් පලක  තිබ්බ නොවැ ? (සුදාට මතක නැතෙයි ?). ඇයි අර "විදුලි බල්බයක පිරිවිතර" කියල එහෙම කියන්නෙ.

--

අපි ඉස්කොලේ යන කාලේ මල්ලී  DOS :D

gayan kalhara

unread,
Mar 26, 2009, 11:21:31 AM3/26/09
to sinhala-...@googlegroups.com

On 3/26/09, Supun Budhajeewa <budha...@gmail.com> wrote:
2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

මේක අපේ පහුගිය අවුරුදු වල විද්‍යාව පොත් වලත් දහ දොළොස් පලක  තිබ්බ නොවැ ? (සුදාට මතක නැතෙයි ?). ඇයි අර "විදුලි බල්බයක පිරිවිතර" කියල එහෙම කියන්නෙ.

--
Budhajeewa, Supun
---

-- හැබෑට. ඔව් මයි දැන් පෙළපොත් මතකත් නෑ..

හැබැයි අපේ (2008 සාපෙ ) 9 - 11 පෙළපොත් වලින් වචන උපුටා ගන්න එක නම් ඒතරම් ඇඟට ගුණ නෑ.. මතක නෙව. තිබ්බ කුණුහරුප

ආදර උන්මන්තක

unread,
Mar 26, 2009, 11:20:32 AM3/26/09
to sinhala-...@googlegroups.com
පිරිවිතර කියලා තමයි මාත් අහලා තියෙන්නේ.

2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

Supun Budhajeewa

unread,
Mar 26, 2009, 12:05:53 PM3/26/09
to sinhala-...@googlegroups.com
2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

අපි ඉස්කොලේ යන කාලේ මල්ලී  DOS :D

DOS ? ඒ කිවුවෙ MS DOS ද ? මට නිකං ටියුබ්-ලයිට් ගතියක් දැනෙනවා ! :-P

Kalinga Athulathmudali

unread,
Mar 26, 2009, 12:13:51 PM3/26/09
to sinhala-...@googlegroups.com

2009/3/26 Supun Budhajeewa <budha...@gmail.com>

2009/3/26 Kalinga Athulathmudali <kali...@gmail.com>

අපි ඉස්කොලේ යන කාලේ මල්ලී  DOS :D

DOS ? ඒ කිවුවෙ MS DOS ද ? මට නිකං ටියුබ්-ලයිට් ගතියක් දැනෙනවා ! :-P

DOS = Disk Operating System

ඔව් ඔව්... MS DOS 

Pravin Indranama

unread,
Mar 26, 2009, 12:07:56 PM3/26/09
to sinhala-...@googlegroups.com
Supun Budhajeewa wrote:
> DOS ? ඒ කිවුවෙ MS DOS ද ? මට නිකං ටියුබ්-ලයිට් ගතියක් දැනෙනවා ! :-P
>
නෑ නෑ. . . Denial Of Service. :-)
කාලිංග අයියා ඒ කාලෙ ඕව තමයි කරලා තියෙන්නේ....
--
*Pravin Indranama*
**

Bandula Ranathunga

unread,
Mar 26, 2009, 12:28:06 PM3/26/09
to sinhala-...@googlegroups.com
සිවිල් ඉංජිනේරුමය කාර්යයන් වලදීත් 'පිරිවිතර' කියල තමා භාවිතා කරන්නේ.

2009/3/26 Pravin Indranama <indr...@gmail.com>

jayantha colombage

unread,
Mar 26, 2009, 8:30:58 PM3/26/09
to sinhala-...@googlegroups.com
Specifications - මෙම වචනයට සමානව යෙදිය හැකියි" පූර්ණ දත්ත විභාගය"
හෝ"මුළු විස්තර විභාගය" හෝ "විස්තර සමූහය" ආදී වශයෙන්. යොදන්නේ
කුමන ක්ෂේත්‍රයක් සඳහාද යන්න පැහැදිලි නැතිහෙයින් පොදු අර්ථයක් සඳහා
ඉහත වචන සුදුසු විය හැකියි
ජයන්ත

2009/3/26 Bandula Ranathunga <bandula.r...@gmail.com>

Nuwan Chinthaka

unread,
Mar 26, 2009, 9:52:01 PM3/26/09
to sinhala-...@googlegroups.com
නිරූපිතය , නියමාවලිය , යන අර්ථ ද ගන්වයි!

