නිකමට වගේ ඇලෙක්සා එකට ගිහිං බැලුවම http://sinhalabloggers.com/ එකේ
ජනප්‍රියත්වය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙලා තියෙන බවයි පේන්නේ. ඒ වෙනුවට සමහර
බ්ලොග් සින්ඩියට වඩා ඉස්සරහට ඇවිත්.
කාලෙකට ඉස්සෙල්ලා බ්ලොග් හරහා වුණු සාධනීය සංවාද වලට කවුළුව වුණේ
සින්ඩියයි. ඒත් දේශපාලන බ්ලොග් වෙනමම දැමීමත්, සමහර බ්ලොග් සින්ඩියෙන්
අයින් කරගැනීමත් සිද්ධ වුණා. මේ ප්‍රශ්න නිසාම විකල්ප සින්ඩි රාශියක්
ගොඩනැඟුණා.
බ්ලොග් කියන සමාජ අවකාශය ඉතාම වැදගත් එකක්. ඒකට සින්ඩි වලින් කරන
දායකත්වයත් වැදගත් කියලයි තාමත් මං හිතන්නේ. වැරදි පරිපාලනයක්, වැරදි
තීරණ ආවම වෙන දේ ගැන උදාහරණයක් මේක ඇතුලේ තියෙනවා නේද? උදේට කනබොන
දේවල්, තමන් බඳින ගෑණිගේ ස්වභාවය, ගෙදරට අවශ්‍ය බඩුමුට්ටු ගන්න අදහස්,
වැනි දේවල් වලට වඩා පළල් බ්ලොග් අවකාශයක් වෙත සින්ඩිය ප්‍රවේශ වෙන්න
තාමත් පණ ගැහෙනවා වගෙයි මට හිතුණේ.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
සිංහල බ්ලොග් කියවනය යනු HITS වැඩිකරගැනීමේ පරමාර්තයෙන් මත රැදුනු රේස්
දුනවන් එකක් නොව. එකම සිංහල බ්ලොග් කියවනයද වියයුතු නැත.
සිංහල බ්ලොග් කරුවන්ගේ පරමාර්තය සිංහල අන්තර්ජාලයේ වැඩි කිරීමයි, එක
සිංහල බ්ලොග් කියවනයෙන් පමණක් වියයුතු නැත. තවත් සින්ඩිකේටර් පැමින
සිදුකරන්නේ යහපතක්. එක විය යුත්තකි. තමන්ට කැමැති තැනකින් එම බ්ලොග්
කියවිය හැක්. හැම තැනම ඇත්තේද එකම බ්ලොග් ටිකකි... මෙය සිංහල බ්ලොග්
කියවනයේද එලෙසයි. ඔබ විවීචනය කරන්නේ සිංහල බ්ලොග් කියවනය නොව, හුදෙක්
බ්ලොග් කරුවන්ගේ හැකියාවයි. එහමන් ඔබට පුලුවන් හොද බ්ලොග් එකක් ලියන්න :)
දේෂපාලන බ්ලොග් ඕනේනම්, දේෂපාලන කොටසට යන්න, තාක්ෂනික ඕනේනම් ඒ කොටසට
යන්න... තෝරා ගැනීම ඔබ සතුයි.
නමුත් බ්ලොග් තියන අයගේ referral බැලුවනම් දෙතුන් ගුනයක් හිට්ස් එවන්නේ
කවුද කියා දැකගන්න පුලුවන් ;) මීට අමතරව RSS, ඊමේල් හා Facebook ද SBU
Syndi ඇති ලිපි කියවීමට පුලුවන්.. එම නිසා Syndi යේ වෙබ් අඩවියටද ඒමට
උවමනා නෑ.
සිංහල බ්ලොග් කරුවන්නේ පරමාර්තය, සිංහල අන්තර් ගතය වැඩිකිරීමයි, එය අපිද
කරන්නේ වෙන කෙනෙක්ද කරන්නේ කියන එක අපිට ගැටලුවන් කෑ, මූලික දේ
සිදුවෙනවානම්.
