1 view
Skip to first unread message

hemantha samarakoon

unread,
Nov 16, 2009, 4:39:52 AM11/16/09
to sinhala-...@googlegroups.com

ඇතුලත්මුදලි මහතා කරපු දෙය නිවැරදිය. මෙය ජන මාධ් මගින්, සියලු මහජනයා ගේ දැනගැනීම උදෙසා ප්රසිද්ධ කල යුතු බව මගේ අදහසයි..

 

හේමන්තා සමරකෝන්



Windows Live: Friends get your Flickr, Yelp, and Digg updates when they e-mail you.

Amila Ranasinghe

unread,
Nov 16, 2009, 6:28:52 AM11/16/09
to sinhala-...@googlegroups.com
මොකක් ගැනද ඔබ මේ කියන්නේ ? ඇතුලත්මුදලි මහතා කුමක්ද කළේ ?

2009/11/16 hemantha samarakoon <kum....@hotmail.com>

hemantha samarakoon

unread,
Nov 16, 2009, 10:06:34 PM11/16/09
to sinhala-...@googlegroups.com
මට තවම බින්දුව(නන්ගි )  සහ සන්නක ද යනු (සන්ද )  නිවැරදිව ලිවිය නොහැකිය..
දන්න කෙනෙක් උදව් කලොත් පින් සිදුවේ...
මම බාවිතා කරන්නේ .. රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර්  එකයි.


Windows Live: Keep your friends up to date with what you do online.

Prabhash Rajarathne

unread,
Nov 16, 2009, 10:12:41 PM11/16/09
to sinhala-...@googlegroups.com
හිතවත් අමිල.

http://tr.im/F2Do බලන්න





2009/11/16 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>

sandun lakmal

unread,
Nov 16, 2009, 10:44:44 PM11/16/09
to sinhala-...@googlegroups.com
නංගි = na\ngi
සඳ = sanndha

http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html



2009/11/17 hemantha samarakoon <kum....@hotmail.com>



--
Sandun Lakmal
Copywriter
JWT
www.nikamatawage.blogspot.com  

Tissa Dodangoda

unread,
Nov 16, 2009, 10:55:57 PM11/16/09
to sinhala-...@googlegroups.com


2009/11/17 hemantha samarakoon <kum....@hotmail.com>

මට තවම බින්දුව(නන්ගි )  සහ සන්නක ද යනු (සන්ද )  නිවැරදිව ලිවිය නොහැකිය..
දන්න කෙනෙක් උදව් කලොත් පින් සිදුවේ...
මම බාවිතා කරන්නේ .. රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර්  එකයි.
 
na\ngee ---> නංගී
 
sabanndha ---> සබඳ
 
aGNaana ---> අඥාන
 
anndhoemAyi ---> අඳෝමැයි
 
සබඳ, නංගී අඥානයෙක්ද...? අඳෝමැයි...! 

hemantha samarakoon

unread,
Nov 16, 2009, 11:38:00 PM11/16/09
to sinhala-...@googlegroups.com
බොහොම ස්තූතියි ඔබට... පින් සිදු වේවා....
 

From: sandun...@gmail.com
Date: Tue, 17 Nov 2009 09:14:44 +0530
Subject: [Sinhala-Bloggers] Re: [Sinhala-Bloggers]
To: sinhala-...@googlegroups.com

Thejan Rathnayake

unread,
Nov 17, 2009, 12:21:19 AM11/17/09
to sinhala-...@googlegroups.com
සබඳ, නංගී අඥානයෙක්ද...? අඳෝමැයි...!

;) සකියල මෙය hint එකක් දෝ හෝයි මට හැ‍ඟෙයි.

නංගී හෝ මල්ලි hemantha අනලස්ව විජේසේකර යතුරුපුවරුව ශිල්ප ලදහොත් මැනවැයි ‍සිතේ.

තේජාන්.......