2009/3/27 jayantha colombage <jcolo...@gmail.com>

T.S. Gunatilaka

unread,
Mar 26, 2009, 2:19:40 PM3/26/09
to sinhala-...@googlegroups.com
මෙන්න මේක බලන්නකෝ. මේක අපි මානව සම්පත් කළමනාකරණයේදී භාවිතා කරන වචන දෙකක්.

Job Specification = රැකියා පිරිවිතරය
Job Description = රැකියා විස්තරය

ඒක නිසා specifications සඳහා නියම වචනය වෙන්නෙ පිරිවිතර තමා

2009/3/26 Bandula Ranathunga <bandula.r...@gmail.com>

සුපුන් සුදාරක - www.sudaraka.com

unread,
Mar 26, 2009, 10:44:42 PM3/26/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
අනිවාර්යයෙන්ම නියමිත සිංහල වදන පිරිවිතර තමයි, මම දාන්න කලින් EnSiTip
වලින් බැලුවත් එක්ක. ඒකේ තිබුනේ, පිරිවිතර කියන වචනයයි, වට්ටෝරුව කියන
වචනයයි. ඒත් අහලා තිබුනේ සරල වදනක් නිසාත්, එක්කෙනෙක් කලින් පිරිවිතර
කියලාත් තිබුන නිසාත්, මම ‍වෙනස් වචනයක් යෝජනා කරලා බැලුවා හරියයිද
කියලා... :) හැබැයි ඒ වචන දෙක වැරදියි වගේ.

--
ගල්බනිස් සදාචාර (AKA - සුපුන් සුදාරක)
http://blog.sudaraka.com

ගයාන් තාරක

unread,
Mar 27, 2009, 9:02:04 AM3/27/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
පිරිවිතර තමා ගන්න තියෙන්නෙ
හැබයි ඊට වඩා සරල වචනයක් තිබුන නම් හොදයි
මේ විදිහත් පොඩ්ඩක් බලන්නකෝ
1) Specification කියන්නෙ යම් දෙයකට අදාල ලක්ෂණ නේද?
උදාහරණයක් විදියට ගත්තොත් Power supply specifications කිව්වම අදහස්
කරන්නෙ Power supply වල ලක්ෂණ එහෙමත් නැතිනම් විස්තර කියන එක.
2) වර්ගීකරණය ‍(මේක නම් හරියන එකක් නෑ මොකද classification නිසා)

Supun Budhajeewa

unread,
Mar 27, 2009, 10:17:59 AM3/27/09
to sinhala-...@googlegroups.com
මට කවුරු හරි කියනවද, "specifications" සඳහා නිවැරදි මෙන්ම පෙරත් භාවිතා වූ "පිරිවිතර" යන වදන තිබියදී, වෙනත් වචන යෝජනා කරන්නේ කියල ? මේ විදියට තිබෙන වදන් භාවිතා කරන්නෙ නැතිව - මේ තැනට ඒක හරියටම ගැළපෙද්දීත් - අළුතින් කෑලි දෙකේ වචන යෝජනා කිරීම විහිළුවක් වගේ මට නම් පේන්නේ.

පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල ද, "කෑම බෙදං කන උපකරණය" කියල ද ?

දසුන් සමීර

unread,
Mar 27, 2009, 10:31:30 AM3/27/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
> පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල
> ද, "කෑම බෙදං කන උපකරණය" කියල ද ?

Budhajeewa, Supun නියම පිළිතුර! +10යි.

Sameera Shaakunthala

unread,
Mar 27, 2009, 10:57:34 AM3/27/09
to sinhala-...@googlegroups.com
මමත් කතාව අහගෙනයි හිටියෙ. පිරිවිතර කියන්නෙ කවුරුවත් අළුතෙන් හදපු වචනයක්වත් දිව උළුක් වෙන චවනයක්වත් නෙවෙයි. තවමත් භාවිතයේ පවතින සිංහල වචනයක්. අවුල තියෙන්නෙ බාගෙට ඉංගිරිසි වුණ සමහර අයට සිංහල අමතක වෙලා තිබීම. (මෙහෙම කිව්වෙ මෙතන සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අයට අපහාස කරන්න නෙවෙයි. පිරිවිතර කිව්වම අපේ සමාජයේ ගොඩක් ඔළු වලට අදහස එනවා අඩුයි)

2009/3/27 දසුන් සමීර <d_d...@yahoo.com>

> පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල
> ද, "කෑම බෙදං කන උපකරණය" කියල ද ?