සිංහල බ්ලොග් කියවනට හිටස් අඩු උවද, එය අපිට පාඩුවන් නොව... සිංහල බ්ලොග්
කියවනට හිට්ස් වැඩි උවද එය අපිට පාඩුවක් නොව (පාඩුවක් තමයි, මොකද සවර්
සදහා මුදල් වැය වන නිසා) සිංඩිකේටරයක් පවත්වාගෙන හැමෝම කරන්නේ බ්ලොග්
ලියන්නන් හට උපකාරයක්, ඒ සිංන්ඩිකේටර් කරන හැමෝම ඒ සදහා ඒම අයගේ
මුදල්/කාලය වැය කරනවා... එම නිසා අපිට හොද සිංඩිකේටරය මොකද කියන එක
ගැටලුවක් නෑ. කලින් කිවුවා වගේ... අන්තර්ජාලයේ සිංහල වැඩි වෙනවනම්... ඒක
තමයි අපේ බලාපොරොත්තුව.
විවේචනය කරන්න හරි ලේසියි, ඒ විවේචනය කරන කාලය යමෙකුට හොදක් කරන්න
යෙදෙවුවනම් තවත් අගෙයි.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
P Please consider the environment and print only if really needed. Aim to Reduce, Reuse and Recycle.
--
මටනම් වැඩ රාජකාරි, කාලා බීල ඉන්න හම්බ කරගෙන ඉන්න එපැයි මොනා කරනත්, ඒක
නිසා මේ සදහා යොදවන කාලය අඩුවේ තියෙනේ ගොඩක්. අනික් ඇඩ්මිලට එහම වෙන්න
ඇති. ගොඩක් අය හිත් කිරිලා ඉන්නේ, මොකද කටිය දන්නේ බනින්නා හා චෝදනා
කරන්න විතරයි නේ. මේක අපි කරන්නේ සේවයක් හැටියට, නමුත් ඉතින් කට්ටිය
ඒකත් අපිට මොකක් හරි කියලා පොර වෙන්න හදවා මිසක්, කවුද අහන්නේ... අපිට
උදවුවක් කරන්න බැරිද? කියලා ?
mmmmmm sahena hoda vstharayak! HOda comments tikak thiyanawa! :)
--
නෑ, ඔබට පුද්ගකියව කියපු දෙයක් නොව. මෙය වෙන්න හේතුව තමයි කිවුවේ.
2011/6/20 CALHARA DISSANAYAKE <cal...@gmail.com>:
--
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
සින්ඩිය තනියම අදිනවා කියලා කියන කතාව නවක බ්ලොග් ළමයි අතරේ වීරයෙක්
වෙන්න ගොතපු කතාවක් කියන එක සින්ඩියේ ආරම්භය හා ඉතිහාසය ගැන යම් තරමක්වත්
දන්න අයට අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ වෙන කොටත් එහෙම අය බොහෝ දුරට
කළකිරීමකින් ඉන්න බවට සාක්ෂි මේකෙම තියෙනවා. මේ තියෙන්නේ ඒ ගැන මං දැකපු
කමෙන්ට් එකක්. මේ නම් ඉවත් කරේ මේ කතාවේ දිශාව වෙනතකට යන හින්දයි.
"සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ ආරම්භක නියමුවෙකු වූ ****** පසුගියදා පැවති
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවේදී ***** විසින් පඩේකටවත් නොසලකා
හරින ලද්දේය. ******* ***** සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට කරන ලද මෙහෙය
සලකද්දී මෙය ****** විසින් කරන ලද පාහරම වැඩක් විය. ඔහු විප්ලව කලේ නැත.
ගෙදරගොස් facebook status එකක් දැම්මේය. “අපිත් සිංහල බ්ලොග් වලට වැඩ
කරපු අය තමයි.” එහි අන්තර්ගතය වීය. එයද ******ගේ තර්ජනයෙන් පසු මිනිත්තු
10ක් ඇතුලත මැකීගියේය.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අද අරාජික වීමට ******** ඍජුවම වගකිවයුතුය."