On 17/11/2009, hemantha samarakoon <kum....@hotmail.com> wrote:
>
> බොහොම ස්තූතියි ඔබට... පින් සිදු වේවා....
>
>
>

> From: sandun...@gmail.com
> Date: Tue, 17 Nov 2009 09:14:44 +0530
> Subject: [Sinhala-Bloggers] Re: [Sinhala-Bloggers]
> To: sinhala-...@googlegroups.com
>
> නංගි = na\ngi
> සඳ = sanndha
>
> http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html
>
>
>
>
> 2009/11/17 hemantha samarakoon <kum....@hotmail.com>
>
>
> මට තවම බින්දුව(නන්ගි ) සහ සන්නක ද යනු (සන්ද ) නිවැරදිව ලිවිය නොහැකිය..
> දන්න කෙනෙක් උදව් කලොත් පින් සිදුවේ...
> මම බාවිතා කරන්නේ .. රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටර් එකයි.
>
>
>

> Windows Live: Keep your friends up to date with what you do online.
>
>
>
>
>
> --
> Sandun Lakmal
> Copywriter
> JWT
> www.nikamatawage.blogspot.com
>
>
>
>

> _________________________________________________________________


> Windows Live: Friends get your Flickr, Yelp, and Digg updates when they
> e-mail you.

> http://www.microsoft.com/middleeast/windows/windowslive/see-it-in-action/social-network-basics.aspx?ocid=PID23461::T:WLMTAGL:ON:WL:en-xm:SI_SB_3:092010
> >
>

Tissa Dodangoda

unread,
Nov 17, 2009, 1:16:21 AM11/17/09
to sinhala-...@googlegroups.com


2009/11/17 Thejan Rathnayake <thejan.r...@gmail.com>

සබඳ, නංගී අඥානයෙක්ද...? අඳෝමැයි...!

;) සකියල මෙය hint එකක් දෝ හෝයි මට හැ‍ඟෙයි.

නංගී හෝ මල්ලි hemantha අනලස්ව විජේසේකර යතුරුපුවරුව ශිල්ප ලදහොත් මැනවැයි ‍සිතේ.

තේජාන්.......

ශාහ් අපූරු ගැලපුම....

නංගිල සහ මල්ලිලා...
අයියල සහ අක්කලා...
විජේසේකර ඉගෙනගතොත්
මතුවට වැඩ බෝ තමා...

තිස්ස....
 

Amila Ranasinghe

unread,
Nov 18, 2009, 12:03:42 AM11/18/09
to sinhala-...@googlegroups.com
ස්තූතියි හිතවත් Prabhash,

ඔබ හරි හිතවත් හේමන්තා සමරකෝන්. මාත් හිතනවා මෙය හැමෝම දැනගත යුතු දෙයක් කියලා

On 11/17/09, Prabhash Rajarathne <rpra...@gmail.com> wrote:
> හිතවත් අමිල.
>
> : http://tr.im/F2Do බලන්න
>
>
>

> <http://sinhala.kalingasblog.com/2009/11/16/sbu-official-notice-about-bestweb_lk/>


>
> 2009/11/16 Amila Ranasinghe <nuwanrana...@googlemail.com>
>
>> මොකක් ගැනද ඔබ මේ කියන්නේ ? ඇතුලත්මුදලි මහතා කුමක්ද කළේ ?
>>
>> 2009/11/16 hemantha samarakoon <kum....@hotmail.com>
>>
>> ඇතුලත්මුදලි මහතා කරපු දෙය නිවැරදිය. මෙය ජන මාධ්‍ය මගින්, සියලු මහජනයා ගේ
>>> දැනගැනීම උදෙසා ප්‍රසිද්ධ කල යුතු බව මගේ අදහසයි..
>>>
>>>
>>>
>>> හේමන්තා සමරකෝන්
>>>

>>> ------------------------------


>>> Windows Live: Friends get your Flickr, Yelp, and Digg updates when they
>>> e-mail

>>> you.<http://www.microsoft.com/middleeast/windows/windowslive/see-it-in-action/social-network-basics.aspx?ocid=PID23461::T:WLMTAGL:ON:WL:en-xm:SI_SB_3:092010>
>>>
>>>
>>
>> >
>>
>
> >
>

Reply all
Reply to author
Forward
0 new messages