Budhajeewa, Supun  නියම පිළිතුර! +10යි.

--
෴සමීර ශාකුන්තල | Sameera Shaakunthala෴
-------------------------------------------------------------------
http://www.linkedin.com/in/shaakunthala
http://www.ucsclodge.lk/blogs/shaakunthala
http://www.ucsclodge.lk
http://shaakunthala.blogspot.com
http://symblogeek.blogspot.com

Pravin Indranama

unread,
Mar 27, 2009, 10:21:42 AM3/27/09
to sinhala-...@googlegroups.com
Supun Budhajeewa wrote:
> මට කවුරු හරි කියනවද, "specifications" සඳහා නිවැරදි මෙන්ම පෙරත් භාවිතා වූ "පිරිවිතර"
> යන වදන තිබියදී, වෙනත් වචන යෝජනා කරන්නේ කියල ? මේ විදියට තිබෙන වදන් භාවිතා කරන්නෙ
> නැතිව - මේ තැනට ඒක හරියටම ගැළපෙද්දීත් - අළුතින් කෑලි දෙකේ වචන යෝජනා කිරීම විහිළුවක්
> වගේ මට නම් පේන්නේ.
>
> පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල ද, "කෑම
> බෙදං කන උපකරණය" කියල ද ?
සහතික ඇත්ත සුපුන් මල්ලී. :-)

--
*Pravin Indranama*
**

chamila de alwis

unread,
Mar 27, 2009, 10:53:04 AM3/27/09
to sinhala-...@googlegroups.com

2009/3/27 Supun Budhajeewa <budha...@gmail.com>

මට කවුරු හරි කියනවද, "specifications" සඳහා නිවැරදි මෙන්ම පෙරත් භාවිතා වූ "පිරිවිතර" යන වදන තිබියදී, වෙනත් වචන යෝජනා කරන්නේ කියල ? මේ විදියට තිබෙන වදන් භාවිතා කරන්නෙ නැතිව - මේ තැනට ඒක හරියටම ගැළපෙද්දීත් - අළුතින් කෑලි දෙකේ වචන යෝජනා කිරීම විහිළුවක් වගේ මට නම් පේන්නේ.

පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල ද, "කෑම බෙදං කන උපකරණය" කියල ද ?

ඒ පිරිවිතර කියන එකට වඩා වෙන සාමාන්‍ය වචනයක් එක පාරටම දැක්කාම තේරුම් ගන්න පුලුවන් නිසා. පිරිවිතර වගේ අහලවත් නැති වචන වලට වඩා පැරණි ඉංගිරිසියම හොඳ වෙනවා එතකොට. නැත්තන් ඊට පස්සේ සිංහල වචනේ search කරලා ඒකෙ ඉංග්‍රීසි තේරුම හොයා ගන්න වෙයි මේ මොකද්ද කියන්නේ කියලා බලන්න

--

Chamila Sujeewa
                 
http://chamila-dealwis.blogspot.com/
http://techbuzzsl.blogspot.com/

chamila de alwis

unread,
Mar 27, 2009, 11:05:56 AM3/27/09
to sinhala-...@googlegroups.com

2009/3/27 Sameera Shaakunthala <shaaku...@gmail.com>

මමත් කතාව අහගෙනයි හිටියෙ. පිරිවිතර කියන්නෙ කවුරුවත් අළුතෙන් හදපු වචනයක්වත් දිව උළුක් වෙන චවනයක්වත් නෙවෙයි. තවමත් භාවිතයේ පවතින සිංහල වචනයක්. අවුල තියෙන්නෙ බාගෙට ඉංගිරිසි වුණ සමහර අයට සිංහල අමතක වෙලා තිබීම. (මෙහෙම කිව්වෙ මෙතන සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අයට අපහාස කරන්න නෙවෙයි. පිරිවිතර කිව්වම අපේ සමාජයේ ගොඩක් ඔළු වලට අදහස එනවා අඩුයි)

2009/3/27 දසුන් සමීර <d_d...@yahoo.com>

> පිඟානක රූපයක් දීලා, ඊට යටින් "plate" කියල තිබ්බොත්, ඔබලා දාන්නෙ "පිඟාන කියල
> ද, "කෑම බෙදං කන උපකරණය" කියල ද ?

Budhajeewa, Supun  නියම පිළිතුර! +10යි.