ඊට අමතරව සාධනීය බ්ලොග් අවකාශයක් උදෙසා අදහස පළකරන නවක සහෝදර සහෝදරවරු
ගණනාවක් ඉන්න බවටත් පේනන තියෙනවා. පොඩි එවුන්ට මැජික් පෙන්නලා වීරයෙක්
වෙන්න දඟලනවට වඩා මේ විවිධ දිශාවන් තුළ ඇති දායකත්වයන් එකට කැටි කරලා
ගන්න පුළුවන් නම්‍යශිලි බවක් පෙන්න නැහැ.
ලේබල් ගහලා අදහස් මඟඇරලා යන්න පුළුවන්. හැකිනම් පෙන්නලා තියෙන කරුණු වලට
පිළිතුරු දෙන්න.
On Jun 20, 8:29 pm, Dhanushka Gunasinghe <dhanushk...@yahoo.com>
wrote:
> ඔව් සින්ඩිය වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දෙයක් තියනාවනම් අපිත් කරන්න
> ලෑස්තීයි, මොකද හින්ද තමයි බ්ලොග් ලියන්න වගේම කියවන්නත් පටන් ගත්තේ,කට්ට්ය
> අතරේ වගකීම් බෙදි ගියොත් වැඩේ ලේසි වෙයි
>
> 2011/6/20 Geeth Nuwan Pathirana <i...@geeth.info>
>
>
>
>
>
>
>
>
>
> > කාලිංග අයියගෙ කාර්යබහුලකම ගැන මමනම් දන්නව. (ටී-ෂර්ට් එක ගන්න ඔෆීස් එකට ගිය
> > නිසා.) ඒත් අනිත් ඇඩ්මින්වරුන් ගෙ තත්ත්වය ගැන අපි දන්නෙ නැ.. අඩුමතරමෙ අනිත්
> > ඇඩ්මින්වරුගැන විස්තර තියන තැනක්වත් මම දැකල නැ.. ඒ අය ගැන
> >http://sinhalabloggers.com/සයිට් එකටවත් දානවනම් හොදයි නේද ?? මේකත්
> > යෝජනාවක් විදියට ඉදිරිපත් කරන්න කැමතියි. මේ වගෙ ත්‍රෙඩ් එකක් විවෘත වුන එක
> > හොදයි කියලත් හිතෙනව. එතකොට අඩුපාඩු වගේ දේවල් ඉදිරිපත්වෙන නිසා. කොහොමවුනත්
> > සිංහල බ්ලොග් කියවනය අපිට ලොකු සේවාවක් ලබාදෙනව ඒකට උපරිම සහයෝගය ලබාදෙන්න මමත්
> > කැමතියි.
>
> > ඒ වගේම අනිත් ඇඩ්මින්වරු ගැනත් දැනගන්න කැමතියි.
>
> > --
> > ____________________________
> > Regards,
> > P.K.G.Nuwan Pathirana
> > Home Page -www.geeth.info
> > Blog - blog.geeth.info
>
> > --
> > ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> > නීති/රීතීhttp://www.sinhalabloggers.com/guidelines
> > සිංහල බ්ලොග් කියවනය:http://blogs.sinhalabloggers.com
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවසhttp://www.sinhalabloggers.com
>
> > සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> > සංසදයෙන් ඉවත්වීම සඳහා
> >http://googlegroups.com/group/sinhala-bloggers/subscribeවෙත යන්න.