මෙතන ප්‍රශ්නේ තියෙන්නේ බාගෙටද කාලටද ඉංග්‍රීසි ද නැද්ද කියන එක නෙමේ. මෘදුකාංගයක් පාවිච්චි කරනකොට පාවිච්චිය අමාරුනම් කවුරුවත් ඒක පාවිච්චි කරන්නේ නෑනේ. එහෙනම් ඉතින් පරණ සිංහල වචනත් දාලා හදමු මෘදුකාංග. ඔන්න ගන්න පුලුවන් සම්පූර්ණ සිංහල මෘදුකාංගයක්. හැබැයි පාවිච්චි කරන්නේ තමන් විතරයි. මෘදුකාංග පාවිච්චි කරන හැමෝම සිංහල මහාචාර්ය හරි ඔය මෙතන මල්ලි කෙනෙක් ව‍ගේ අලුත් විශය මාලාව ඉගෙන ගත්ත කෙනෙක් නම් වැඩේ හරි ;)

SRIshanu

unread,
Mar 27, 2009, 2:34:31 PM3/27/09
to sinhala-...@googlegroups.com
මෙතන ගැටළුව මට පේන හැටියට මේකයි. කාලිංග, ඩනිෂ්ක වගේම මාත් මේ වචනෙ මීට කලිං අහල තිබුනෙ නෑ. බුධාජීව, ඉන්ද්‍රනාම වගේ පිරිසක් වගේම ධම්මික, කොළඹගේ, රණතුංග මහත්වරුත් මේක දන්නවා. එයාලගෙ කතා බහෙන්, එයාලට මේ වචනේ කිසිම අළුත් බවක් හෝ නුහුරු බවක් පෙනුනෙ නෑ. අපේ අම්මගෙන් මේක ඇහුවාම අම්මත් දන්නවා. කිසි අවුලක් නෑ.

ඉතිං මගේ ටිකිරි මොලේට හිතෙන්නෙ, හේතුව සිලබස් මාරුව වෙන්ට ඕනෙ කියලයි. මං කියෝපු එක පෙළ පොතකවත් ඔය වචනෙ තිබිලා නෑ. (මගෙ මොලේ මීයො කාල නැත්තං) අපිට කලිනුත් පස්සෙත් තිබුණු සිලබස් වල ඔය වචනෙ තියෙන්න ඇති. (උපකල්පනයක් පමණයි)

පේන විදිහට කීපදෙනෙකුට ඇරෙන්න, හැමෝටම වචනෙ මේ තරං හුරුනං, වචනෙත් හරිනං කතාව එච්චර තමයි. :)

'පිරිවිතර' තමයි නිවැරදි වචනෙ.

--
ශ්‍රීශානු - SRIshanu
http://srishanu.blogspot.com
http://lankahistory.blogspot.com

Prabath Ranasinghe

unread,
Mar 27, 2009, 3:48:08 PM3/27/09
to sinhala-...@googlegroups.com
මම නම් දන්න ගැටියට පිරිවිතර තමා....මම හැඅම තැනම අහලා තියෙන්නෙ
එහෙම..සා.පෙළ ඉලෙක්ට්‍රොනික් වලට එහෙමත් භාවිතා උනා..

--
Best Regards,
Prabath.

^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

ආදර උන්මන්තක

unread,
Mar 27, 2009, 9:35:23 PM3/27/09
to sinhala-...@googlegroups.com
"විදුලි බල්බයක පරිවිතර" කියලා කොහේදෝ විද්‍යාව පෙළ පොතක තිබ්බා.

2009/3/28 SRIshanu <sris...@gmail.com>

--
මගේ විකාර බලන්නත් එන්න.
http://www.unmanthaka.blogspot.com/

ගයාන් තාරක

unread,
Mar 28, 2009, 12:42:16 AM3/28/09
to සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය
මම පෙර පෝස්ට් එක කලේ වෙනත් ආධුනිකයන් ගැන හිතලා.
පණිවිඩයක් දෙන කොට ඒක ලබන කෙනාට තේරෙන විදියට දීමයි අවශය වෙන්නෙ.
බස සරල වෙන තරමට තේරුම් ගැනීමට පහසු වෙනවා.
නැතිනම් පරිගණකයත් එක්ක සිංහලෙන් වැඩ කරනකොට සිංහල -->සිංහල ශබ්දකෝෂයක්
තියාගන්න වෙයි.

SRIshanu

unread,
Mar 28, 2009, 2:38:33 AM3/28/09
to sinhala-...@googlegroups.com

2009/3/28 ගයාන් තාරක <kpgth...@gmail.com>

කතාව හරි. ශබ්දකෝෂ තියාගෙන මේව්ව කරන වෙනවනං, මේ සිංහල පරිවර්තන වලින් ඵලක් නෑ. හැකිතාක් සරළ, ඒ වගේම වැඩි දෙනාට තේරුම් ගන්න පුළුවන් වචන තමයි යොදන්න ඕනෙ. 'වැඩි දෙනාට' කියල කිව්වෙ, සරළ සිංහල වචනයක්වත් නොදන්න අර රෙද්ද අස්සෙ මහත්තුරුත් ඉන්න නිසා. එයාලට ඉතිං සිංහල පරිවර්තනය අහවල් දේකට පාවිච්චි කරන්නද? ඒ වගේ අය ගැන හිතන්න ගියොත් අර අළුත් FM චැනල් වල ප්‍රවෘත්ති කියනව වගේ තමයි පරිවර්තන කරන්න වෙන්නෙ.

ඔයාගෙ යූසර් නේම් එක: 

ඔයාගෙ පාස්වර්ඩ් එක: 

නමුත් ඒ එක්කම හිතන්න ඕනෙ, භාවිතා කරන සිංහල වදන නිවැරදියි නම්, භාවිතයේත් පවතිනව නම් ඒ ගැන දෙවරක් නොහිතා යොදන්න පුළුවන් බව. අන්ඩර දෙමළ නැතුව.

අනික, දැන් අපි හැමෝම 'පිරිවිතර' කියන එකේ තේරුම දැනගත්තානේ. දැනං හිටිය අය ඒක දැනගත්තෙ යම් භාවිතාවකින්. ඒ වගේ යම් මෘදුකාංගයකටත් මේක යෙදුවයින් පස්සෙ භාවිතාව සමග හැමෝට අවබෝධවෙයි.

මේ එක්කම යම් මෘදුකාංගයක් හදද්දී, ඉංගිරිස් මහත්තුරුත් වදන් යොදන්නෙ මේ වගේ කතාබස් කරල තමයි. මුල් කාලෙ එයාලටත් මේ වගේ කොයි තරම් ගැටළු තියෙන්නෙ ඇත්ද නිවැරදිම වදනක් තෝරන්න? දැනුත් අළුත් වචන එකතු කරනවා වගේම සාමාන්‍ය භාවිතාවේ නැති, එහෙත් අදාල මෘදුකාංගයට අත්‍යවශ්‍ය නිසාම යොදන්න වෙන පැරණි බහුසෘත වචනත් යොදලා ඇති. භාවිතාව සමග ඒව සමාජගත වෙනවා.

347.gif

sampath ganegoda

unread,
Mar 28, 2009, 4:08:53 AM3/28/09
to sinhala-...@googlegroups.com
සුද්ද සින්හලෙන් මෘදුකාංග  හදන එක ඒ තරම්ම සාර්ථක වේවි කියල හිතන්න අමාරුයි.උත්සාහ කරන එක වටිනවා.
සම්පුර්ණයෙන්ම මෘදුකන්ගය සින්හලෙන්ම හැදුවොත් භාවිතා කරන්නන් අපහසුතාවයට පත් වේවි.එකෙන් සිදු වෙන්නෙ එය ජනප්‍රිය වෙන එක අඩු වීමයි. " රැවුල සහ කැද දෙකම බේරගෙන වැඩේ කරන්න. "
සින්හල මෘදුකාංගයට සුභපැතුම්

සම්පත්

http://stylelk.blogspot.com/

From: chamila de alwis <cs2re...@gmail.com>
To: sinhala-...@googlegroups.com
Sent: Friday, March 27, 2009 20:35:56
Subject: [Sinhala-Bloggers] Re: සිංහල වචනයක් අවශ්‍යයි

Get your new Email address!
Grab the Email name you've always wanted before someone else does!

Harshana Weerasinghe

unread,
Mar 28, 2009, 4:31:35 AM3/28/09
to sinhala-...@googlegroups.com

Cheers !,
හර්ෂණ | Harshana
www.හර්ෂණ.net
www.Harshana.Net
www.DevSmart.Net

2009/3/27 ගයාන් තාරක <kpgth...@gmail.com>

පිරිවිතර තමා ගන්න තියෙන්නෙ
මටත් මතකයි මේ වචනය A/L කරන කොට ඇහුව. Business Studies වල. 