>
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම
> > පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල
> > බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක්
> > සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
> --
> ධනුෂ්ක ගුණසිංහ.http://www.dhanushka4u.blogspot.com
> Look me on FBhttp://www.facebook.com/dhanushkagunasinghe
> Follow me on Twitterhttp://twitter.com/Dhanushkapg
> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com
අනිත් එක, සිංහල බ්ලොග් කියවනයේ අභිවෘද්ධිය තකා අපිට කළ හැකි සහයක්
තිබෙනවා නම්, මේ ඇඩ්මින්ලගෙ වැඩ වලට අපිට විය හැකි සහයක් තිබෙනවා නම්
මමත් ඉහළින්ම ඉදිරිපත් වෙනවා සහය දෙන්න.
(පහුගිය කාලයේ මට නම් සිංහල බ්ලොග් කියවන්නම බැරි උනා, සහ ලියන්නත්.
නමුත් විය හැකි සහයක් දෙන්න මමත් ලෑස්තියි.)
On Jun 20, 6:00 pm, Geeth Nuwan Pathirana <i...@geeth.info> wrote:
> කාලිංග අයියගෙ කාර්යබහුලකම ගැන මමනම් දන්නව. (ටී-ෂර්ට් එක ගන්න ඔෆීස් එකට ගිය
> නිසා.) ඒත් අනිත් ඇඩ්මින්වරුන් ගෙ තත්ත්වය ගැන අපි දන්නෙ නැ.. අඩුමතරමෙ අනිත්
> ඇඩ්මින්වරුගැන විස්තර තියන තැනක්වත් මම දැකල නැ.. ඒ අය ගැනhttp://sinhalabloggers.com/සයිට් එකටවත් දානවනම් හොදයි නේද ?? මේකත් යෝජනාවක්
දැනට පවතින ප්‍රදාන ගැටලුව නම් බ්ලොග් එකක් ඇඩි කිරීමට කලතුතු දේවල්.
1. බ්ලොග් අඩවිය දැනට ඇද්දයි බැලීම.
2. අන්තර්ගතය කියවා හරිදැයි බැලීම.
3. Feed හරියට ක්‍රයාත්මව වනවාද, එම feed එක එම අඩවියේද යන්න බැලීම.
4. බ්ලොග් අඩවිය ඇතුලත් කිරීම.
5. කැටගරිය තේරීම.
6. ඇතුලත් කල බව කියා ඊමේල් කිරීම.
මම ක්‍රමයට එක අඩවියකට විනාඩි 2~3නක කාලයක් යනවා. දැනට Syndi බාවිතා කරනේ
feedwordpress ප්ලගින් එක නිසා, මෙය automated කිරීමට wordpress ගැන
දැන්න කෙනෙකුට හොද කෝඩ් එකක් ලියන්න පුලුවන්නම්. මේක ලේසියෙන් කරන්න
පුලුවන්.
2011/6/21 මාධව හබරකඩ <madh...@gmail.com>:
> --
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
>
> නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
> සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
>
> සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
> සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
>
> සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
>
--
මටත් ඔයදේම උනා......අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා :)
අපේ බ්ලොග් ඇතුලු නොවුනට බ්ලොග් කියවනයක් අභාවයට යනවටනම් කොහෙත්තම අකමැත්තෙමු........මේකෙන් බ්ලොග් ලියන අයට විතරක් නෙමෙයි බ්ලොග් කියවන අයටත් ලොකු සේවයක් වෙනවා........අපිට පුලුවන් උදව්වක් එවැනි සේවයක් වෙනුවෙන් ලබා දීමට කැමැත්තෙමු........
මට වර්ඩ්ප්‍රෙස් ගැනනම් ඒ හැටි දැනුමක් නෑ......ඒ ගැන කණගාටුයි.....
මටත් ඔයදේම උනා......අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා :)
--
බොහොම ස්තුතියි අමිල, දැනට ඇතුලත් කරන්න ඉල්ලූ විට ඒවා එන්නේ ඇඩ්මින්ලාගේ
පුද්ගලික ඊමේල් වලට, ඒ ටික ඔබට එන්න පුලුවන් ක්‍රමයක් බලන්නම්, දැනට
බ්ලොග් 1000පමණ එම ලැස්තුවේ තියනවා. මම මේ ගැන පුද්ගලිකවද ඔබට ලිපියක්
එවන්න, සෙනසුරාද වෙනකොට.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
එහම ගැටවක් නම් නෑ, දැනට පෙර පරිදි ක්‍රියාත්මක වෙනවා, ඔබට ගැටලුවක්
තියනවානම්, ඒ එන error පනිවිඩය ලැබෙන්න සලස්වන්න.