Kumara D

unread,
Mar 28, 2009, 4:40:08 AM3/28/09
to sinhala-...@googlegroups.com

specifications= wattoruwa/piriwithara

Chanaka Munasinghe

unread,
Mar 28, 2009, 6:17:58 AM3/28/09
to sinhala-...@googlegroups.com
මම 99 O/L කළේ. මමත් අහල නැහැ පිරිවිතර කියන වචනෙ.

web: http://www.ce.pdn.ac.lk/~chanaka
blog: http://status-chanaka.blogspot.com/

~~~~~~~~~~~~~~~~~~~
CHANAKA ARUNA MUNASINGHE
~~~~~~~~~~~~~~~~~~~

2009/3/28 Kumara D <saman...@gmail.com>

specifications= wattoruwa/piriwithara

Danishka Navin

unread,
Mar 28, 2009, 7:34:39 AM3/28/09
to sinhala-...@googlegroups.com
මෙහෙම ලියනවට සමාවෙන්න.
මම මේ වචනේ යලිත් ඇහුවේ මේකට වඩා හොද එකක් තියෙනවද බලන්න.
මම O/L කරද්දි තියා කෙදිනෙකවත් මේ වචනේ අහලා නැ.

අනික හැම සිංහල වචනෙම දැනගන්න කියලා නියමයක් නැ.
ලංකාවේ කියෙන් කිදෙනෙක්ට න,ණ,ල,ළ,පටලගන්නේ නැතිව ලියන්න
පුලුවන්ද?
මට නම් වරදිනවා.

අපි සිංහල ඉගෙන ගන්නේ බසේ ආදරේට නෙමේ.
විභාගේ පස්උනේ නැත්නම් ගෙදර ඉන්න වෙන නිසා.
ගොඩක් අය සම්බන්ධව මේක ඇත්ත වෙනවා.

දැන් ඔන නම් අපි O/L කරලා නැකියන්නකෝ :D

හා හා කමක් නැ එහෙම හිතාගන්න...
සාමාන්‍ය පෙළට සිංහල ඉගෙන ගත්තට පස්සේ සිංහල ඉගෙනිමට අවස්තාවක් ආවේ නැ.

අනික වෙන අයට බාගෙට ඉංග්‍රිසි කියලා කියන්න නම් ශකුන්තල ඔයා 100%ක් සිංහල වෙන්න ඔනා නේද?

එත් ඔයාට 'අලුත්' කියන එකත් වැරදිලා.
(මමත් මෙහෙම කිව්වෙ මෙතන සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච අයට අපහාස කරන්න නෙවෙයි. අලුත් කියන වචනේ අපේ සමාජයේ ගොඩක් ඔළු වල නැවගේ) :P

Plate කියන සරල වචනේ අල්ලගෙන දගලන්න එපා..
cache කියන එක ගැන පුලුවන්නම් කතා කරන්න.

මහාචාර්ය තුමෙක් දාලා තියෙන්නේ මේට 'හැඹිලි ගතකරන්න' කියලා
ඉතින් මෙකත් සමාජගත උනොත් ඒක හරිද?

Supun Budhajeewa

unread,
Mar 28, 2009, 9:12:41 AM3/28/09
to sinhala-...@googlegroups.com
ඉතින් මෙකත් සමාජගත උනොත් ඒක හරිද?

ඔවු, හරි !

Supun Budhajeewa

unread,
Mar 28, 2009, 9:37:52 AM3/28/09
to sinhala-...@googlegroups.com
2009/3/28 Danishka Navin <dani...@gmail.com>

Plate කියන සරල වචනේ අල්ලගෙන දගලන්න එපා..
cache කියන එක ගැන පුලුවන්නම් කතා කරන්න.

මේ සම්බන්‍ධව "plate"  කියන වචනේ යොදාගත්තේ, එයින් හැඳින්වෙන "දෙය" සඳහා නිශ්චිත සිංහල වදනක් "පිඟාන" ලෙස දැනටත් තිබෙන නිසා. නමුත් "cache" කියන වචනයෙන් හැඳින්වෙන "දෙය" සිංහල සංස්කෘතියේ නොතිබූ නිසා, ඒ සඳහා නිසි සිංහල වදනක් දක්නට නැහැ.

එය "preference" කතාව සමග සමාන්තර වන්නේ, "preference" යන්නෙන් හැඳින්වෙන "දෙය" සඳහා නිශ්චිත සිංහල වදනක් "පිරිවිතර" ලෙස දැනටත් තිබෙන නිසා. නමුත් "cache" යන්න සඳහා කාටත් තේරුම් ගත හැකි නව වදනක් නිර්මාණය කරගතයුතු වෙනවා.

ඒ නිසා, "ඇයි plate වගේ සරල ප්ලෑන් වලින් අපිව නවත්තන්න හදන්නේ ? පුළුවං නං කියන්න කෝ cache වලට" යැයි කීම විහිළුවක්.

මෙතන සිදුවිය යුත්තේ මෙයයි :

1. මෘදුකාංග දේශීයකරණයේ දී අදාළ ස්ථානයට ගැළපෙන වදනක් සිංහල භාෂාවේ ඇත්නම්, අනිවාර්යයෙන්ම එම වදන දේශීයකරණ කර්තව්‍යය සඳහා භාවිතා කළ යුතුයි.
2. එවන් වදනක් සිංහල භාෂාවෙහි නැතිනම් පහසුවෙන් තේරුම් ගත හැකි වදනක් ඒ සඳහා නිර්මාණය කරගත යුතුයි.

අනෙක, ඒ සියල්ල පැත්තකින් තැබුවත් "පිරිවිතර" කියන්නේ මහප්පරාන ("මහාප්‍රාණ" නොවේ.) වචනයක් නෙවෙයි නේ.

ගැටළුව තියෙන්නේ වචනයේ නොවෙයි. අපේ සිත් තුළ. "පිරිවිතර" කියන වචනය ගැන මට අත්දැකීම් තියන නිසා ඒ වචනය මට අමුත්තක් වගේ පේන්නෙ නෑ. නමුත් ඇතැමෙකුට එය අමුත්තක් විය හැකියි.

සමහරුන්ට අනුව දේශීයකළ මෘදුකාංග භාවිතය මළ පනින ක්‍රියාවක්. ඇතැමුන්ට එසේ නැහැ. එතනත් තියෙන්නේ සුපුරුදුභාවය ගැන ප්‍රශ්නයක්. නමුත් කළිං මළ පැනපු සමහර අය දැන් දේශීයකළ මෘදුකාංග කිසි ප්‍රශ්නයක් නැතිව භාවිතා කරනවා. එයට පුරුදු වෙන්න වෙන්න මළ පනින ගතිය බැහැරව යනවා.

මේ වදනත් (සහ අනෙකුත් සුපුරුදු නොවන වදන්) සියල්ලක් සම්බන්ධයෙනුත් තත්වය එසේමයි. එයට පුරුදු වෙන්න වෙන්න මළ පනින ගතිය බැහැරව යනවා.

Danishka Navin

unread,
Mar 28, 2009, 10:02:40 AM3/28/09
to sinhala-...@googlegroups.com
මා කොතැනකවත් පිරිවිතර වැරදියි කියා පවසුවේ නැ.නමුත් මා ඊට ආදේශක වචන බලාපොරොත්තු උනා.
මොකද තනි වචනයක් අවශ්‍ය නොවෙන තැනකදි වචන දෙකකින් එය හැදින්වීම ගැටලුවක් නෙවෙයි.

මේ සංවාදයට අනුව පිරිවිතර වචන අහන්නේ O/L පංතියෙදි. එකියන්නේ ඊට පහල අධ්‍යාපනයක් හෝ එතෙක් දුරට ඉගෙනිමක් නැතිම කෙනෙක්ට මෙය භාවිත කිරිම *සමහර විට* අපහසු විය හැක.

මගේ පෞද්ගලික අදහස නම් අපි යොදන වචන සු. බුද්ධජීවට මෙන්ම අඩුම වයසින් බ්ලොග් එකක් ලියන බන්දුල මහත්තයගේ දරුවටත් තෙරෙන්න ඔනා. ඔනැම වසක, ඔනම අධ්‍යාපනික මට්ටමක කෙනෙක්ට තෙරිමයි වැදගත් වන්නේ. එහෙම වෙනවනම් එකේ භාවිතය වැඩි වෙනවා.