--
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සාමාජිකයෙක් බැවිනි.
නීති/රීතී http://www.sinhalabloggers.com/guidelines
සිංහල බ්ලොග් කියවනය: http://blogs.sinhalabloggers.com
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ නිවස http://www.sinhalabloggers.com
සංසදයට ලිවීම සඳහා sinhala-...@googlegroups.com වෙත ලියන්න.
සංසදයෙන් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/sinhala-bloggers/subscribe වෙත යන්න.
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය අදහස් ප්‍රකාශකිරීමේ අයිතිය සුරකියි. මෙම පණිවිඩයෙන් ප්‍රකාශ වන්නේ මෙම ලිපියේ කර්තෘගේ මතය යි. මෙමගින් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදය විසින් නොදරන බව කරුණාවෙන් සලකන්න.
ctrl + F5 ඔබන්න... කෑෂ් පේජ් එකක් වගේ
මමත් ලෑස්තියි, බ්ලොග් අඩවි ඇතුළු කිරීම පිළිබඳව සහයක් වෙන්න පුළුවන් නම්
සහයක් වෙන්න. ලියන්න වෙලාව ටිකක් සොයා ගැනීමේ අපහසුවක් උනත් ඔය වගේ වැඩකට
වෙලාව ටිකක් වෙන් කිරීම අමරුවක් නම් නෙමෙයි.
බොහොම ස්තුතියි.
>
> තව අදහසක් කියන්නද, අපිට බැරිද ඔය කෝඩින් එක කාට හරි මුදල් ගෙවලා ලියා ගන්න, යන
> මුදල කීයද කියලා හරියටම දැනගෙන ඒක අපි එකතු කරලා දෙමු.
ඒකත් හොද අදහසක්.
ලහිරු/මාධව
ස්තුතියි.... :)
--
හරි, මොකක් හරි කරමු, දැන් කට්ටිය ගොඩක් උදවු කරන්න කැමැත්ත දුන නිසා, ඒය
එක්ක කතා කරලා මේක බෙදලා දෙමු. මට ඒකට සෙනසුරාද වෙනකන් පොඩක් කල් දෙන්න.
හෙට උදේ වෙනකොට වැඩකට රටින් පිට වෙනවා. මම හිතනවා යන තැන හොද ජාලයක්
තියෙන් කියලා. එහම උනොත් කටියට සෙනසුරාද වෙනකොට වෙන්න ඕනේ මොකද කියලා
කියන්නම්.
වචනයකින් හරි උදවු කරන්නම් කියපු හැමෝටම ස්තුතියි!
On Jun 22, 11:23 pm, Navinda Kodikara <navinish8...@gmail.com> wrote:
> හොද දෙයක් සිද්ද උනේ...
>
> 2011/6/22 Madhawa Viduranga <m7v...@gmail.com>
>
අනිවාර්යයෙන්ම, මේ කතාවට ප්‍රවේශයක් දුන්නු sankharanට ස්තුතිවන්ත විය
යුතුයි. :)
@කාලිංග: අපි එකතු වෙලා මේක ගොඩ දාමු කොහොම හරි.
අපිට ජය වේවා!!!
සිංහල බ්ලොගෝලයට ජය වේවා!!!
අනිවාරයෙන් කාලිංග අයියේ මමත් ෆුල් සප් එක දෙන්නම් ඔන වැඩකට අපිටත් බෙදලා දුන්නොත් අපිත් එක සිතින්ම උදව් කරනවාහැමදාමත් සිංහල බ්ලොග් කියවනය හා ටෙක්කතා සමග තමා