2009/3/28 Supun Budhajeewa <budha...@gmail.com>

2009/3/28 Danishka Navin <dani...@gmail.com>

Plate කියන සරල වචනේ අල්ලගෙන දගලන්න එපා..
cache කියන එක ගැන පුලුවන්නම් කතා කරන්න.

මේ සම්බන්‍ධව "plate"  කියන වචනේ යොදාගත්තේ, එයින් හැඳින්වෙන "දෙය" සඳහා නිශ්චිත සිංහල වදනක් "පිඟාන" ලෙස දැනටත් තිබෙන නිසා. නමුත් "cache" කියන වචනයෙන් හැඳින්වෙන "දෙය" සිංහල සංස්කෘතියේ නොතිබූ නිසා, ඒ සඳහා නිසි සිංහල වදනක් දක්නට නැහැ.

එය "preference" කතාව සමග සමාන්තර වන්නේ, "preference" යන්නෙන් හැඳින්වෙන "දෙය" සඳහා නිශ්චිත සිංහල වදනක් "පිරිවිතර" ලෙස දැනටත් තිබෙන නිසා. නමුත් "cache" යන්න සඳහා කාටත් තේරුම් ගත හැකි නව වදනක් නිර්මාණය කරගතයුතු වෙනවා.

ඒ නිසා, "ඇයි plate වගේ සරල ප්ලෑන් වලින් අපිව නවත්තන්න හදන්නේ ? පුළුවං නං කියන්න කෝ cache වලට" යැයි කීම විහිළුවක්.

මෙතන සිදුවිය යුත්තේ මෙයයි :

1. මෘදුකාංග දේශීයකරණයේ දී අදාළ ස්ථානයට ගැළපෙන වදනක් සිංහල භාෂාවේ ඇත්නම්, අනිවාර්යයෙන්ම එම වදන දේශීයකරණ කර්තව්‍යය සඳහා භාවිතා කළ යුතුයි.
2. එවන් වදනක් සිංහල භාෂාවෙහි නැතිනම් පහසුවෙන් තේරුම් ගත හැකි වදනක් ඒ සඳහා නිර්මාණය කරගත යුතුයි.

අනෙක, ඒ සියල්ල පැත්තකින් තැබුවත් "පිරිවිතර" කියන්නේ මහප්පරාන ("මහාප්‍රාණ" නොවේ.) වචනයක් නෙවෙයි නේ.

ගැටළුව තියෙන්නේ වචනයේ නොවෙයි. අපේ සිත් තුළ. "පිරිවිතර" කියන වචනය ගැන මට අත්දැකීම් තියන නිසා ඒ වචනය මට අමුත්තක් වගේ පේන්නෙ නෑ. නමුත් ඇතැමෙකුට එය අමුත්තක් විය හැකියි.

ඔව්, ඔයත් O/L මීට කලින් කළානම් හරි නොකලා හිටියා නම් හරි මෙහෙම කියන්නේ නැ. :)

සමහරුන්ට අනුව දේශීයකළ මෘදුකාංග භාවිතය මළ පනින ක්‍රියාවක්. ඇතැමුන්ට එසේ නැහැ. එතනත් තියෙන්නේ සුපුරුදුභාවය ගැන ප්‍රශ්නයක්. නමුත් කළිං මළ පැනපු සමහර අය දැන් දේශීයකළ මෘදුකාංග කිසි ප්‍රශ්නයක් නැතිව භාවිතා කරනවා. එයට පුරුදු වෙන්න වෙන්න මළ පනින ගතිය බැහැරව යනවා.

මේ වදනත් (සහ අනෙකුත් සුපුරුදු නොවන වදන්) සියල්ලක් සම්බන්ධයෙනුත් තත්වය එසේමයි. එයට පුරුදු වෙන්න වෙන්න මළ පනින ගතිය බැහැරව යනවා.

ඇත්තටම ඔවුන්ට මළපැනීමක් නොව එම මෘදුකාංග හාස්‍යට ලක්කිරීමය කරන්නේ.
 
තව දෙයක්, සමාජගත වන හැම දේම හරිම නැ.

Supun Budhajeewa

unread,
Mar 28, 2009, 10:06:59 AM3/28/09
to sinhala-...@googlegroups.com
2009/3/28 Danishka Navin <dani...@gmail.com>
මේ සංවාදයට අනුව පිරිවිතර වචන අහන්නේ O/L පංතියෙදි.

ම් ම්.. ඒක එහෙමම ද ?

Reply all
Reply to author
Forward
0 new messages